සිම්බාබ්වේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Republic of Zimbabwe
Republika seZimbabwe
Republiki ya Zimbabwe
උද්යෝග පාඨය: "Unity, Freedom, Work"
ජාතික ගීය: Simudzai Mureza wedu WeZimbabwe  (Shona)
Kalibusiswe Ilizwe leZimbabwe  (Sindebele)
"Blessed be the land of Zimbabwe"

අගනුවර Harare
17°50′S 31°3′E / 17.833°S 31.05°E / -17.833; 31.05
විශාලතම නගරය capital
නිල භාෂාව(න්) Shona, isiNdebele, and English
ජාති නාමය Zimbabwean
රජය Semi presidential, parliamentary, consociationalist republic
 -  President Robert Mugabe
 -  Prime Minister Morgan Tsvangirai
 -  Vice President Joseph Msika
Joice Mujuru
 -  Deputy Prime Minister Thokozani Khuphe
Arthur Mutambara
Independence from the United Kingdom 
 -  Rhodesia November 11, 1965 
 -  Zimbabwe April 18, 1980 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 390,757 කිමී2 (60th)
150,871 සතරැස් සැත 
 -  ජලය (%) 1
ජනගහණය
 -  January 2008 ඇස්තමේන්තුව 13,349,0001 (68th)
 -  ඝණත්වය 33/කිමී2 (170th)
85/සතරැස් සැත
GDP (PPP) 2008 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $2.210 billion[1] 
 -  ඒක පුද්ගල $188[1] 
GDP (නාමික) 2008 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $4.548 billion[1] 
 -  ඒක පුද්ගල $200[1] 
Gini (2003) 56.8
ඉහළ
HDI (2007) 0.513
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 151st
ව්‍යවහාර මුදල Dollar ($)2 (ZWD)
වේලා කලාපය Central Africa Time
 -  ගිම්හාන (DST) Not observed (UTC{{{utc_offset_DST}}})
රිය පදවන්නේ left
අන්තර්ජාල TLD .zw
ඇමතුම් කේතය 263

සිම්බාබ්වේ නිල වශයෙන් සිම්බාබ්වේ සමූහාණ්ඩුව නම් වේ. පෙර දකුණු රොඩේෂියාව නම්වු මෙරට දකුණ අප්‍රිකාව, සිම්බාබ්වේ හා ලිම්පෝපෝ ගග අතර පිහිටා තිබේ. එය මායිම් වන්නේ දකුණින් දකුණ අප්‍රිකාවටත්, නිරිතින් බොට්ස්වානාවටත්, වයඹින් සැම්බියාවට සහ නැගෙනහිරින් මොසැම්බික් රාජ්‍යයටයි. එහි ප්‍රධාන රාජ්‍ය භාෂා 3 ක් ඇත. ඉංග්‍රිසි, ෂෝනා සහ නඩේබිලි එම භාෂාය. සිම්බාබ්වේ ආරම්භ වුයේ බ්‍රිතාන්‍ය ජනපදයක් කොටසක් වු රොඩේෂියාවෙනිය. ජනාධිපති රොබට් මුගාබේ රටේ ජනාධිපති වන අතර හමුදාවන්හි ප්‍රධානියා ද වේ. මෝර්ගන් ට්ස්බැන්ගිරායි අගමැතිවරයාය. රටේ පැවති නිදහස උදෙසා වු දීර්ඝ යුද්ධයේ පටන් මුගාමේ ජනාධිපතිව සිටින අතර 1980 වර්ෂයේ දී ඔහුගේ පාලනය හේතුවෙන් වැඩි දියුණු වු ජිවන මට්ටම ආර්ථිකය මත ඔහුව පැසසුමට ලක් විය. ඔහුගේ පාලනයේ ප්‍රධාන ලක්ෂණ අතර දළ ආර්ථික වැරදි පාලනය, අති උද්ධමනය හා පැතිරුණු මානව හිමිකම් කඩකිරීම් වේ. කඩා වැටුණු ආර්ථිකය නිසා දිළිඳුකම හා විරැකියාව වැඩිවීමත් උප අගමැති වන අතරේ මුමම්බරා හා ඔහුගේ පක්ෂයට වඩා වාසි දායක වූ අතර සහයෝගය ද වැඩි විය. 2008 වර්ෂයේ දී එම පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී වෙනසකට ව්‍යාපාරය සමඟ බලය බෙදීමකට එකඟ විය.

References[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සිම්බාබ්වේ&oldid=309814" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි