මාල දිවයින
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| මෙම ලිපිය හෝ ලිපි කොටස දිවෙහි රාජ්ජේ සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) |
මාල දිවයින ලංකාවට ඉතා ආසන්න මිතුරු දූපත් රටකි. එහි ජාතික ගීයට තනුව යෙදුවේද ශ්‍රී ලංකාවේ පණ්ඩිත් අමරදේව ශුරීන් විසිනි. මාල දිවයින මුලින් ම ජනාවාස කලෝ සිංහල බොදුනුවන් යන්න පවතින ජනප්‍රවාදය අසත්‍යක් වන අතර එය අරාබි හා අප්‍රිකානු ආක්‍රමණ සිදුවී තිබේ.