ලෝක රූ රැජිණ ජයග්‍රාහිකාවන්

විකිපීඩියා වෙතින්
(ලෝක රූ රැජින ජයග්‍රාහිකාවන් වෙතින් යළි-යොමු කරන ලදි)

පහතින් දැක්වෙන්නේ එක් එක් වර්ෂ වලදී ලෝක රූ රැජිණ කිරුළ හිමිකරගත් ජයග්‍රාහිකාවන්ගේ විස්තරයයි.


ලෝක රූ රැජිණ ජයග්‍රාහිකාවන්[සංස්කරණය]

වසර නියෝජනය ජයග්‍රාහිකාව උපන්දිනය සත්කාරකත්වය දිනය තරඟකාරියන් සංඛ්‍යාව වයස
1951  ස්වීඩනය Kiki Håkansson 1929 ලන්ඩන්, එක්සත් රාජධානිය ජුලි 29 26 22
1952  ස්වීඩනය May-Louise Flodin c. 1932 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 14 11 22
1953  ප්‍රංශය Denise Perrier 1935 ලන්ඩන්, එක්සත් රාජධානිය ඔක්. 19 15 20
1954  ඊජිප්තුව Antigone Costanda 1935 ලන්ඩන්, එක්සත් රාජධානිය ඔක්. 18 16 18
1955  වෙනිසියුලාව Susana Duijm 1936 අගෝස්තු 11 ලන්ඩන්, එක්සත් රාජධානිය ඔක්. 20 21 19
1956  ජර්මනිය Petra Schürmann[b] 1935 සැප්තැම්බර් 15 ලන්ඩන්, එක්සත් රාජධානිය ඔක්. 15 24 21
1957  ෆින්ලන්තය Marita Lindahl 1938 ඔක්තෝම්බර් 17 ලන්ඩන්, එක්සත් රාජධානිය ඔක්. 14 23 18
1958  දකුණු අප්‍රිකාව Penelope Anne Coelen 1940 අප්‍රියෙල් 15 ලන්ඩන්, එක්සත් රාජධානිය ඔක්. 13 22 18
1959 නෙදර්ලන්තය නෙදර්ලන්තය Corine Rottschäfer 1938 මැයි 8 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 10 37 21
1960  ආර්ජන්ටිනාව Norma Cappagli 1939 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 8 39 21
1961  එක්සත් රාජධානිය Rosemarie Frankland[b] 1943 පෙබරවාරි 1 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 9 37 18
1962 නෙදර්ලන්තය නෙදර්ලන්තය Catharina Lodders 1940 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 8 33 22
1963  ජැමෙයිකාව Carole Joan Crawford 1941 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 7 40 22
1964  එක්සත් රාජධානිය Ann Sydney 1944 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 12 42 20
1965  එක්සත් රාජධානිය Lesley Langley 1945 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 19 48 20
1966  ඉන්දියාව Reita Faria 1945 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 17 51 21
1967  පෙරූ Madeline Hartog-Bel 1946 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 16 55 21
1968  ඕස්ට්‍රේලියාව Penelope Plummer 1948 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 14 53 20
1969  ඔස්ට්‍රියාව Eva Rueber-Staier 1951 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 27 50 18
1970  ග්‍රෙනේඩා Jennifer Hosten 1948 මාර්තු 12 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 20 58 22
1971  බ්‍රසීලය Lúcia Petterle 1949 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 10 56 22
1972  ඕස්ට්‍රේලියාව Belinda Green 1952 මැයි 4 ලන්ඩන්, එක්සත් රාජධානිය දෙසැ. 1 53 20
1973  ඇමරිකානු එක්සත් ජනපද Marjorie Wallace (නෙරපන ලදී) 1954 ජනවාරි 23 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 23 54 19
1974  එක්සත් රාජධානිය Helen Morgan (ඉල්ලා අස්විය) 1952 සැප්තැම්බර් 29 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 22 58 22
 දකුණු අප්‍රිකාව Anneline Kriel 1955 ජුලි 28 19
1975  පුවටෝ රිකෝ Wilnelia Merced 1957 ඔක්තෝම්බර් 12 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 20 67 18
1976  ජැමෙයිකාව Cindy Breakspeare 1954 ඔක්තෝම්බර් 24 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 18 60 22
1977  ස්වීඩනය Mary Stävin 1957 අගෝතු 20 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 17 62 20
1978  ආර්ජන්ටිනාව Silvana Suárez 1958 සැප්තැම්බර් 29 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 16 68 20
1979 බර්මියුඩා බර්මියුඩා Gina Swainson 1958 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 15 69 21
1980  ජර්මනිය Gabriella Brum (ඉල්ලා අස්විය) 1962 මාර්තු 22 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 13 67 18
ගුවාම් ගුවාම් Kimberley Santos 1961 අගෝස්තු 21 19
1981  වෙනිසියුලාව Pilín León 1963 මැයි 19 ලන්ඩන්, එක්සත් රාජධානිය; මයාමි, එක්සත් ජනපදය නොවැ. 12 67 18
1982  ඩොමිනිකන් ජනරජය Mariasela Álvarez 1960 ජනවාරි 31 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 18 68 22
1983  එක්සත් රාජධානිය Sarah-Jane Hutt 1964 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 17 72 19
1984  වෙනිසියුලාව Astrid Carolina Herrera 1963 ජුනි 23 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 15 72 21
1985  අයිස්ලන්තය Hólmfríður Karlsdóttir 1963 ජුනි 6 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 14 78 22
1986  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ Giselle Laronde 1963 ඔක්තෝම්බර් 24 ලන්ඩන්, එක්සත් රාජධානිය; මැකාවු නොවැ. 13 77 23
1987  ඔස්ට්‍රියාව Ulla Weigerstorfer 1967 ලන්ඩන්, එක්සත් රාජධානිය; මෝල්ටාව නොවැ. 12 78 20
1988  අයිස්ලන්තය Linda Pétursdóttir 1969 දෙසැම්බර් 27 ලන්ඩන්, එක්සත් රාජධානිය; Málaga, ස්පාඤ්ඤය නොවැ. 17 84 18
1989  පෝලන්තය Aneta Kręglicka 1965 මාර්තු 23 හොංකොං; තායිපේ, තායිවානය නොවැ. 22 78 24
1990  ඇමරිකානු එක්සත් ජනපද Gina Marie Tolleson 1970 ලන්ඩන්, එක්සත් රාජධානිය; නෝර්වේ නොවැ. 8 81 20
1991  වෙනිසියුලාව Ninibeth Leal 1970 නොවැම්බර් 26 Atlanta, එක්සත් ජනපද; දකුණු අප්‍රිකාව දෙසැ. 28 78 21
1992  රුසියාව Julia Kourotchkina 1974 අගෝස්තු 10 Sun City, දකුණු අප්‍රිකාව දෙසැ. 12 83 18
1993  ජැමෙයිකාව Lisa Hanna 1975 අගෝස්තු 20 Sun City, දකුණු අප්‍රිකාව නොවැ. 27 81 18
1994  ඉන්දියාව අයිශ්වර්යා රායි 1973 නොවැම්බර් 1 Sun City, දකුණු අප්‍රිකාව නොවැ. 19 87 21
1995  වෙනිසියුලාව Jacqueline Aguilera 1976 නෙවැම්බර් 17 Sun City, දකුණු අප්‍රිකාව; ඩුබායි, UAE; Comoros නොවැ. 18 84 19
1996  ග්‍රීසිය Irene Skliva 1978 අප්‍රියෙල් 4 බැංගලෝරය, ඉන්දියාව; ෂීශෙල්ස් නොවැ. 23 88 18
1997  ඉන්දියාව Diana Hayden 1973 මැයි 1 Mahé, ෂීශෙල්ස් නොවැ. 22 86 24
1998  ඊශ්‍රායෙලය Linor Abargil 1980 පෙබරවාරි 17 Mahé, ෂීශෙල්ස්; පැරිස්, ප්‍රංශය නොවැ. 26 86 18
1999  ඉන්දියාව Yukta Mookhey 1979 ඔක්තෝම්බර් 7 මෝල්ටාව; ලන්ඩන්, එක්සත් රාජධානිය දෙසැ. 4 94 20
2000  ඉන්දියාව ප්‍රියංකා චොප්රා 1982 ජුලි 18 ලන්ඩන්, එක්සත් රාජධානිය; මාල දිවයින නොවැ. 30 95 18
2001  නයිජීරියාව Agbani Darego 1982 දෙසැම්බර් 22 Sun City, දකුණු අප්‍රිකාව; Victoria Falls, සිම්බාබ්වේ නොවැ. 16 93 18
2002  තුර්කිය Azra Akın 1981 දෙසැම්බර් 8 ලන්ඩන්, එක්සත් රාජධානිය; අබූජා, නයිජීරියාව දෙසැ. 7 88 20
2003  අයර්ලන්තය Rosanna Davison 1984 අප්‍රියෙල් 17 Sanya, චීනය දෙසැ. 6 106 19
2004  පෙරූ María Julia Mantilla 1984 ජුලි 10 Sanya, චීනය දෙසැ. 4 107 20
2005  අයිස්ලන්තය Unnur Birna Vilhjálmsdóttir 1984 මැයි 25 Sanya, චීනය දෙසැ. 10 102 21
2006  චෙක් ජනරජය Taťána Kuchařová 1987 දෙසැම්බර් 23 Warsaw, පෝලන්තය සැප්. 30 104 18
2007  චීන මහජන සමූහාණ්ඩුව Zhang Zilin 1984 මාර්තු 22 Sanya, චීනය දෙසැ. 1 106 23
2008  රුසියාව Ksenia Sukhinova 1987 අගෝස්තු 26 ජොහැනස්බර්ග්, දකුණු අප්‍රිකාව දෙසැ. 13 109 21
2009 ජිබ්‍රෝල්ටාව ජිබ්‍රෝල්ටාව Kaiane Aldorino 1986 ජුලි 8 ජොහැනස්බර්ග්, දකුණු අප්‍රිකාව; ලන්ඩන්, එක්සත් රාජධානිය; අබුඩාබි, UAE දෙසැ. 12 112 23
2010  ඇමරිකානු එක්සත් ජනපද Alexandria Mills 1992 පෙබරවාරි 26 Sanya; බෙයිජිං; Ordos City සහ ෂැංහයි, චීනය ඔක්. 30 115 18
2011  වෙනිසියුලාව Ivian Sarcos 1989 ජුලි 26 ලන්ඩන්, එක්සත් රාජධානිය; Edinburgh සහ Glasgow, ස්කොට්ලන්තය නොවැ. 6 113 22
2012  චීන මහජන සමූහාණ්ඩුව Yu Wenxia 1989 අගෝස්තු 6 Ordos City; ෂැංහයි සහ Changshu, චීනය අගෝ. 18 116 23
2013  පිලිපීනය Megan Young 1990 පෙබරවාරි 27 බාලි, Nusa Dua, ඉන්දුනීසියාව සැප්. 28 127 23
2014  දකුණු අප්‍රිකාව ExCeL London 1992 අප්‍රියෙල් 22 ලන්ඩන්, එක්සත් රාජධානිය දෙසැ. 14 121 22
-

Note: b මිය ගිය.
Note: 1973 ලෝක රූ රැජිණ වූ Marjorie Wallace ට සිය ධූරයේ වැඩ කටයුතු නිසි ලෙස සිදු කර ගැනීමට නොහැකි වීම නිසා, තනතුරින් නෙරපන ලදී. ලෝක රූ රැජිණ පදවිය වෙනස් නොකොට, එම ධූරයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමේ අවස්ථාව, එම වසරේ දෙවන ස්ථානය ලත් Evangeline Pascual ට පැවරුවත් ඇයද එය ප්‍රතික්ෂේප කරන ලදී. තරඟයේ තෙවන ස්ථානය ලත්, ජැමෙයිකාවේ Patsy Yuen එම තනතුර පිළි ගන්නා ලදී.[1]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Requintina, Robert R. (2010-09-07). "2010 Miss Universe bets compete in Miss World". Manila Bulletin. 2010-09-11 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2013-04-11.

භාහිර සබැදි[සංස්කරණය]