අයිස්ලන්තය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Republic of Iceland
Ísland
Iceland හි ධජය Iceland ගේ වංශ විහ්නය
ගීයLofsöngur
Location of Iceland
Location of  අයිස්ලන්තය  (dark green)

on the European continent  (dark grey)  —  [Legend]

අගනගරය
(සහ විශාලතම නගරය)
Reykjavík
64°08′N 21°56′W / 64.133°N 21.933°W / 64.133; -21.933
නිල භාෂාවන් Icelandic (de facto)
ජනවාර්ගික කණ්ඩායම්  93% Icelandic,
7.0% other
(see demographics)
ජාති නාමය Icelander, Icelandic
රජය Unitary parliamentary republic
 -  President Ólafur Ragnar Grímsson
 -  Prime Minister Jóhanna Sigurðardóttir
 -  Alþingi President Ásta Ragnheiður Jóhannesdóttir
ව්‍යවස්ථාදායකය Althing
Establishment — Independence
 -  Free State of Iceland
See settlement of Iceland
930 
 -  Unified with Norway 1262 
 -  Norway enters Kalmar Union[a] 1388 
 -  Ceded to Denmark[b] 14 January 1814 
 -  Constitution granted, limited home rule 5 January 1874 
 -  Home rule expanded 1 February 1904 
 -  Kingdom of Iceland, personal union
with Denmark
1 December 1918 
 -  Fall of Denmark 9 April 1940 
 -  Republic of Iceland, personal union ends 17 June 1944 
වර්ගඵලය
 -  සම්පූර්ණ 103,001 කිමී2 (107th)
 -  ජලය (%) 2.7
ජනගහණය
 -  1 July 2010 ඇස්තමේන්තුව 318,006[c] (175th)
 -  ඝණත්වය 3.1/කිමී2 (232nd)
7.5/වර්ග සැත
දදේනි (ක්‍රශසා) 2009 ඇස්තමේන්තුව
 -  මුළු $12.148 billion[1] 
 -  ඒක පුද්ගල $38,022[1] 
GDP (නාමික) 2009 ඇස්තමේන්තුව
 -  මුළු $12.133 billion[1] 
 -  ඒක පුද්ගල $37,976[1] 
Gini (2010) 25.0[d] (low) (1st)
මාසංද (2010) 0.869[2] (very high) (17th)
ව්‍යවහාර මුදල Icelandic króna (ISK)
වේලා කලාපය GMT (UTC+0)
රිය පැදවුම් පැත්ත right
අන්තර්ජාල TLD .is
ඇමතුම් කේතය 354
a.   Danish monarchy reached Iceland in 1380 with the reign of Olav IV in Norway.

b.   Iceland, the Faeroes and Greenland were formally Norwegian possessions until 1814 despite 400 years of Danish monarchy beforehand.
c.   "Statistics Iceland:Key figures". statice.is. 1 October 2002. http://www.statice.is/?PageID=1390. 

d.   "CIA – The World Factbook – Field Listing – Distribution of family income – Gini index". United States Government. https://www.cia.gov/library/publications/the-world-factbook/fields/2172.html#Govt. සම්ප්‍රවේශය කෙරුණු දිනය 14 September 2008. 

අයිස්ලන්තය උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති රටකි. ජනගහනය 320,000 වන අතර, විශාලත්වය වර්ග කි.මි. 103,000 (වර්ග සැතපුම් 39,769) කි. අගනුවර වන්නේ රෙක්ජවික්ය. මෙරට ගිනිකඳු හා භූ‍ගෝලීය වශයෙන් සජීවි ප්‍රදේශයකි. රට අභ්‍යන්තරය තැනිතලා වලින් යුක්තයි. කඳු හා ග්ලැසියර් ද මෙහි ඇත. මෙහි සෞම්‍ය දේශගුණයක් පවතී. අයිස්ලන්තයේ මුල් මිනිස් පදිංචි වීම් ක්‍රි.පූ. 874 ආරම්භ වූ අතර ඉගොල්ෆ අනර්සන් මුල්ම පදිංචිකරුවා විය. 1262 සිට 1918 වනතෙක් එය නොර්වේජියානු හා ඩැනිෂ් රාජධානියේ කොටසක් වූ අතර, 20 වන ශතවර්ෂය තෙක් සේ යටත්ව පැවැතිණි. අයිස්ලන්තය ප්‍රධාන වශයෙන් ධිවරකර්මාන්තය හා කෘෂිකර්මය මත යැපේ. වර්ෂ 1994 දී ඇතිවූ එකඟතාවයකින් පසු යුරෝපිය ආර්ථික කලාපය ඇති විය. මෙහි නිදහස් ආර්ථිකයක් පවතින අතර, බදු අඩු රටකි. එහි සුබසාධන පද්ධතියක් සහ ගෝලීය සෞඛ්‍ය පද්ධතියක් හා ප්‍රාදේශීය අධ්‍යාපනයක් ඇත. මෑත වර්ෂවල මෙය ලොව ධනවත්ම හා සංවර්ධිත රාජ්‍යයන් අතරට එක් විණි. 2007 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන ලැයිස්තුවේ වඩා සංවර්ධිත රට ‍ලෙස හඳුන්වන්නේද අයර්ලන්තයයි. නමුත් 2008 වර්ෂයේ දි මෙහි අවසානය එනම් දේශපාලන අස්ථිර බව හේතුවෙන් ජොහානා සිගුරුවා ඩෝටීය අගමැති විය. මෙම රටේ සංස්කෘතිය රඳා පවතින්නේ සම්ප්‍රදායික ආහාරපාන, ගීත සහ පුරාණ අයිස්ලන්ත පුරාථණයන් මතය.



[සංස්කරණය] මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 "Iceland". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=176&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=66&pr.y=10. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-04-21. 
  2. "Human Development Report 2010". United Nations. 2010. http://hdr.undp.org/en/media/HDR_2010_EN_Table1.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 November 2010. 

Cඅටෙගොර්ය්:අයිස්ලන්තය Cඅටෙගොර්ය්:රටවල්

"http://si.wikipedia.org/w/index.php?title=අයිස්ලන්තය&oldid=208980" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්