-
|
Jamaica
|
|
|
| Motto: "Out of many, one people" |
ජාතික ගීය: "Jamaica, Land We Love"
රාජකීය ජාතික ගීය: "God Save the Queen" |
|
|
අගනුවර
(and largest city) |
Kingston
17°59′N 76°48′W / 17.983°N 76.8°W / 17.983; -76.8 |
| නිල භාෂාව(න්) |
English |
| Recognised regional languages |
Jamaican Patois |
| ජන වර්ගs |
90.0% Black,
1.5% East Indian,
0.4% White,
7.3% Multiracial |
| Demonym |
Jamaican |
| රජය |
Parliamentary democracy and Constitutional monarchy |
| - |
Monarch |
Elizabeth II |
| - |
Governor-General |
Kenneth Hall |
| - |
Prime Minister |
Bruce Golding |
| Independence |
| - |
from the United Kingdom |
6 August 1962 |
| වර්ග ප්‍රමාණය |
| - |
සම්පූර්ණ |
10,991 km2 (166th)
4,244 ) වර්ග සැතපුම් |
| - |
ජලය (%) |
1.5 |
| ජනගහනය |
| - |
July 2008 ඇස්තමේන්තුව |
2,804,332 (138th) |
| - |
ජන ඝනත්වය |
252/km2 (49th)
653/sq mi |
| GDP (PPP) |
2005 estimate |
| - |
Total |
$11.69 billion (131st) |
| - |
Per capita |
$4,300 (114th) |
| GDP (nominal) |
2005 estimate |
| - |
Total |
$9.730 billion (101st) |
| - |
Per capita |
$3,658 (79th) |
| Gini (2000) |
37.9 (medium) |
| HDI (2005) |
▲ 0.736 (medium) (101st) |
| ව්‍යවහාර මුදල් ඒකකය |
Jamaican dollar (JMD) |
| වේලා කලාපය |
(UTC-5) |
| Internet TLD |
.jm |
| දුරකථන සංකේතය |
1 876 |
නිල වශයෙන් ජැමෙයිකා පොදු රාජ්‍ය මණ්ඩලය ලෙස හැඳින්වෙන ජැමෙයිකාව යනු මහා ඇන්ටිලීස් (greater Antilles) නම් කැරිබියානු දිවයින් සමූහයෙහි පිහිටි දිවයිනකි. දිගින් කි.මී. 234 කින් ද, (සැතපුම් 145) පළලින් කි.මී. 80 කින් ද (සැතපුම් 50), යුත් මෙරටට වර්‍ග කි.මී. 11,000 ක භූමි ප්‍රමාණයක අයත් වේ. ජැමෙයිකාව, දකුණු කියුබාවේ සිට කි.මී. 145 ක් (සැතපුම් 90) ද, හිස් පැනියෝලාහි (Hispaniola) සිට කි.මී. 190 ක් (සැතපුම් 120 ක් ) ද ඈතින් කැරිබියන් මුහුදේ පිහිටා තිබේ. ජැමෙයිකාව, ජාතික රාජ්‍යයන් වන හයිට් රාජ්‍යයට සහ ඩොමිනිකන් ජනරජයට රැකවරණය සපයයි. එහි 'අරවාකන්' (Arawakan) බස කථා කරන ස්වදේශිකයන් වන 'ටයිනෝ' වැසියන් මෙම දිවයින නම් කරන ලද්දේ 'ක්ෂේමැකා' (Xaymaca) යනුවෙන්ය. එහි අර්ථය නම් 'දැව සහ ජලයෙන් සෑදුනු භූමිය" (Land of wood and water) හෝ 'උල්පත් බිම' (Land of Springs) යන්නය.
වරක් ස්පාඤ්ඤයට යටත්ව 'සන්ත්‍රියාගෝ " නමින් හඳුන්වන ලද ජැමෙයිකාව, 1655 සිට ඉදිරියට ඉංග්‍රීසින්ට ද, යටත්ව සිටියේ ය. එතැන් පටන් 'බ්‍රිතාන්‍යයේ' ජැමෙයිකා යටත් විජිතය" යනුවෙන් හැඳින්වීම ඇරඹිණී. මෙහි ජනගහනය මිලියන 2.8 කි. ඇමෙරිකා (Americas) මහද්වීපයෙ හි ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව හැරුණු කොට අධික ජනගහනයෙන් යුත් තෙවන රට වන්නේ ජැමෙයිකාවයි. II වන එලිසබෙත් මහ රැජින රාජ්‍ය නායිකාව වන ජැමෙයිකාව, පොදු රාජ්‍ය මණ්ඩලයේ රැදී සිටින රටක් වේ. රටෙහි විශාලතම නගරය ද අගනුවරද වනුයේ කිංස්ටන් පුරවරයයි.
[සංස්කරණය] Further reading
- Chapman, V.J. 1961. The Marine Algae of Jamaica. Part 1. Myxophyceae and Chlorophyceae. Institute of Jamaica.
- Chapman, V.J. 1963. The Marine Algae of Jamaica. Part 2. Phaeophyceas and Rhodophyceae. Institute of Jamaica.
[සංස්කරණය] External links
Listen to this article (2 parts) · (info)
This audio file was created from a revision of
ජැමෙයිකාව dated 2005-08-23, and does not reflect subsequent edits to the article. (
Audio help)