චමින්ද වාස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
00000000004.JPG

වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝසෆ් චමින්ද වාස් (1974 ජනවාරි 27 මත්තුමගල දී උපත ලැබීය) ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර ඔහු ‍රටෙන් මතු වුණ හොඳම වේග පන්දු යවන්නා ලෙස සලකනු ලැබේ. BBC ගුවන් විදුලි සේවයෙහි විශේෂ ටෙස්ට් තරඟ සඳහා සංඛ්‍යාලේඛනඥ සහ ලකුණු ගණන් බලන්නෙකු වන බිල් ෆ්‍රින්ඩල්ට අනුව ඔහුගේ අදහස වන්නේ චමින්ද යනු ඔහුගේ අවසන් නම වන අතර එම නිසා ඔහුගේ නමෙහි මුලකුරු WPUJC ලෙස කියවිය යුතු බවය. 2004 වර්ෂයේ දී ඔහු ICC කුසලාන සමාරම්භක උළෙලේ දී ලෝක ටෙස්ට් ශූරතා සහ එක්දින XI තරග සඳහා තෝරා ගනු ලැබීමෙන් සිය දක්ෂතා සඳහා නමක් දිනා ගත්තේය. ඔහු නැවත වතාවක් 2005 ත්‍යාග ප්‍රදානයේ දී ලෝක ටෙස්ට් XI ශූරතා තරඟය සඳහා තෝරා ගනු ලැ‍බුණි.

"http://si.wikipedia.org/w/index.php?title=චමින්ද_වාස්&oldid=164714" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්