පෝලන්තය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පෝලන්ත ජනරජය
Rzeczpospolita Polska
ජාතික ගීය: 

Mazurek Dąbrowskiego
(ඩබ්රෝව්ස්කිගේ මළුර්කා )
Location of  පෝලන්තය  (orange)–   —  [Legend]
Location of  පෝලන්තය  (orange)

–   —  [Legend]

නිල භාෂාව(න්) පෝලන්ත
ජාති නාමය පෝලන්ත
රජය පාර්ලිමේන්තු ජනරජය
 -  ජනාධිපති බ්‍රනිස්ලව් කොමොරෝව්ස්කි
 -  අගමැති ඩොනාල්ඩ් තුස්ක්
ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව
ජනගහණය
 -  2010 ඇස්තමේන්තුව 38,186,860 (34 වැනියා)
 -  ඝණත්වය 120/කිමී2 (83 වැනියා)
319.9/සතරැස් සැත
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $754,097 බිල්ලියන 
 -  ඒක පුද්ගල $468.539 බිල්ලියන 
වේලා කලාපය CET (UTC+1)
 -  ගිම්හාන (DST) CEST (UTC+2)

පෝලන්තය නිල නාමය 'පෝලන්ත ජනරජය' වන අතර මධ්‍යම යුරෝපීය රටකි. ජර්මනියට බටහිරෙන් මායිම් වී ඇත. චෙක් ජනරජය සහ ස්ලෝවැකියාව දකුණෙන් මායිම් වී ඇත. යුක්රේනය, බෙලරුසියාව සහ ලිතුවෙනියාව නැගෙනහිරට මායිම් වී ඇත. බෝල්ටික් මුහුද සහ කලින්ගර්ඩ් ඔබ්ලස්ට් (රුසියාව) උතුරේ ඇත. පොලන්තයේ සම්පුර්ණ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 312,679 වේ.[k.aru.sheshan] 31 ඔච්තොම්බර් 2011 20:50

"http://si.wikipedia.org/w/index.php?title=පෝලන්තය&oldid=248296" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි