ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1986-87

විකිපීඩියා වෙතින්
1986-87 දී ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංචාරය
ඉන්දියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 1986 දෙසැම්බර් 17 – 1987 ජනවාරි 17
නායකයන් කපිල් දේව් සිදත් වෙත්තමුනි
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු දිලිප් වෙන්ග්සාර්කාර් 376 රවී රත්නායක 206
වැඩිම කඩුළු මනින්දර් සිං 18 රවී රත්නායක 9
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව දිලිප් වෙන්ග්සාර්කාර්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 4–1 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සුනිල් ගවස්කාර් 202 අසංක ගුරුසිංහ 173
වැඩිම කඩුළු රාජු කුල්කර්නි සහ කපිල් දේව් 6 අර්ජුන රණතුංග 8
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව සුනිල් ගවස්කාර්

1986-87තරගවාරයේදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු ක්‍රිකට් සංචාරය තරග තුනකින් යුත් ටෙස්ට් තරගමාලාවක් සහ තරග 5 කින් යුත් එක්දින තරගමාලාවකින් සමන්විත විය.[1] ඉන්දියාව ටෙස්ට් තරගමාලාව 2-0 ලෙසත් එක්දින තරගමාලාව 4-1 ලෙසත් ජය ගත්තේය

ටෙස්ට් තරගමාලාව[සංස්කරණය]

1වන තරගය[සංස්කරණය]

1986 දෙසැම්බර් 17-22
ලකුණුපත
420 (ඕවර 138)
රවී රත්නායක 93
භාරත් අරුන් 3/76 (ඕවර 27)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය

2වන තරගය[සංස්කරණය]

1986 දෙසැම්බර් 27-31
ලකුණුපත
141 (ඕවර 48.1)
රවී රත්නායක 54
මනින්දර් සිං 7/71 (ඕවර 17.4)
ඉන්දියාව ඉනිමකින් සහ ලකුණු 106 කින් ජයග්‍රහණය කළේය
විදර්බා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය නාග්පූර්
තරගයේ වීරයා: ඉන්දියාව දිලිප් වෙන්ග්සාර්කාර් සහ ඉන්දියාව මනින්දර් සිං
විනිසුරුවන්: ඉන්දියාව රාජන් මෙහ්රා සහ ඉන්දියාව පිලූ රිපෝටර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය

3වන තරගය[සංස්කරණය]

1987 ජනවාරි 4-7
ලකුණුපත
191 (ඕවර 76.1)
රෝයි ඩයස් 49
මනින්දර් සිං 4/41 (ඕවර 17.1)
ඉන්දියාව ඉනිමකින් සහ ලකුණු 67 කින් ජයග්‍රහණය කළේය
බරබති ක්‍රීඩාංගනය කටැක්
තරගයේ වීරයා: ඉන්දියාව කපිල් දේව්
විනිසුරුවන්: ඉන්දියාව රාම් ගුප්තා සහ ඉන්දියාව වී. කේ. රාමස්වාමි
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය

එදිජා තරගමාලාව[සංස්කරණය]

1වන තරගය[සංස්කරණය]

1986 දෙසැම්බර් 24
ලකුණුපත
ශ්‍රී ලංකාව 
195/8 (ඕවර 46)
 ඉන්දියාව
78 (ඕවර 24.1)
ශ්‍රී ලංකාව ලකුණු 117 කින් ජයග්‍රහණය කළේය
ග්‍රීන් පාක් ක්‍රීඩාංගනය, කාන්පූර්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
විනිසුරුවන්: ඉන්දියාව දාරා දෝටිවල්ලා සහ ඉන්දියාව සුරේන් ෆූකන්
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • තරගය එක් පැත්තකට ඕවර 46 දක්වා අඩු කෙරිණි.
  • ඉන්දියාව භාරත් අරුන් සහ ශ්‍රී ලංකාව අශෝක ද සිල්වා ගේ එදිජා තරග දිවිය ආරම්භ විය.

2වන තරගය[සංස්කරණය]

1987 ජනවාරි 11
ලකුණුපත
ශ්‍රී ලංකාව 
145/8 (ඕවර 46)
 ඉන්දියාව
146/2 (ඕවර 27.3)
ඉන්දියාව කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය
නේරු ක්‍රීඩාංගනය, ගුවහාටි
තරගයේ වීරයා: ඉන්දියාව සුනිල් ගවස්කාර්
විනිසුරුවන්: ඉන්දියාව රාම් ගුප්තා සහ ඉන්දියාව පද්මකර් පණ්ඩිත්
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • තරගය එක් පැත්තකට ඕවර 46 දක්වා අඩු කෙරිණි.

3වන තරගය[සංස්කරණය]

1987 ජනවාරි 13
ලකුණුපත
ශ්‍රී ලංකාව 
208/6 (ඕවර 44)
 ඉන්දියාව
209/4 (ඕවර 41.3)
ඉන්දියාව කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය
ෆෙරෝස් ෂා කෝට්ලා පිටිය, දිල්ලි
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
විනිසුරුවන්: ඉන්දියාව සුනිත් ගෝෂ් සහ ඉන්දියාව ආර්. ආර්. කදම්
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • තරගය එක් පැත්තකට ඕවර 44 දක්වා අඩු කෙරිණි.

4වන තරගය[සංස්කරණය]

1987 ජනවාරි 15
ලකුණුපත
ඉන්දියාව 
235/8 (ඕවර 43)
 ශ්‍රී ලංකාව
141 (ඕවර 36.3)
ඉන්දියාව ලකුණු 94 කින් ජයග්‍රහණය කළේය
මෝටි බැග් ක්‍රීඩාංගනය, වඩෝදරා
තරගයේ වීරයා: ඉන්දියාව සුනිල් ගවස්කාර්
විනිසුරුවන්: ඉන්දියාව පද්මකර් පණ්ඩිත් සහ ඉන්දියාව එස්. ආර්. රාම්චන්ද්‍ර රාඕ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • තරගය එක් පැත්තකට ඕවර 43 දක්වා අඩු කෙරිණි.

5වන තරගය[සංස්කරණය]

1987 ජනවාරි 17
ලකුණුපත
ඉන්දියාව 
299/4 (ඕවර 40)
 ශ්‍රී ලංකාව
289/7 (ඕවර 40)
ඉන්දියාව ලකුණු 10 කින් ජය ගත්තේය
වන්කඩේ ක්‍රීඩාංගනය, බොම්බේ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රොෂාන් මහනාම
විනිසුරුවන්: ඉන්දියාව දාරා දෝටිවල්ලා සහ ඉන්දියාව ආර්. ආර්. කදම්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • තරගය එක් පැත්තකට ඕවර 40 දක්වා අඩු කෙරිණි.
  • ඉන්දියාව මොහොමඩ් අෂරුදින් එක්දින තරගවලදී සිය පළමු ශතකය රැස් කළේය.

යොමුව[සංස්කරණය]

  1. "Sri Lanka in India : Dec 1986/Jan 1987 (3 TESTS)". static.espncricinfo.com. සම්ප්‍රවේශය 2017-05-25.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග