පේරූ
| පේරු ජනරජය
República del Perú (ස්පාඤ්ඤ)
|
||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| ජාතික ගීය: "Himno Nacional del Perú" (Spanish) "National Anthem of Peru" |
||||||
| අගනුවර | Lima 12°2.6′S 77°1.7′W / 12.0433°S 77.0283°W |
|||||
| විශාලතම නගරය | capital | |||||
| නිල භාෂාව(න්) | Spanish1 | |||||
| ජාති නාමය | Peruvian | |||||
| රජය | Presidential republic | |||||
| - | President | Alan García | ||||
| - | Prime Minister | José Antonio Chang | ||||
| Independence | from Spain | |||||
| - | Declared | July 28, 1821 | ||||
| - | Consolidated | December 9, 1824 | ||||
| - | Recognized | August 14, 1879 | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 1,285,216 කිමී2 (20th) 496,225 සතරැස් සැත |
||||
| - | ජලය (%) | 0.41 | ||||
| ජනගහණය | ||||||
| - | 2010 ඇස්තමේන්තුව | 29,496,000 (43rd) | ||||
| - | 2007 ජන සංගණනය | 28,220,764 | ||||
| - | ඝණත්වය | 23/කිමී2 (191st) 57/සතරැස් සැත |
||||
| GDP (PPP) | 2010 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $274.276 billion[1] | ||||
| - | ඒක පුද්ගල | $9,281[1] | ||||
| GDP (නාමික) | 2010 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $153.549 billion[1] | ||||
| - | ඒක පුද්ගල | $5,195[1] | ||||
| Gini (2008) | ▼ 47.9 (high) | |||||
| HDI (2010) | ▲0.723[2] (high) (63rd) | |||||
| ව්‍යවහාර මුදල | Nuevo Sol (PEN) |
|||||
| වේලා කලාපය | PET (UTC-5) | |||||
| - | ගිම්හාන (DST) | not observed (UTC) | ||||
| රිය පදවන්නේ | right | |||||
| අන්තර්ජාල TLD | .pe | |||||
| ඇමතුම් කේතය | +51 | |||||
| 1 | Quechua, Aymara and other indigenous languages are co-official in the areas where they are predominant. | |||||
| ජාතික ගීය | "හිම්නො නැසියොනල් ඩෙල් පේරු (ස්පාඤ්ඤ) |
| සිතියම | |
| ගොනුව:250px-Peru (orthographic projection).svg.png | |
| අගනුවර සහ විශාලම නගරය | ලිමා |
| උතුරු අක්ෂාංශ 12 2.6' බටහිර දේශාංශ 77 1.7' | |
| රාජ්‍ය භාෂාව | ස්පාඤ්ඤ |
| ජන වර්ග | 45% අමෙරින්ඩියන්, 37% මෙස්ටිසෝ, 15% සුදු, 3% කළු, ආසියානු |
| රාජ්‍යය | ජනාධිපති සමුහාණ්ඩුව |
| ජනාධිපති | ඇලන් නාකියා |
| උප ජනාධිපති | ලුඉස් ගිඅම්පීටර් |
| අගමැති | ජැවයර් වෙලැස්කස් |
| කොංග්‍රස් සභාපති | ලුඉස් ඇල්මා කෘෂ්ට්‍රෝ |
| නිදහස | ස්පාඤ්ඤ සිට |
| ප්‍රකාශ කිරීම | ජුලි 28, 1821 |
| ඒකාබද්ධ කිරීම | දෙසැම්බර් 09, 1824 |
| පිළිගැනීම | අගෝස්තු 14, 1879 |
| වර්ග ප්‍රමාණය | |
| එකතුව | වර්ග කිලෝමීටර 1 285 216 |
| වර්ග සැතපුම් 496 225 | |
| ජලය (%) | 8.8 |
| ජනගහනය | |
| 30 ජුනි 2009 තක්සේරුව | 29 132 013 |
| 2007 ජන සංගණනය | 28 220 764 |
| ඝනත්වය | වර්ග කිලෝමීටර 22 වර්ග සැතපුම් 57 |
| දළ ජාතික නිෂ්පාදිතය | 2010 තක්සේරුව |
| එකතුව | ඩොලර් බිලියන 272.500 |
| සාමාන්‍ය | ඩොලර් 9 223 |
| දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2010 තක්සේරුව |
| එකතුව | ඩොලර් බිලියන 136 502 |
| සාමාන්‍ය | ඩොලර් 4 720 |
| ගිනි (2008) | 47.9 (ඉහළ) |
| මානව සංවර්ධන දර්ශකය HDI (2009) | 0.541 (මධ්‍යය) |
| මුදල් | නියුවෝ සොල් (PEN) |
| මං තීරුව | දකුණ |
| අන්තර්ජාල TLD | . pe |
| දුරකථන සංකේත | +51 |
පේරු නිළ වශයෙන් පේරු සමුහාණ්ඩුව බටහිරින් දකුණු ඇමරිකාවෙහි පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරින් ඉක්වදෝරය හා කොලොම්බියා, නැගෙනහිරින් බ්‍රසීලය, ගිණිකොණින් බොලිවියා, දකුණින් චිලී සහ බටහිරින් පැසිපික් සාගරයටයි. පේරුවියන් රාජ්‍ය නෝටේ චිකො(Norte Chico) ශිෂ්ඨාචාරයට නෑකම් කියයි. එය ලෝකයේ ඇති පැරණිතම ශිෂ්ඨාචාරයයි. පසුව කොලොම්බියාව ඇමරිකා තුල ඇති විශාලතම රාජ්‍ය අධිරාජ්‍යය බවට පත්වුනි. 16 වන ශතවර්ෂයේ දී ස්පාඤ්ඤ අධිරාජ්‍යය එම ප්‍රදේශය යටත් කරගත් අතර එහි ප්‍රතිරාජ පදවියක් ගොඩ නගන ලදි. එහි දකුණු ඇමරිකා ජනපද බොහොමයක් ඇතුළත් විය. 1821 නිදහසෙන් පසු පේරු රාජ්‍ය දේශපාලන අස්ථාරභාවය, ෆිස්කල් අර්බුද හා ස්ථාවරත්ව කාලපරිච්ඡේද හා ආර්ථික වර්ධනයන් ද වේ. පේරු පළාත් 25 බෙදුණු ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුවක නියෝජිතයෙකි. භුගෝලාත්මකව බැලු කල පේරු පැසිෆික් වෙරළතීරයේ නිසරු බිම්, ඇන්ඩ්ස් කදු මුදුන් හා ඇමේසන්හි නිවර්තන වනාන්තරවලට විවිධත්වයක් දක්වයි. එය උසස් මානව සංවර්ධිත දර්ශකයක් හා දිළිඳු ජනගහනය 36% කි. එහි මුලික ආර්ථිකයක් වන්නේ කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පතල්, රෙදිපිළි නිෂ්පාදකයන්ය. එහි ජනගහනය මිලියන 29 හා බහුවාර්ගික රටකි. එහි ඇමරින්ඩියන්ස්, යුරෝපීයන්, අප්‍රිකානු සහ ආසියානුවන් ඇතුළත් වේ. රාජ්‍ය භාෂාව වන්නේ ස්පාඤ්ඤය. සැළකිය යුතු ප්‍රමාණයක් ක්වෙච්චුවා (Quechua) සහ අනෙකුත් භාෂාවන් කථා කරයි. මෙම සංස්කෘතික මිශ්‍රණය තුල කලාව, ඉවුම් පිහුම්, සාහිත්‍ය හා සංගීතය අඩංගු වේ.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 1.3 "Peru". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/02/weodata/weorept.aspx?pr.x=45&pr.y=17&sy=2008&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=293&s=NGDPD,NGDPDPC,PPPGDP,PPPPC,LP&grp=0&a=. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-10-22.
- ↑ "Human Development Report 2010". United Nations. 2010. http://hdr.undp.org/en/media/HDR_2010_EN_Table1.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 November 2010.