2001 කොකා-කෝලා ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
(කොකා-කෝලා කුසලානය 2001 වෙතින් යළි-යොමු කරන ලදි)
කොකා-කෝලා කුසලානය 2001
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසන් තරගය
සත්කාරකත්වය ශ්‍රී ලංකාව
ශූරයන් ශ්‍රී ලංකාව
අනුශූරයන් ඉන්දියාව
සහභාගීත්වය ශ්‍රී ලංකාව

 ඉන්දියාව

 නවසීලන්තය
තරඟ10
තරඟාවලියේ වීරයාශ්‍රී ලංකාව සනත් ජයසූරිය
වැඩිම ලකුණුශ්‍රී ලංකාව සනත් ජයසූරිය (305)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව දිල්හාර ප්‍රනාන්දු (11)

ශ්‍රී ලංකාව චමින්ද වාස් (11)
ඉන්දියාව හර්බජාන් සිං (11)

ඉන්දියාව සහීර් ඛාන් (11)

2001 ශ්‍රී ලංකා කොකා-කෝලා කුසලානය යනු 2001 ජුනි අගදී ශ්‍රී ලංකාවේ පැවති එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් තරඟාවලියකි. එය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නවසීලන්තය යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියකි.[1] ශ්‍රී ලංකාව, අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 121කින් පරාජය කරමින් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය. තරගාවලියේ වීරයා සම්මානය ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය විසින් දිනා ගමන්නා ලදී.[2]

සංචිත[සංස්කරණය]

 ශ්‍රී ලංකාව[3]  ඉන්දියාව[4]  නවසීලන්තය[5]
  • සෞරව් ගංගුලි (නා)
  • රාහුල් ඩ්‍රාවිඩ්
  • අශිෂ් නේරා
  • වීවීඑස් ලක්ෂ්මන්
  • හේමං බදානි
  • සමීර් දීගේ (කරැ)
  • දෙබාෂිෂ් මොහාන්ති
  • සහීර් ඛාන්
  • හර්බජන් සිං
  • රීතින්දර් සිං සෝදි
  • යුවරාජ් සිං
  • අජිත් අගාර්කාර්
  • රාහුල් සංග්වි
  • විරේන්ද්‍ර ෂෙවාග්
  • අමයි කුරාසියා
  • ස්ටීවන් ෆ්ලෙමින් (නා)
  • ඇඩම් පැරෝර් (කරැ)
  • නේතන් ඇස්ට්ල්
  • ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න්
  • ජේම්ස් ෆ්‍රෑන්ක්ලින්
  • ක්රිස් හැරිස්
  • ක්‍රේග් මැක්මිලන්
  • කයිල් මිල්ස්
  • ඩියෝන් නෑෂ්
  • මැතිව් සින්ක්ලෙයාර්
  • ජේකබ් ඕරම්
  • ඩැරල් ටෆී
  • ඩැනියෙල් විටෝරි
  • ලූ වින්සන්ට්

ප්‍රසාද ලකුණු වගුව[සංස්කරණය]

කණ්ඩායම සම විනැ ශුලවේ ප්‍රසාද
 ශ්‍රී ලංකාව 6 4 2 0 0 0.242 8
 ඉන්දියාව 6 3 3 0 0 -0.229 6
 නවසීලන්තය 6 2 4 0 0 -0.012 4

1 වන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
220 (ඕවර 48.5)
 නවසීලන්තය
204/9 (ඕවර 50)
ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක් හිමිවිය
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ලලිත් ජයසුන්දර සහ ශ්‍රී ලංකාව නන්දසේන පතිරණ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2 වන තරගය[සංස්කරණය]

නවසීලන්තය 
211/8 (ඕවර 50)
 ඉන්දියාව
127 (ඕවර 41.1)
නවසීලන්තයට ලකුණු 84ක ජයක්
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: නවසීලන්තය නේතන් ඇස්ට්ල්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා සහ ශ්‍රී ලංකාව නන්දසේන පතිරණ
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වැනි තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
221/9 (ඕවර 50)
 ඉන්දියාව
215/7 (ඕවර 50)
ශ්‍රී ලංකාවට ලකුණු 6ක ජයක්
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සුරේෂ් පෙරේරා
විනිසුරුවන්: ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල් සහ ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

4 වැනි තරගය[සංස්කරණය]

 නවසීලන්තය
236/8 (ඕවර 50)
ශ්‍රී ලංකාව 
240/5 (ඕවර 48.3)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමිවිය
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රසල් ආර්නෝල්ඩ්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ලලිත් ජයසුන්දර සහ ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.

5 වැනි තරගය[සංස්කරණය]

2001 ජූලි 26
ලකුණු පුවරුව
 නවසීලන්තය
200 (ඕවර 46.4)
ඉන්දියාව 
133 (ඕවර් 39.4)
නවසීලන්තයට ලකුණු 67ක ජයක්
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: නවසීලන්තය ඩියෝන් නෑෂ්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල් සහ Gamini Silva (Zim)
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

6 වැනි තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
183 (ඕවර 46.5)
 ඉන්දියාව
184/3 (ඕවර 45.4)
ඉන්දියාවට කඩුලු 7ක ජයක්
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ඉන්දියාව වීවීඑස් ලක්ෂ්මන්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා සහ ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

7 වැනි තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
221/6 (ඕවර 36)
 නවසීලන්තය
115/9 (ඕවර 36)
ශ්‍රී ලංකාවට ලකුණු 106ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව චමින්ද වාස්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව නන්දසේන පතිරණ සහ ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

8 වැනි තරගය[සංස්කරණය]

 ඉන්දියාව
227/8 (ඕවර 50)
ශ්‍රී ලංකාව 
181 (ඕවර 45.5)
ඉන්දියාවට ලකුණු 46ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: ඉන්දියාව යුවරාජ් සිං
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා සහ ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

9 වැනි තරගය[සංස්කරණය]

2001 අගෝස්තු 2
ලකුණු පුවරුව
නවසීලන්තය 
264/7 (ඕවර 50)
 ඉන්දියාව
267/3 (ඕවර 45.4)
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඉන්දියාව විරේන්ද්‍ර සෙවාග් ඔහුගේ පළමු එක්දින ශතකය වාර්තා කළේය.

අවසාන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
295/5 (ඕවර 50)
 ඉන්දියාව
174 (ඕවර 47.2)
ශ්‍රී ලංකාවට ලකුණු 121ක ජයක් හිමිවිය
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව රසල් ආර්නෝල්ඩ්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා සහ ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකා කොකා-කෝලා කුසලානය ශ්‍රී ලංකාවට හිමිවිය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "COCA-COLA CUP (SRI LANKA)". ESPNcricinfo. සම්ප්‍රවේශය 24 October 2015.
  2. "Sri Lanka overwhelm India in Coca-Cola Cup final". ESPNcricinfo. සම්ප්‍රවේශය 27 June 2016.
  3. "Lankan squad for tri-series with India, New Zealand". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 May 2016.
  4. "Injured Tendulkar ruled out for Sri Lanka tri-series". ESPNcricinfo. සම්ප්‍රවේශය 30 March 2016.
  5. "Nash and Vettori return to CLEAR Black Caps for One-Day International tri-series against Sri Lanka and India". ESPNcricinfo. සම්ප්‍රවේශය 6 May 2016.

බාහිර සබැඳි[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග