එංගලන්තය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

පසු මධ්‍යතන යුගයේ සාහිත්‍ය

දැනුමෙන් යුත් පන්ති අතර ලතින් සාහිත්‍ය නිරන්තරයෙන් සැරි සරන ලදී.

නොමර්න්ඩ් ආක්‍රමණයෙන් පසු ඇන්ග්ලෝ නෝර්මන්ඩ් රාජධානිය තුළ ඇන්ග්ලෝ නොමර්න්ඩ් සාහිත්‍යයේ දියුණු වීම යුරෝපානු මහද්වීපයේ Chanson De Geste වැනි සාහිත්‍ය ප්‍රවණතා ඇති වීමට හේතුවිය.

පසු මධ්‍යතන යුගයේදී වර්ථමානයේදී මධ්‍ය ඉංග්‍රීසි ලෙස හදුන්වන නව ආකාරයේ ඉංග්‍රීසි භාෂාවක් භාවිතයට පැමිණියේය. මෙය නූතන පාඨකයන්ට හා අසන්නන්ට තේරුම් ගත හැකි මුල්ම ආකාරය වන නමුත් එය එතරම් පහසු නොවෙයි.

වඩාත් ප්‍රචලිත මධ්‍යතන ඉංග්‍රීසි කතුවරයා වුයේ ජේෆ්රි චවුසර් නම් පද්‍ය රචකයාය. ඔහු තම නිර්මාණ එලි දැක්වුයේ 14 වන සියවසේදීය. ඔහුගේ ප්‍රසිද්ධ නිර්මාණ අතරට The Canterbury Tales හා Troilus and Criseyde ඇතුළත් වෙයි.

14 වන සියවසේ සාහිත්‍ය සදහා බහු භාෂා ප්‍රේක්ෂකයන් නිරූපණය කිරීමට හොදම උදාහරණය ජෝන් ගෝවර්ය. ඔහු ලතින් මධ්‍ය ඉංග්‍රීසි හා ඇන්ග්ලෝ නෝමන්ඩ් භාෂා වලින් ලිවීම සිදු කරන ලදී.

සාන්තුවරුන්ගේ චරිතා ප්‍රදාන වැනි ආගමික සාහිත්‍ය ග්‍රන්ථයන් ද ප්‍රසිද්ධියට පත්විය.

මාරි ඩි ප්‍රාන්ස් හා නෝරීක් හි ජුලියන් වැනි කාන්තා ලේඛිකාවන් ද ක්‍රියාකාරී විය.

Sir Gawain and the Green Knight (Pearl Poet සමාන වු) Le Morte D’ Arthur (සර් තෝමස් මැලෝරි)





[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/British_literature#Late_medieval_literature_in_England

"http://si.wikipedia.org/w/index.php?title=එංගලන්තය&oldid=189265" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න