ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලිය
Appearance
මෙම ලිපිය ඡේදවලට වෙන් කළ යුතුය. (2011 සැප්තැම්බර්) |
මෙම ලිපිය පහසු කියැවීමට හා සැරිසැරීමට බාධා වන තරම් විශාලත්වයකින් යුක්ත වීමට ඉඩ ඇත. (2011 සැප්තැම්බර්) |
ශ්‍රී ලංකාවෙන් පක්ෂීන් විශේෂ 482ක් වාර්ථා වී ඇති අතර ඉන් විශේෂ 210ක් අභිජනන නේවාසිකයන් වෙති.[1]
මෙම ලිපිය |
ශ්‍රී ලංකාවේ වනජීවීන් |
---|
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
ගෝත්‍රය ගැලිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ෆැසියානිඩේ: | ||
තිත් වටු-කුකුළා Painted Francolin |
Francolinus pictus (ජාඩින් & සෙල්බි, 1828) |
අභිජනන නේවාසික |
අළු වටු-කුකුළා Grey Francolin |
Francolinus pondicerianus (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
වැහි පිරිවටුවා Rain Quail |
Coturnix coromandelica (මෙලින්, 1789) |
තත්වය නොදනී |
පොදු පිරිවටුවා Common Quail |
Coturnix coturnix (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
ළය-නිල් පිරිවටුවා Blue-breasted Quail |
Coturnix chinensis (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
වන පඳුරු-වටුවා Jungle Bush-quail |
Perdicula asiatica (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා හබන්-කුකුළා Sri Lanka Spurfowl |
Galloperdix bicalcarata ආවේණික (ෆෝස්ටර්, ජේ.ආර්., 1781) |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා වලි-කුකුළා Sri Lanka Junglefowl |
Gallus lafayetii ආවේණික ලෙසන්, 1831 |
අභිජනන නේවාසික |
මොණරා/සෙබඩ Indian Peafowl |
Pavo cristatus ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ඇන්සෙරිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ඩෙන්ඩ්‍රොසිග්නිඩේ: | ||
මහ තඹ-සේරුවා Fulvous Whistling-duck |
Dendrocygna bicolor (වීලෝ, 1816) |
සිසිර පර්යටකයා |
හීන් තඹ-සේරුවා Lesser Whistling-duck |
Dendrocygna javanica (හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික |
කුලය ඇනටිඩේ: | ||
කරළු පාත්තයා Greylag Goose |
Anser anser (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
රත් සක්වලයා Ruddy Shelduck |
Tadorna ferruginea (පැලස්, 1764) |
සිසිර පර්යටකයා |
කැබැලිත්තා Comb duck |
Sarkidiornis melanotos (පෙනන්ට්, 1769) |
තත්වය නොදනී |
මල්-සේරුවා Cotton Pygmy-goose |
Nettapus coromandelianus (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
ගැඩ්වල් සේරුවා Gadwall |
Anas strepera ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
යුරාසියා විජන සේරුවා Eurasian Wigeon |
Anas penelope ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
මැලාර්ඩ් සේරුවා Mallard |
Anas platyrhynchos ලීනේයස්, 1758 |
සිසිර අයාලයා |
තිත්-හොට සේරුවා Spot-billed Duck |
Anas poecilorhyncha ෆෝස්ටර්, ජේ.ආර්., 1781 |
සිසිර පර්යටකයා |
උතුරු-සවල් සේරුවා Northern Shoveler |
Anas clypeata ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
උතුරු උල්පෙඳ සේරුවා Northern Pintail |
Anas acuta ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
බැමසුදු සේරුවා Garganey |
Anas querquedula ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
පොදු සේරුවා Eurasian/Green-winged Teal |
Anas crecca ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
ගරුඬ-සේරා Marbled Duck |
Marmaronetta angustirostris (මෙනෙට්‍රීස්, 1832) |
සිසිර අයාලයා |
රතු කුඩුම්බි-සේරුවා Red-crested Pochard |
Rhodonessa rufina |
සිසිර අයාලයා |
පොදු මද සේරා Common Pochard |
Aythya ferina (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
කුඩුම්බි-මද සේරා Tufted Duck |
Aythya fuligula (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
ගෝත්‍රය ටර්නිසිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ටර්නිසිඩේ: | ||
පුංචි බෝල-වටුවා Little Button-quail |
Turnix sylvatica (ඩෙෆොන්ටේන්, 1789) |
සිසිර අයාලයා |
බෝල වටුවා Barred Button-quail |
Turnix suscitator (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය පිසිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය පිසිඩේ: | ||
යුරාසියා ගෙලනැමියා Eurasian Wryneck |
Jynx torquilla ලීනේයස්, 1758 |
සිසිර අයාලයා |
බොර ඉසැසි ගෝමර කෑරළා Brown-capped Pygmy Woodpecker |
Dendrocopus nanus[Dendrocopos moluccensis] (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
කහ-සිළු කෑරළා Yellow-crowned Woodpecker |
Dendrocopos mahrattensis (ලේතම්, 1802) |
අභිජනන නේවාසික |
බොරත් කොඩ කෑරළා Rufous Woodpecker |
Celeus brachyurus (වීලෝ, 1818) |
අභිජනන නේවාසික |
හීන් කහ ගෙලැසි කෑරළා Lesser Yellow-naped Woodpecker |
Picus chlorolophus (වීලෝ, 1818) |
අභිජනන නේවාසික |
පුංචි කාවුරු කෑරළා Streaked-throated Woodpecker |
Picus xanthopygaeus (ග්‍රේ, ජේ.ඊ. & ග්‍රේ, ජී.ආර්., 1846) |
අභිජනන නේවාසික |
රත් කෑරළා Black-rumped Flameback |
Dinopium benghalense (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
ලේ-පිට මහ කෑරළා Greater Flameback |
Chrysocolaptes lucidus (ස්කොපෝලි, 1786) |
අභිජනන නේවාසික |
කහ-පිට මහ කෑරළා White-naped Woodpecker |
Chrysocolaptes festivus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
කුලය මෙගලයිමිඩේ: | ||
පොළොස් කොට්ටෝරුවා Brown-headed Barbet |
Psilopogon zeylanicus (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා රන්මූණත් කොට්ටෝරුවා Sri Lanka Yellow-fronted Barbet |
Megalaima flavifrons ආවේණික (කවියර්, 1816) |
අභිජනන නේවාසික |
රත්මූණත් කොට්ටෝරුවා Crimson-fronted Barbet |
Megalaima rubricapilla (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
රත්ළය කොට්ටෝරුවා Coppersmith Barbet |
Psilopogon haemacephalus (මලර්, 1776) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය බසේරොටිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය බසේරොටිඩේ: | ||
ශ්‍රී ලංකා අළු කෑදැත්තා Sri Lanka Grey Hornbill |
Ocyceros gingalensis ආවේණික (ෂෝ, 1811) |
අභිජනන නේවාසික |
පෝරු-කෑදැත්තා Malabar Pied Hornbill |
Anthracoceros coronatus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය යුපපිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය යුපපිඩේ: | ||
පොදු පොරෝළුවා Common Hoopoe |
Upupa epops ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ට්‍රෝගොනිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ට්‍රෝගොනිඩේ: | ||
ලෝහවන්නිච්චා Malabar Trogon |
Harpactes fasciatus (පෙනන්ට්, 1769) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය කොරසයිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය කොරසයිඩේ: | ||
දුම්බොන්නා Indian Roller |
Coracias benghalensis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
දුම්කාවා Dollarbird |
Eurystomus orientalis (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
කුලය ඇල්සෙඩිනිඩේ: | ||
මල් පිළිහුඩුවා Common Kingfisher |
Alcedo atthis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
නිල්කන් පිළිහුඩුවා Blue-eared Kingfisher |
Alcedo meninting හෝස්ෆීල්ඩ්, 1821 |
අභිජනන නේවාසික |
පෙරදිග රන්-පිළිහුඩුවා Oriental Dwarf Kingfisher |
Ceyx erithacus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
කුලය හැල්සයනිඩේ: | ||
මානාතුඩු මැදි-පිළිහුඩුවා Stork-billed Kingfisher |
Halcyon capensis |
අභිජනන නේවාසික |
ළයසුදු මැදි-පිළිහුඩුවා White-throated Kingfisher |
Halcyon smyrnensis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
කළු ඉසැසි මැදි-පිළිහුඩුවා Black-capped Kingfisher |
Halcyon pileata (බොඩේට්, 1783) |
සිසිර පර්යටකයා |
කුලය සෙරිලිඩේ: | ||
ගෝමර පිළිහුඩුවා Pied Kingfisher |
Ceryle rudis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
කුලය මෙරෝපිඩේ: | ||
පුංචි බිඟුහරයා Green Bee-eater |
Merops orientalis ලේතම්, 1802 |
අභිජනන නේවාසික |
නිල්පෙඳ බිඟුහරයා Blue-tailed Bee-eater |
Merops philippinus ලීනේයස්, 1766 |
සිසිර පර්යටකයා |
යුරෝපීය බිඟුහරයා European Bee-eater |
Merops apiaster ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
තඹල-හිස බිඟුහරයා Chestnut-headed Bee-eater |
Merops leschenaulti වීලෝ, 1817 |
අභිජනන නේවාසික |
ගෝත්‍රය කුකුලිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය කුකුලිඩේ: | ||
ගෝමර කොණ්ඩකොහා Pied Cuckoo |
Clamator jacobinus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
තඹල-පිය කොණ්ඩකොහා Chestnut-winged Cuckoo |
Clamator coromandus (ලීනේයස්, 1766) |
සිසිර පර්යටකයා |
උකුසුකොහා Common Hawk Cuckoo |
Hierococcyx varius[Cuculus varius] වාල්, 1797 |
අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
ඉන්දු කෝකිලයා Indian Cuckoo |
Cuculus micropterus ගූල්ඩ්, 1838 |
තත්වය නොදනී |
පොදු කෝකිලයා Eurasian Cuckoo |
Cuculus canorus ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
පුංචි කෝකිලයා Lesser Cuckoo |
Cuculus poliocephalus ලේතම්, 1790 |
සිසිර පර්යටකයා |
වයිර ගුරුකොහා Banded Bay Cuckoo |
Cacomantis sonneratii (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
කුසළු ගුරුකොහා Grey-bellied Cuckoo |
Cacomantis passerinus (වාල්, 1797) |
සිසිර පර්යටකයා |
ආසියා මරකොහා Asian Emarald Cuckoo |
Chrysococcyx maculatus (මෙලින්, 1788) |
සිසිර අයාලයා |
කවුඩුකොහා Drongo Cuckoo |
Surniculus lugubris (හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික |
කොවුලා Asian Koel |
Eudynamys scolopacea (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
වතනිල් මල්කොහා Blue-faced Malkoha |
Phaenicophaeus viridirostris (ජර්ඩන්, 1840) |
අභිජනන නේවාසික |
පතන් මල්කොහා\ඇටිකුකුළා Sirkeer Malkoha |
Phaenicophaeus leschenaultii (ලෙසන්, 1830) |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා වතරතු මල්කොහා Sri Lanka Red-faced Malkoha |
Phaenicophaeus pyrrhocephalus ආවේණික (පෙනන්ට්, 1769) |
අභිජනන නේවාසික |
කුලය සෙන්ට්‍රොපොඩිඩේ: | ||
ඇටි-කුකුළා Greater Coucal |
Centropus sinensis (ස්ටීවන්ස්, 1815) |
අභිජනන නේවාසික |
හීන් ඇටි-කුකුළා Lesser Coucal |
Centropus bengalensis (මෙලින්, 1788) |
අයාලයා |
ශ්‍රී ලංකා බට ඇටි-කුකුළා Sri Lanka Green-billed Coucal |
Centropus chlororhynchus ආවේණික බ්ලයිත්, 1849 |
අභිජනන නේවාසික |
ගෝත්‍රය සිටාසිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය සිටාසිඩේ: | ||
ශ්‍රී ලංකා ගිරාමලිත්තා Sri Lanka Hanging Parakeet |
Loriculus beryllinus ආවේණික (ෆෝස්ටර්, ජේ.ආර්., 1781) |
අභිජනන නේවාසික |
ලබු ගිරවා Alexandrine Parakeet |
Psittacula eupatria (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
රෑන ගිරවා Rose-ringed Parakeet |
Psittacula krameri (ස්කොපෝලි, 1769) |
අභිජනන නේවාසික |
පඬු ගිරවා Plum-headed Parakeet |
Psittacula cyanocephala (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා අළු ගිරවා Sri Lanka Layard’s Parakeet |
Psittacula calthropae ආවේණික (බ්ලයිත්, 1849) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ඇපොඩිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ඇපොඩිඩේ: | ||
ඉන්දු උප-තුරිතයා Indian Swiftlet |
Collocalia unicolor (ජර්ඩන්, 1840) |
අභිජනන නේවාසික |
පිටබොර කටුපෙඳ-තුරිතයා Brown-backed Needletail |
Hirundapus giganteus (ටෙමින්ක්, 1825) |
අභිජනන නේවාසික |
ආසියා තල්-තුරිතයා Asian Palm Swift |
Cypsiurus balasiensis (ග්‍රේ, ජේ.ඊ., 1829) |
අභිජනන නේවාසික |
ඇල්පයින්-තුරිතයා Alpine Swift |
Tachymarptis melba (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
දෙබල්-වලිග තුරිතයා Fork-tailed Swift |
Apus pacificus (ලේතම්, 1802) |
සිසිර අයාලයා |
පුංචි තුරිතයා House Swift |
Apus affinis (ග්‍රේ, ජේ.ඊ., 1830) |
අභිජනන නේවාසික |
නිතඹ-අඳුරු තුරිතයා Dark-rumped Swift |
Apus acuticauda (ජර්ඩන්, ) |
සිසිර අයාලයා |
කුලය හෙමිප්‍රොක්නිඩේ: | ||
සිළු-රුක් තුරිතයා Crested Treeswift |
Hemiprocne coronata (ටිකල්, 1833) |
බස්සන්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ටයිටොනිඩේ: | ||
අටු වෙස්බස්සා Barn Owl |
Tyto alba (ස්කොපෝලි, 1769) |
අභිජනන නේවාසික |
උපකුලය ෆොඩිලිනේ: | ||
පෙරදිගු ගුරුබස්සා Oriental Bay Owl |
Phodilus badius (හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික |
කුලය ස්ට්‍රිගිඩේ: | ||
පෙරදිගු කන්බස්සා Oriental Scops Owl |
Otus sunia (හොජ්සන්, 1836) |
අභිජනන නේවාසික |
කරපටි කන්බස්සා Collard Scops Owl |
Otus bakkamoena පෙනන්ට්, 1769 |
අභිජනන නේවාසික |
පඬුවන් කන්බස්සා Serendib Scops Owl |
Otus thilohoffmanni ආවේණික වරකාගොඩ & රස්මසන්, 2004 |
අභිජනන නේවාසික |
උකුසු බකමූණා/උලමා Spot-bellied Eagle Owl |
Bubo nipalensis (හොජ්සන්, 1836) |
අභිජනන නේවාසික |
බොර කෙවුල්-බකමූණා Brown Fish Owl |
Ketupa zeylonensis (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
බොර වන-බකමූණා Brown Wood Owl |
Strix leptogrammica ටෙමින්ක්, 1832 |
අභිජනන නේවාසික |
වන උපබස්සා Jungle Owlet |
Glaucidium radiatum (ටිකල්, 1833) |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා පිට තඹල උපබස්සා Sri Lanka Chestnut-backed Owlet |
Glaucidium castanonotum ආවේණික (බ්ලයිත්, 1846) |
අභිජනන නේවාසික |
බොර උකුසු-බස්සා Brown Boobook |
Ninox scutulata (රැෆ්ල්ස්, 1822) |
අභිජනන නේවාසික |
කෙටි කන්-බකමූණා Short-eared Owl |
Asio flammeus (පොන්ටොපිඩන්, 1763) |
සිසිර පර්යටකයා |
ගෝත්‍රය කැප්‍රිමල්ජිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය බැට්‍රොකොස්ටොමිඩේ: | ||
මැඩි-මූණා Frogmouth |
Batrachostomus moniliger බ්ලයිත්, 1849 |
අභිජනන නේවාසික |
කුලය කැප්‍රිමල්ජිඩේ: | ||
අළු බිම්බස්සා Grey Nightjar |
Caprimulgus indicus ලේතම්, 1790 |
අභිජනන නේවාසික |
ජර්දන් බිම්බස්සා Jerdon’s Nightjar |
Caprimulgus atripennis ජර්ඩන්, 1845 |
අභිජනන නේවාසික |
ඉන්දු බිම්බස්සා Indian Nightjar |
Caprimulgus asiaticus ලේතම්, 1790 |
අභිජනන නේවාසික |
ගෝත්‍රය කොලුම්බිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය කොලුම්බිඩේ: | ||
පොදු පරවියා Rock Dove |
Columba livia මෙලින්, 1789 |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා මයිල පරවියා Sri Lanka Wood Pigeon |
Columba torringtoniae ආවේණික බොනපාට්, 1854 |
අභිජනන නේවාසික |
ලා ඉසැසි පරවියා Pale-capped Pigeon |
Columba punicea (බ්ලයිත්, 1842) |
සිසිර පර්යටකයා |
පෙරදිගු කායුරු කොබෙයියා Oriental Turtle Dove |
Streptopelia orientalis (ලේතම්, 1790) |
සිසිර පර්යටකයා |
අළු කොබෙයියා Spotted Dove |
Streptopelia chinensis (ස්කොපොලි, 1786) |
අභිජනන නේවාසික |
රත්මාල කොබෙයියා Red Collared Dove |
Streptopelia tranquebarica (හර්මාන්, 1804) |
සිසිර පර්යටකයා |
මාල කොබෙයියා Eurasian Collard Dove |
Streptopelia decaocto (ෆ්‍රිවැල්ඩ්ස්කි, 1838) |
අභිජනන නේවාසික |
නීල කොබෙයියා Emerald Dove |
Chalcophaps indica (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
ළය-රන් බටගොයා Orange-breasted Green-pigeon |
Treron bicinctus (ජර්ඩන්, 1840) |
අභිජනන නේවාසික |
පොම්පදෝරු බටගොයා Pompadour Green-pigeon |
Treron pompadora (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
සීපාදු බටගොයා Yellow-footed Green-pigeon |
Treron phoenicoptera (ලේතම්, 1790) |
අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
නීල මහගොයා Green Imperial Pigeon |
Ducula aenea (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ගෘයිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය රැලිඩේ: | ||
අළු-පා කෙරළියා Slaty-legged Crake |
Rallina eurizonoides (ලෆ්‍රෙස්නේ, 1845) |
සිසිර පර්යටකයා |
ළයාළු-පටි රේලුවා Slaty-breasted Rail |
Gallirallus striatus (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
දිය රේලුවා Water rail |
Rallus aquaticus ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
ගොඩ කෙරළියා Corn Crake |
Crex crex (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
ළය-සුදු කොරවක්කා White-breasted Waterhen |
Amaurornis phoenicurus (පෙනන්ට්, 1769) |
අභිජනන නේවාසික |
බේලන් විල්-කොරවක්කා Baillon’s Crake |
Porzana pusilla (පැලස්, 1776) |
සිසිර පර්යටකයා |
ළය-රතු විල්-කොරවක්කා Ruddy-breasted Crake |
Porzana fusca (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
කොරා Watercock |
Gallicrex cinerea (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
පොදු දම්-කිතලා Purple Swamphen |
Porphyrio porphyrio (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
පොදු ගැලිනුවා Common Moorhen |
Gallinula chloropus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
පොදු කළු-කිතලා Common Coot |
Fulica atra ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
ගෝත්‍රය චැරාඩ්‍රයිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය | ||
---|---|---|---|---|
කුලය ස්කොලෝපැසිඩේ: | ||||
යුරාසියා අරතුඩුවා Eurasian Woodcock |
Scolopax rusticola ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා | ||
වන කැස්තුඩුවා Wood Snipe |
Gallinago nemoricola හොජ්සන්, 1836 |
සිසිර අයාලයා | ||
දිය කැස්තුඩුවා Pintail Snipe |
Gallinago stenura (බොනපාට්, 1831) |
සිසිර පර්යටකයා | ||
ස්වින්හෝ කැස්තුඩුවා Swinhoe’s Snipe |
Gallinago megala සිවින්හෝ, 1861 |
සිසිර පර්යටකයා | ||
මහ කැස්තුඩුවා Great Snipe |
Gallinago media (ලේතම්, 1787) |
සිසිර පර්යටකයා | ||
පොදු කැස්තුඩුවා Common Snipe |
Gallinago gallinago (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
හීන් කැස්තුඩුවා Jack Snipe |
Lymnocryptes minimus (බෲනික්, 1764) |
සිසිර පර්යටකයා | ||
කළු-පෙඳ ගොහුදුවිත්තා Black-tailed Godwit |
Limosa limosa (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
වයිර-පෙඳ ගොහුදුවිත්තා Bar-tailed Godwit |
Limosa lapponica (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
හීන් කාලිකයා Little Curlew |
Numenius minutus (ගූල්ඩ්, 1841) |
සිසිර අයාලයා | ||
විම්බුරලි කාලිකයා Whimbrel |
Numenius phaeopus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
හීන්-තුඩු කාලිකයා Slender-billed Curlew |
Numenius tenuirostris වීලෝ, 1817 |
සිසිර අයාලයා | ||
යුරාසියා කාලිකයා Eurasian Curlew |
Numenius arquata (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
තිත් රත්පා සිලිබිල්ලා Spotted Redshank |
Tringa erythropus (පැලස්, 1764) |
සිසිර පර්යටකයා | ||
පොදු රත්පා සිලිබිල්ලා Common Redshank |
Tringa totanus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
වගුරු සිලිබිල්ලා Marsh Sandpiper |
Tringa stagnatilis (බෙක්ස්ටයින්, 1803) |
සිසිර පර්යටකයා | ||
පොදු පලාපා සිලිබිල්ලා Common Greenshank |
Tringa nebularia (ගනරස්, 1767) |
සිසිර පර්යටකයා | ||
පලාපා සිලිබිල්ලා Nordmann’s Greenshank |
Tringa guttifer (නෝඩ්මන්, 1835) |
සිසිර අයාලයා | ||
තනිකඩ සිලිබිල්ලා Solitary Sandpiper |
Tringa solitaria විල්සන්, 1813 |
සිසිර අයාලයා | ||
කොළ සිලිබිල්ලා Green Sandpiper |
Tringa ochropus ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා | ||
වන සිලිබිල්ලා Wood Sandpiper |
Tringa glareola ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා | ||
ටෙරෙක් සිලිබිල්ලා Terek Sandpiper |
Xenus cinereus (ගුල්ඩෙන්ස්ටාඩ්ට්, 1775) |
සිසිර පර්යටකයා | ||
පොදු සිලිබිල්ලා Common Sandpiper |
Actitis hypoleucos (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
පුල්ලි සිලිබිල්ලා Spotted Sandpiper |
Tringa macularia (ලීනේයස්, 1766) |
සිසිර අයාලයා | ||
රත් ගල්පෙරළියා Ruddy Turnstone |
Arenaria interpres (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
ආසියා සිලිවටුවා Asiatic Dowitcher |
Limnodromus semipalmatus (බ්ලයිත්, 1848) |
සිසිර අයාලයා | ||
මහ නොට් හින්නා Great Knot |
Calidris tenuirostris (හෝස්ෆීල්ඩ්, 1821) |
සිසිර අයාලයා | ||
රතු නොට් හින්නා Red Knot |
Calidris canutus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
වැලි හින්නා Sanderling |
Calidris alba (පැලස්, 1764) |
සිසිර පර්යටකයා | ||
හැඳි හින්නා Spoon-billed Sandpiper |
Calidris pygmeus |
සිසිර පර්යටකයා | ||
පුංචි හින්නා Little Stint |
Calidris minuta (ලීස්ලර්, 1812) |
සිසිර පර්යටකයා | ||
දුඹුරු-ගෙල හින්නා Rufous-necked Stint |
Calidris ruficollis (පැලස්, 1776) |
සිසිර පර්යටකයා | ||
ටෙමින්ක් හින්නා Temminck’s Stint |
Calidris temminckii (ලීස්ලර්, 1812) |
සිසිර පර්යටකයා | ||
දිගඇඟිලි හින්නා Long-toed Stint |
Calidris subminuta (මිඩෙන්ඩෝෆ්, 1853) |
සිසිර පර්යටකයා | ||
නිතඹ-සුදු හින්නා White-rumped Sandpiper |
Calidris fuscicollis (වීලෝ, 1819) |
සිසිර පර්යටකයා | ||
උල්-පෙඳ හින්නා Sharp-tailed Sandpiper |
Calidris acuminata (හෝස්ෆීල්ඩ්, 1821) |
සිසිර පර්යටකයා | ||
දුඹුලු හින්නා Dunlin |
Calidris alpina (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
කාලිකා හින්නා Curlew Sandpiper |
Calidris ferruginea (පොන්ටොපිඩන්, 1763) |
සිසිර පර්යටකයා | ||
ළය පඬු සිලි-හින්නා Buff-breasted Sandpiper |
Tryngites subruficollis (වීලෝ, 1819) |
සිසිර පර්යටකයා | ||
මාතුඩු-හින්නා Broad-billed Sandpiper |
Limicola falcinellus (පොන්ටොපිඩන්, 1763) |
සිසිර පර්යටකයා | ||
ලොවිච්චියා Ruff |
Philomachus pugnax (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
විල්සන්ගේ දියවටුවා Wilson’s Phalarope |
Steganopus tricolor වීලෝ, 1819 |
තත්වය නොදනී | ||
රත්ගෙල දියවටුවා Red-necked Phalarope |
Phalaropus lobatus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
රතු දියවටුවා Red Phalarope |
Phalaropus fulicaria (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා | ||
කුලය රොස්ට්‍රටුලිඩේ: | ||||
රජ උලු-කැස්වටුවා Greater Painted-snipe |
Rostratula benghalensis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික | ||
කුලය ජැකනිඩේ: | ||||
සැවුල්-පෙඳ දියසෑනා Pheasant-tailed Jacana |
Hydrophasianus chirurgus (ස්කොපොලි, 1786) |
අභිජනන නේවාසික | ||
කුලය බර්හින්ඩිඩේ: | ||||
යුරාසියා ගොළුකිරළා Eurasian Thick-knee |
Burhinus oedicnemus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික | ||
මහ ගොළුකිරළා Great Thick-knee |
Esacus recurvirostris (කවියර්, 1829) |
අභිජනන නේවාසික | ||
කුලය හෙමටොපොඩිඩේ: | ||||
යුරාසියා බොලුගුල්ලා Eurasian Oystercatcher |
Haematopus ostralegus ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා | ||
කුලය රිකර්විරොස්ට්ඩේ: | ||||
කළුපිය ඉපල්පාවා Black-winged Stilt |
Himantopus himantopus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික | ||
ගෝමර ඉපල්පාවා Australian Stilt |
Himantopus leucocephalus ගූල්ඩ්, 1837 |
සිසිර පර්යටකයා | ||
ගෝමර ඇවසතා Pied Avocet |
Recurvirostra avosetta ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා | ||
සෙත්කර රන් මහ-ඔලෙවියා Pacific Golden Plover |
Pluvialis fulva (මෙලින්, 1789) |
සිසිර පර්යටකයා | ||
අළු මහ-ඔලෙවියා Grey Plover |
Pluvialis squatarola (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
ලොකු මාල ඔලෙවියා Common Ringed Plover |
Charadrius hiaticula ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා | ||
දික්-තුඩ ඔලෙවියා Long-billed Plover |
Charadrius placidus ග්‍රේ, ජේ.ඊ. & ග්‍රේ, ජී.ආර්., 1863 |
සිසිර අයාලයා | ||
පුංචි මාල ඔලෙවියා Little Ringed Plover |
Charadrius dubius ස්කොපොලි, 1786 |
අභිජනන නේවාසික & සිසිර පර්යටකයා | ||
කෙන්ටි ඔලෙවියා Kentish Plover |
Charadrius alexandrinus ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික & සිසිර පර්යටකයා | ||
හීන් වැලි ඔලෙවියා Lesser Sand Plover |
සිසිර පර්යටකයා | |||
රජ වැලි ඔලෙවියා Greater Sand Plover |
Charadrius leschenaultii ලෙසන්, 1826 |
සිසිර පර්යටකයා | ||
කැස්පියා ඔලෙවියා Caspian Plover |
Charadrius asiaticus පැලස්, 1773 |
සිසිර පර්යටකයා | ||
පෙරදිගු ඔලෙවියා Oriental Plover |
Charadrius veredus ගූල්ඩ්, 1848 |
සිසිර අයාලයා | ||
කහ-යටිමල් කිරළා Yellow-wattled Lapwing |
Vanellus malabaricus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික | ||
හිස-අළු කිරළා Grey-headed Lapwing |
Vanellus cinereus (බ්ලයිත්, 1842) |
සිසිර අයාලයා | ||
රත් යටිමල් කිරළා Red-wattled Lapwing |
Vanellus indicus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික | ||
රංචු කිරළා Sociable Lapwing |
Vanellus gregarius (පැලස්, 1771) |
සිසිර පර්යටකයා | ||
කුලය ග්ලේරියොලිඩේ: | ||||
කකුළු-ඔලෙවියා Crab-plover |
Dromas ardeola පේකල්, 1805 |
සිසිර අයාලයා | ||
ඉන්දු ජවලිහිණියා Indian Courser |
Cursorius coromandelicus (මෙලින්, 1789) |
අභිජනන නේවාසික | ||
කරපටි ජවසැරියා Collared Pratincole |
Glareola pratincola (ලීනේයස්, 1766) |
සිසිර අයාලයා | ||
පෙරදිගු ජවසැරියා Oriental Pratincole |
Glareola maldivarum (ෆෝස්ටර්, ජේ.ආර්., 1795) |
අභිජනන නේවාසික | ||
පුංචි ජවසැරියා Small Pratincole |
Glareola lactea (ටෙමින්ක්, 1820) |
සිසිර පර්යටකයා | ||
කුලය ලැරිඩේ: | ||||
දුඹුරු පිරි-විලුඹුවා Brown Skua |
Catharacta lonnbergi මැතිව්ස්, 1831 |
ගිම්හාන පර්යටකයා | ||
දකුණු ධ්‍රැව විලුඹුවා South Polar Skua |
Catharacta maccormicki (සෝන්ඩර්ස්, 1893) |
තත්වය නොදනී | ||
පොමරයින් විලුඹුවා Pomarine Jaeger |
Stercorarius pomarinus (ටෙමින්ක්, 1815) |
ගිම්හාන පර්යටකයා | ||
පරපුටු විලුඹුවා Parasitic Jaeger |
Stercorarius parasiticus (ලීනේයස්, 1758) |
තත්වය නොදනී | ||
දුම්බුටු ගලුවියා Sooty Gull |
Larus hemprichii (බෘක්, 1853) |
තත්වය නොදනී | ||
හෙරිං ගලුවියා Herring Gull |
Larus argentatus පොන්ටොපිඩන්, 1763 |
සිසිර පර්යටකයා | ||
හියුලින් ගලුවියා Heuglin’s Gull |
Larus heuglini බ්‍රී, 1876 |
සිසිර පර්යටකයා | ||
කහපා ගලුවියා Yellow-legged Gull |
Larus cachinnans පැලස්, 1811 |
තත්වය නොදනී | ||
හීන් පිට-කළු ගලුවියා Lesser Black-backed Gull |
Larus fuscus ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා | ||
මහ කළු-හිස ගලුවියා Pallas’s Gull |
Larus ichthyaetus පැලස්, 1773 |
සිසිර පර්යටකයා | ||
බොර හිස ගලුවියා Brown-headed Gull |
Larus brunnicephalus ජර්ඩන්, 1840 |
සිසිර පර්යටකයා | ||
කළු හිස් ගලුවියා Black-headed Gull |
Larus ridibundus ලීනේයස්, 1766 |
සිසිර පර්යටකයා | ||
හීන් තුඩු ගලුවියා Slender-billed Gull |
Larus genei බ්‍රීම්, 1839 |
තත්වය නොදනී | ||
ගලුතුඩු සයුරුලිහිණියා Gull-billed Tern |
Gelochelidon nilotica |
තත්වය නොදනී | ||
කැස්පියා මුහුදුලිහිණියා Caspian Tern |
Sterna caspia පැලස්, 1770 |
සිසිර පර්යටකයා | ||
හීන් කොණ්ඩ මුහුදුලිහිණියා Lesser Crested Tern |
Sterna bengalensis ලෙසන්, 1831 |
සිසිර පර්යටකයා | ||
මහ කොණ්ඩ මුහුදුලිහිණියා Great Crested Tern |
Sterna bergii ලික්ටෙන්ස්ටයින්, 1823 |
අභිජනන නේවාසික | ||
සෑන්ඩ්විච් මුහුදුලිහිණියා Sandwich Tern |
Sterna sandvicensis ලේතම්, 1787 |
සිසිර පර්යටකයා | ||
අරුණු මුහුදුලිහිණියා Roseate Tern |
Sterna dougallii මොන්ටෙගූ, 1813 |
ගිම්හාන පර්යටකයා/අභිජනන නේවාසික | ||
කළු-ගෙලැසි මුහුදුලිහිණියා Black-naped Tern |
Sterna sumatrana රැෆ්ල්ස්, 1822 |
තත්වය නොදනී | ||
පොදු මුහුදුලිහිණියා Common Tern |
Sterna hirundo ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා/අවිනිශ්චිත අභිජනන නේවාසික | ||
පුංචි මුහුදුලිහිණියා Little Tern |
Sterna albifrons පැලස්, 1764 |
අභිජනන නේවාසික | ||
සෝන්ඩර්ස් මුහුදුලිහිණියා Saunders’s Tern |
Sterna saundersi හියුම්, 1877 |
අභිජනන නේවාසික | ||
කොපුල සුදු මුහුදුලිහිණියා White-cheeked Tern |
Sterna repressa හාටට්, 1916 |
අයාලයා | ||
කඩියාලම් මුහුදුලිහිණියා Bridled Tern |
Sterna anaethetus ස්කොපොලි, 1786 |
තත්වය නොදනී | ||
දුම්බුටු මුහුදුලිහිණියා Sooty Tern |
Sterna fuscata ලීනේයස්, 1766 |
මාර්ග පර්යටකයා | ||
අළුපිය කන්ගුල්-ලිහිණියා Whiskered Tern |
Chlidoniasus (පැලස්, 1811) |
සිසිර පර්යටකයා | ||
සුදුපිය කන්ගුල්-ලිහිණියා White-winged Tern |
Chlidonias leucopterus (ටෙමින්ක්, 1815) |
සිසිර පර්යටකයා | ||
කළු කන්ගුල්-ලිහිණියා Black Tern |
Chlidonias niger (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා | ||
බොර නිදිලිහිණියා Brown Noddy |
Anous stolidus (ලීනේයස්, 1758) |
අයාලයා | ||
කළු නිදිලිහිණියා Black Noddy |
Anous minutus බූඊ, 1844 |
තත්වය නොදනී | ||
හීන් නිදිලිහිණියා Lesser Noddy |
Anous tenuirostris (ටෙමින්ක්, 1823) |
අයාලයා |
ගෝත්‍රය ඇසිපිට්‍රිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ඇසිපිට්‍රිඩේ: | ||
කුරාලයා Osprey |
Pandion haliaetus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
ජර්ඩන් සැරටකුස්සා Jerdon’s Baza |
Aviceda jerdoni (බ්ලයිත්, 1842) |
අභිජනන නේවාසික |
කළු සැරටකුස්සා Black Baza |
Aviceda leuphotes (ඩුමොන්, 1820) |
සිසිර පර්යටකයා |
සිළු බඹරකුස්සා Oriental Honey-buzzard |
Pernis ptilorhyncus (ටෙමින්ක්, 1821) |
අභිජනන නේවාසික සහ සිසිර පර්යටකයා |
උරිස්-කළු පතන්කුස්සා Black-shouldered Kite |
Elanus caeruleus (ඩෙෆොන්ටේන්, 1789) |
අභිජනන නේවාසික |
බොර පරකුස්සා Black Kite |
Milvus migrans (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
බමුණු පියාකුස්සා Brahminy Kite |
Haliastur indus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
කුස-ඇලි සයුරුකුස්සා White-bellied Sea-eagle |
Haliaeetus leucogaster (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
රජ අළු-හිස් මසුකුස්සා Grey-headed Fish-eagle |
Ichthyophaga ichthyaetus (හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික |
ඊජිප්තු ගිජුලිහිණියා Egyptian Vulture |
Neophron percnopterus (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
සිළු සරපකුස්සා Crested Serpent Eagle |
Spilornis cheela (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
බටහිර වගුරු හැරිකුස්සා Western Marsh Harrier |
Circus aeruginosus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
සුදුමැලි හැරිකුස්සා Pallid Harrier |
Circus macrourus (මෙලින්, එස්.ජී., 1770) |
සිසිර පර්යටකයා |
ගෝමර හැරිකුස්සා Pied Harrier |
Circus melanoleucos (පෙනන්ට්, 1769) |
සිසිර පර්යටකයා |
මොන්ටෙගූ හැරිකුස්සා Montagu’s Harrier |
Circus pygargus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
සිළු උකුස්සා Crested Goshawk |
Accipiter trivirgatus (ටෙමින්ක්, 1824) |
අභිජනන නේවාසික |
කුරුලුගොයා Shikra |
Accipiter badius (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
බෙස්රා උකුස්සා Besra |
Accipiter virgatus (ටෙමින්ක්, 1822) |
අභිජනන නේවාසික |
යුරාසියා උකුස්සා Eurasian Sparowhawk |
Accipiter nisus (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
යුරාසියා ලැසිකුස්සා Common Buzzard |
Buteo buteo (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
දික්පා ලැසිකුස්සා Long-legged Buzzard |
Buteo rufinus (ක්‍රෙට්ෂ්මාර්, 1829) |
සිසිර අයාලයා |
කළුකුස්සා Black Eagle |
Ictinaetus malayensis (ටෙමින්ක්, 1822) |
අභිජනන නේවාසික |
බොනෙලි රාජාලියා Bonnelli’s Eagle |
Hieraaetus fasciatus (වීලෝ, 1822) |
තත්වය නොදනී |
කැසරූප රාජාලියා Booted Eagle |
Hieraaetus pennatus (මෙලින්, 1788) |
සිසිර පර්යටකයා |
කුසරත් රාජාලියා Rufous-bellied Eagle |
Hieraaetus kienerii (ජෙෆ්‍රොයි සේන්-හිලෙයර්, අයි, 1835) |
අභිජනන නේවාසික |
පෙරළි කොණ්ඩකුස්සා Changeable Hawk Eagle |
Spizaetus cirrhatus (මෙලින්, 1788) |
අභිජනන නේවාසික |
හෙල් කොණ්ඩකුස්සා Mountain Hawk Eagle |
Spizaetus nipalensis (හොජ්සන්, 1836) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ෆැල්කනිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ෆැල්කනිඩේ : | ||
හීන් උකුසුගොයා Lesser Kestrel |
Falco naumanni ෆ්ලේෂර්, 1818 |
සිසිර අයාලයා |
පොදු උකුසුගොයා Common Kestrel |
Falco tinnunculus ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
රතුහිස් උකුසුගොයා Red-necked Falcon |
Falco chicquera ඩෝඩින්, 1800 |
සිසිර අයාලයා |
අමූර් උකුසුගොයා Amur Falcon |
Falco amurensis රැඩ්, 1863 |
සිසිර අයාලයා |
පෙරදිගු හොබි උකුසුගොයා Oriental Hobby |
Falco severus හෝස්ෆීල්ඩ්, 1821 |
සිසිර පර්යටකයා |
පර උකුසුගොයා Peregrine/Shaheen Falcon |
Falco peregrinus ටන්ස්ටෝල්, 1771 |
අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
කළු-කලවා උකුසුගොයා Black-thighed Falconet |
Microhierax fringilarius |
අයාලයා |
ගෝත්‍රය පොඩිසිපෙඩිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය පොඩිසිපෙඩිඩේ: | ||
පුංචි ගෙඹිතුරුවා Little Grebe |
Tachybaptus ruficollis (පැලස්, 1764) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ෆෙතොන්ටිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ෆෙතොන්ටිඩේ: | ||
රත්තුඩු ගිම්වලයා Red-billed Tropicbird |
Phaethon aethereus ලීනේයස්, 1758 |
ගිම්හාන පර්යටකයා |
කහතුඩු ගිම්වලයා White-tailed Tropicbird |
Phaethon lepturus ඩෝඩින්, 1802 |
තත්වය නොදනී |
ගෝත්‍රය පෙලිකනිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය සුලිඩේ: | ||
වෙස් සුලවියා Masked Booby |
Sula dactylatra ලෙසන්, 1831 |
තත්වය නොදනී |
රත්පා සුලවියා Red-footed Booby |
Sula sula (ලීනේයස්, 1766) |
තත්වය නොදනී |
බොර සුලවියා Brown Booby |
Sula leucogaster (බොඩේට්, 1783) |
අයාලයා |
කුලය ඇහින්ගිඩේ: | ||
පෙරදිගු අහිකාවා Darter |
Anhinga melanogaster පෙන්නට්, 1769 |
අභිජනන නේවාසික |
කුලය ෆැලක්‍රෝකොරසිඩේ: | ||
පුංචි දියකාවා Little Cormorant |
Phalacrocorax niger (වීලෝ, 1817) |
අභිජනන නේවාසික |
ඉන්දු දියකාවා Indian Cormorant |
Phalacrocorax fuscicollis ස්ටීවන්ස්, 1826 |
අභිජනන නේවාසික |
මහ දියකාවා Great Cormorant |
Phalacrocorax carbo (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
කුලය ආඩෙයිඩේ: | ||
පුංචි ඇලි කොකා Little Egret |
Egretta garzetta (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
බටහිර පර කොකා Western Reef Heron |
Egretta gularis (බොස්ක්, 1792) |
අභිජනන නේවාසික |
අළු කොකා Grey Heron |
Ardea cinerea ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
යෝධ කොකා Goliath Heron |
Ardea goliath ක්‍රෙට්ෂ්මාර්, 1829 |
සිසිර අයාලයා |
කරවල් කොකා Purple Heron |
Ardea purpurea ලීනේයස්, 1766 |
අභිජනන නේවාසික |
මහ සුදු-කොකා Great Egret |
Casmerodius albus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
සුදු මැදි-කොකා Intermediate Egret |
Mesophoyx intermedia වැග්ලර්, 1829 |
අභිජනන නේවාසික |
ගව-කොකා Cattle Egret |
Bubulcus ibis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
කණ-කොකා Pond Heron |
Ardeola grayii (සයික්ස්, 1832) |
අභිජනන නේවාසික |
චීන කණ-කොකා Chinese Pond Heron |
Ardeola bacchus (බොනපාර්ට්, 1855) |
සිසිර අයාලයා |
පලා-කොකා Little Heron |
Butorides striatus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
රෑ-කොකා Black-crowned Night Heron |
Nycticorax nycticorax (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
මලයා තඹල-කොකා Malayan Night Heron |
Gorsachius melanolophus (රැෆ්ල්ස්, 1822) |
සිසිර පර්යටකයා |
කහ මැටි-කොකා Yellow Bittern |
Ixobrychus sinensis (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
කහබොර මැටි-කොකා Cinnamon Bittern |
Ixobrychus cinnamomeus (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
කළු පිළි-කොකා Black Bittern |
Dupetor flavicollis (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
යුරාසියා පන්-කොකා Great Bittern |
Botaurus stellaris (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
කුලය ත්‍රෙස්කියොර්නිතිඩේ: | ||
සිලුටු දෑතුඩුවා Glossy Ibis |
Plegadis falcinellus (ලීනේයස්, 1766) |
සිසිර පර්යටකයා |
ඉන්දු සුදු දෑතුඩුවා Black-headed Ibis |
Threskiornis melanocephalus (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
යුරාසියා හැඳිඅලවා Eurasian Spoonbill |
Platalea leucorodia ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
කුලය පෙලෙකනිඩේ: | ||
මහ සුදු පැස්තුඩුවා Great White Pelican |
Pelecanus onocrotalus ලීනේයස්, 1758 |
තත්වය නොදනී |
ඩැල්මේෂන් පැස්තුඩුවා Dalmatian Pelican |
Pelecanus crispus බෘක්, 1832 |
තත්වය නොදනී |
තිත්හොට පැස්තුඩුවා Spot-billed Pelican |
Pelecanus philippensis මෙලින්, 1789 |
අභිජනන නේවාසික |
කුලය ෆ්‍රෙගේටිඩේ: | ||
මහ සැහැසියා Great Frigatebird |
Fregata minor (මෙලින්, 1789) |
අයාලයා |
සිඟිති සැහැසියා Lesser Frigatebird |
Fregata ariel (ග්‍රේ, ජී.ආර්., 1845) |
අයාලයා |
නත්තල් දිව් සැහැසියා Christmas Island Frigatebird |
Fregata andrewsi මැතිව්ස්, 1914 |
තත්වය නොදනී |
ගෝත්‍රය ෆිනීකොප්ටෙරිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ෆිනීකොප්ටෙරිඩේ: | ||
රජ සියක්කාරයා Greater Flamingo |
Phoenicopterus ruber ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
හීන් සියක්කාරයා Lesser Flamingo |
Phoenicopterus minor ජෙෆ්‍රොයි සේන්-හිලෙයර්, ඊ, 1798 |
සිසිර අයාලයා |
ගෝත්‍රය සිකොනිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය සිකොනිඩේ: | ||
ලතුවැකියා Painted Stork |
Mycteria leucocephala (පෙනන්ට්, 1769) |
අභිජනන නේවාසික |
ආසියා විවරතුඩුවා Asian Openbill |
Anastomus oscitans (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
කළු මානාවා Black Stork |
Ciconia nigra (ලීනේයස්, 1758) |
තත්වය නොදනී |
පාදිලි මානාවා Woolly-necked Stork |
Ciconia episcopus (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
සුදු මානාවා White Stork |
Ciconia ciconia (ලීනේයස්, 1758) |
තත්වය නොදනී |
අලි-මානාවා Black-necked Stork |
Ephippiorhynchus asiaticus (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
හීන් බහුරු මානාවා Lesser Adjutant |
Leptoptilos javanicus (හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික |
ගෝත්‍රය ප්‍රොසේලරිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය ප්‍රොසේලරිඩේ: | ||
කේප්ප පිට-රැළයා Cape Petrel |
Daption capense (ලීනේයස්, 1758) |
තත්වය නොදනී |
බරෝ රැළයා Barau’s Petrel |
Pterodroma baraui (ජෝනින්, 1964) |
තත්වය නොදනී |
හිස-සුදු රැළයා White-headed Petrel |
Pterodroma lessonii (ගානො, 1826) |
තත්වය නොදනී |
සුමුදු-පිල් රැළයා Soft-plumaged Petrel |
Pterodroma mollis (ගූල්ඩ්, 1844) |
තත්වය නොදනී |
බුල්වර් හීන්-රැළයා Bulwer’s Petrel |
Bulweria bulwerii (ජාඩින් & සෙල්බි, 1828) |
තත්වය නොදනී |
ජෝනින් හීන්-රැළයා Jouanin’s Petrel |
Bulweria fallax ජෝනින්, 1955 |
තත්වය නොදනී |
කඩඉරි පිරිලවකයා Streaked Shearwater |
Calonectris leucomelas (ටෙමින්ක්, 1835) |
තත්වය නොදනී |
කූඤ්ඤපෙඳ දියලවකයා Wedge-tailed Shearwater |
Puffinus pacificus (මෙලින්, 1789) |
අයාලයා |
පැලොල්පා දියලවකයා Flesh-footed Shearwater |
Puffinus carneipes ගූල්ඩ්, 1844 |
මාර්ග පර්යටකයා |
දුම්බුටු දියලවකයා Sooty Shearwater |
Puffinus griseus (මෙලින්, 1789) |
තත්වය නොදනී |
කෙටිපෙඳ දියලවකයා Short-tailed Shearwater |
Puffinus tenuirostris (ටෙමින්ක්, 1835) |
තත්වය නොදනී |
ඕඩුබෝන් දියලවකයා Audubon’s Shearwater |
Puffinus lherminieri ලෙසන්, 1839 |
තත්වය නොදනී |
විල්සන් සදවසුරුවා Wilson’s Storm-petrel |
Oceanites oceanicus (කූල්, 1820) |
ගිම්හාන පර්යටකයා |
වත සුදු සදවසුරුවා White-faced Storm-petrel |
Pelagodroma marina (ලේතම්, 1790) |
සිසිර පර්යටකයා |
ස්වින්හෝ කුණාටුසුරුවා Swinhoe’s Storm-petrel |
Oceanodroma monorhis (ස්වින්හෝ, 1867) |
තත්වය නොදනී |
ගෝත්‍රය පැසෙරිෆෝම්ස්
[සංස්කරණය]පොදු නම | විශේෂය තත්ත්වඥ |
තත්වය |
---|---|---|
කුලය පිටිඩේ: | ||
අවිච්චියා Indian Pitta |
Pitta brachyura (ලීනේයස්, 1766) |
සිසිර පර්යටකයා |
කුලය අයිරෙනිඩේ: | ||
ආසියා නීලරාජයා Asian Fairy Bluebird |
Irena puella (ලේතම්, 1964) |
සිසිර පර්යටකයා |
නිල්පිය කොළරිසියා Blue-winged Leafbird |
Chloropsis cochinchinensis (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
රන්නළල කොළරිසියා Golden-fronted Leafbird |
Chloropsis aurifrons (ටෙමින්ක්, 1829) |
අභිජනන නේවාසික |
කුලය ලැනිඩේ: | ||
බොර සබරිත්තා Brown Shrike |
Lanius cristatus ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
පිට අළු සබරිත්තා Bay-backed Shrike |
Lanius vittatus වැලෙන්සියෙන්ස්, 1826 |
සිසිර පර්යටකයා |
දික්පෙඳ සබරිත්තා Long-tailed Shrike |
Lanius schach ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
අළු සබරිත්තා Southern Grey Shrike |
Lanius meridionalis ටෙමින්ක්, 1820 |
සිසිර අයාලයා |
කුලය කෝර්විඩේ: | ||
ශ්‍රී ලංකා කැහිබෙල්ලා Sri Lanka Blue Magpie |
Urocissa ornata ආවේණික (වැග්ලර්, 1829) |
අභිජනන නේවාසික |
කොළඹ කපුටා House Crow |
Corvus splendens වීලෝ, 1817 |
අභිජනන නේවාසික |
කළු කපුටා Large-billed Crow |
Corvus macrorhynchos වැග්ලර්, 1827 |
අභිජනන නේවාසික |
කුලය ආටමිඩේ: | ||
අළු වනලිහිණියා Ashy Woodswallow |
Artamus fuscus වීලෝ, 1817 |
අභිජනන නේවාසික |
කුලය ඔරියෝලිඩේ: | ||
යුරාසියා රන් කහකුරුල්ලා Eurasian Golden Oriole |
Oriolus oriolus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
කළු ගෙලැසි කහකුරුල්ලා Black-naped Oriole |
Oriolus chinensis ලීනේයස්, 1766 |
සිසිර පර්යටකයා |
හීන් තුඩු කහකුරුල්ලා Slender-billed Oriole |
Oriolus tenuirostris බ්ලයිත්, 1846 |
සිසිර අයාලයා |
කහකුරුල්ලා Black-hooded Oriole |
Oriolus xanthornus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
කුලය කැම්පෙෆාගිනිඩේ: | ||
මහ කොවුල්-සැරටිත්තා Large Cuckooshrike |
Coracina macei (ලෙසන්, 1830) |
අභිජනන නේවාසික |
ඉන්දුචීන කොවුල්-සැරටිත්තා Indochinese Cuckooshrike |
Coracina polioptera (ෂාප්, 1879) |
සිසිර අයාලයා |
කළු-හිස් කොවුල්-සැරටිත්තා Black-headed Cuckooshrike |
Coracina melanoptera (රූපෙල්, 1839) |
අභිජනන නේවාසික |
පුංචි මිණිවිත්තා Small Minivet |
Pericrocotus cinnamomeus (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
දිලිරත් මිණිවිත්තා Orange Minivet |
Pericrocotus flammeus (ෆෝස්ටර්, ජේ.ආර්., 1781) |
අභිජනන නේවාසික |
වයිරපිය මැසි-සැරටිත්තා Bar-winged Flycatcher-shrike |
Hemipus picatus (සයික්ස්, 1832) |
අභිජනන නේවාසික |
පොදු වන-සැරටිත්තා Common Woodshrike |
Tephrodornis pondicerianus (මෙලින්, 1789) |
ආවේණික |
කුලය රිෆියුඩුරිඩේ: | ||
බැම සුදු පවන්පෙන්දා White-browed Fantail |
Rhipidura aureola ලෙසන්, 1830 |
අභිජනන නේවාසික |
කුලය ඩ්‍රිකෘරිඩේ: | ||
කළු කවුඩා Black Drongo |
Dicrurus macrocercus වීලෝ, 1817 |
අභිජනන නේවාසික |
අළු කවුඩා Ashy Drongo |
Dicrurus leucophaeus වීලෝ, 1817 |
සිසිර පර්යටකයා |
කවුඩා White-bellied Drongo |
Dicrurus caerulescens (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
පිතිපෙද කවුඩා Great Racket-tailed Drongo |
Dicrurus paradiseus (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
කුලය මොනාකිඩේ: | ||
කළු-ගෙලැසි රදමාරා Black-naped Monarch |
Hypothymis azurea (බොඩේට්, 1783) |
අභිජනන නේවාසික |
ආසියා රැහැන්මාරා Asian Paradise-flycatcher ගොනුව:Indian Paradise Flycatcher (Terpsiphone paradisi)- male at nest W IMG 9319.jpg |
Terpsiphone paradisi (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික & සිසිර පර්යටකයා |
කුලය ඉග්නිතිඩේ: | ||
පොදු අයෝරාවා Common Iora |
Aegithina tiphia (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
මාෂල්ගේ අයෝරාවා Marshall’s Iora |
Aegithina nigrolutea (මාෂල්, ජී.එෆ්.එල්., 1876) |
තත්වය නොදනී |
කුලය මියුසිකැපිඩේ: | ||
නිල් ගල්-තිරාසිකයා Blue Rock Thrush |
Monticola solitarius (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
ශ්‍රී ලංකා උරුවන්-තිරාසිකයා Sri Lanka Whistling Thrush |
Myophonus blighi ආවේණික (හෝල්ඩ්ස්වර්ත්, 1872) |
අභිජනන නේවාසික |
ගෝමර තිරාසිකයා Pied Thrush |
Zoothera wardii (බ්ලයිත්, 1842) |
සිසිර පර්යටකයා |
හිසරන් තිරාසිකයා Orange-headed Thrush |
Zoothera citrina (ලේතම්, 1790) |
සිසිර පර්යටකයා |
ශ්‍රී ලංකා තිත්පිය-තිරාසිකයා Sri Lanka Spot-winged Thrush |
Zoothera spiloptera ආවේණික (බ්ලයිත්, 1847) |
අභිජනන නේවාසික |
කායුරු තිරාසිකයා Scaly Thrush |
Zoothera dauma (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
යුරාසියා කළු බිම්සැරියා Eurasian Blackbird |
Turdus merula ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
ඇහිබැමි බිම්සැරියා Eyebrowed Thrush |
Turdus obscurus මෙලින්, 1789 |
සිසිර පර්යටකයා |
පුල්ලි මැසිමාරා Spotted Flycatcher |
Muscicapa striata (පැලස්, 1764) |
සිසිර අයාලයා |
ආසියා බොර මැසිමාරා Asian Brown Flycatcher |
Muscicapa daurica පැලස්, 1811 |
සිසිර පර්යටකයා |
ළයබොර මැසිමාරා Brown-breasted Flycatcher |
Muscicapa muttui (ලෙයාර්ඩ්, ඊ.එල්., 1854) |
සිසිර පර්යටකයා |
නිතඹ-කහ රත්-මැසිමාරා Yellow-rumped Flycatcher |
Ficedula zanthopygia (හේ, 1845) |
සිසිර අයාලයා |
රතු ගෙල රත්-මැසිමාරා Red-throated Flycatcher |
Ficedula parva (බෙක්ස්ටයින්, 1792) |
අයාලයා |
කාශ්මීර රත්-මැසිමාරා Kashmir Flycatcher |
Ficedula subrubra (හාටට් & ස්ටයින්බැකර්, 1934) |
සිසිර පර්යටකයා |
නීලවන් රත්-මැසිමාරා Slaty-blue Flycatcher |
Ficedula tricolor (හොජ්සන්, 1845) |
සිසිර අයාලයා |
කළු-තැඹිලි රත්-මැසිමාරා Black-and-Orange Flycatcher |
Ficedula nigrorufa (ජර්ඩන්, 1839) |
සිසිර අයාලයා |
ශ්‍රී ලංකා නීලන්-මැසිමාරා Sri Lanka Dull Blue Flycatcher |
Eumyias sordida ආවේණික (වෝල්ඩන්, 1870) |
අභිජනන නේවාසික |
සුදු-උදර නිල්-මැසිමාරා White-bellied Blue Flycatcher |
Cyornis pallipes (ජර්ඩන්, 1840) |
සිසිර අයාලයා |
නීලගෙල නිල්-මැසිමාරා Blue-throated Flycatcher |
Cyornis rubeculoides (විගෝර්ස්, 1831) |
සිසිර පර්යටකයා |
කඳුකර-නීල නිල්-මැසිමාරා Hill Blue Flycatcher |
Cyornis banyumas (හෝස්ෆීල්ඩ්, 1821) |
සිසිර අයාලයා |
ටිකල් නිල්-මැසිමාරා Tickell’s Blue Flycatcher |
Cyornis tickelliae බ්ලයිත්, 1843 |
අභිජනන නේවාසික |
අළුහිස් කහ-මැසිමාරා Grey-headed Canary Flycatcher |
Culicicapa ceylonensis (ස්වේන්සන්, 1820) |
අභිජනන නේවාසික |
නිල්ගෙල සිටිකිච්චා Bluethroat |
Luscinia svecica (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
ඉන්දු නිල් සිටිකිච්චා Indian Blue Robin |
Luscinia brunnea (හොජ්සන්, 1837) |
සිසිර පර්යටකයා |
රත්පෙඳ චටාසිකයා Rufous-tailed Scrub Robin |
Cercotrichas galactotes (ටෙමින්ක්, 1820) |
සිසිර අයාලයා |
පොල්කිච්චා Oriental Magpie Robin |
Copsychus saularis (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
වන පොල්කිච්චා White-rumped Shama |
Copsychus malabaricus (ස්කොපොලි, 1786) |
අභිජනන නේවාසික |
ඉන්දු කළුකිච්චා Indian Robin |
Saxicoloides fulicata (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
ගෝමර සිටිබිච්චා Pied Bushchat |
Saxicola caprata (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
ගෝමර කටීසිතයා Pied Wheatear |
Oenanthe pleschanka (ලෙපෙචින්, 1770) |
සිසිර අයාලයා |
කතර කටීසිතයා Desert Wheatear |
Oenanthe deserti (ටෙමින්ක්, 1825) |
සිසිර අයාලයා |
ඉසබෙලින් කටීසිතයා Isabelline Wheatear |
Oenanthe isabellina (ටෙමින්ක්, 1829) |
සිසිර අයාලයා |
කුලය ස්ටර්නිඩේ: | ||
ශ්‍රී ලංකා වතසුදු ශාරිකාවා Sri Lanka White-faced Starling |
Sturnus albofrontatus ආවේණික |
අභිජනන නේවාසික |
තඹල පෙඳ ශාරිකාවා Chestnut-tailed Starling |
Sturnus malabaricus (මෙලින්, 1889) |
සිසිර අයාලයා |
බමුණු ශාරිකාවා Brahminy Starling |
Sturnus pagodarum (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
දම්පිට ශාරිකාවා Purple-backed Starling |
Sturnus sturninus (පැලස්, 1776) |
සිසිර අයාලයා |
රෝස ශාරිකාවා Rosy Starling |
Sturnus roseus (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
ආසියා ගෝමර ශාරිකාවා Asian Pied Starling |
Sturnus contra ලීනේයස්, 1758 |
සිසිර අයාලයා |
මයිනා Common Myna |
Acridotheres tristis (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා සැලළිහිණියා Sri Lanka Myna |
Gracula ptilogenys ආවේණික බ්ලයිත්, 1846 |
අභිජනන නේවාසික |
සැලළිහිණියා Hill Myna |
Gracula religiosa ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
කුලය ස්ටිඩේ: | ||
විල්ලුද නළල් යටිකුරිත්තා Velvet-fronted Nuthatch |
Sitta frontalis ස්වේන්සන්, 1820 |
අභිජනන නේවාසික |
කුලය පැරිඩේ: | ||
මහ ටිකිරිත්තා Great Tit |
Parus major ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
කුලය හිරුන්ඩිඩේ: | ||
කරපටි ඉවුරුළිහිණියා Sand Martin |
Riparia riparia (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
ගල් වැහිළිහිණියා Rock Martin |
Hirundo fuligula ලික්ටෙන්ස්ටයින්, 1842 |
සිසිර අයාලයා |
අඳුරු වැහිළිහිණියා Dusky Crag Martin |
Hirundo concolor සයික්ස්, 1832 |
සිසිර පර්යටකයා |
අටු වැහිළිහිණියා Barn Swallow |
Hirundo rustica ලීනේයස්, 1758 |
අභිජනන නේවාසික |
සෙත්කර වැහිළිහිණියා Pacific Swallow |
Hirundo tahitica මෙලින්, 1789 |
අභිජනන නේවාසික |
කුරුපෙඳ වැහිළිහිණියා Wire-tailed Swallow |
Hirundo smithii ලීච්, 1818 |
සිසිර අයාලයා |
නිතඹ රතු වැහිළිහිණියා Red-rumped Swallow |
Hirundo daurica ලීනේයස්, 1771 |
අභිජනන නේවාසික |
ඉරිගෙල වැහිළිහිණියා Streak-throated Swallow |
Hirundo fluvicola බ්ලයිත්, 1855 |
සිසිර අයාලයා |
කුලය පයික්නොනොටිඩේ: | ||
කළු හිසැසි කොණ්ඩයා Black-crested Bulbul |
Pycnonotus melanicterus (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
කොණ්ඩයා Red-vented Bulbul |
Pycnonotus cafer (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා Sri Lanka Yellow-eared Bulbul |
Pycnonotus penicillatus ආවේණික බ්ලයිත්, 1851 |
අභිජනන නේවාසික |
බැමසුදු කොණ්ඩයා White-browed Bulbul |
Pycnonotus luteolus (ලෙසන්, 1841) |
අභිජනන නේවාසික |
බැමකහ ගුලුගුඩුවා Yellow-browed Bulbul |
Iole indica (ජර්ඩන්, 1839) |
අභිජනන නේවාසික |
කළු-කොණ්ඩයා Black Bulbul |
Hypsipetes leucocephalus (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
කුලය සිස්ටිකොලිඩේ: | ||
ඉරි පවන්සැරියා Zitting Cisticola |
Cisticola juncidis (රැෆිනෙස්ක්, 1810) |
අභිජනන නේවාසික |
රත් ප්‍රිණියා Rufescent Prinia |
Prinia rufescens බ්ලයිත්, 1847 |
සිසිර අයාලයා |
ළය-අළු ප්‍රිණියා Grey-breasted Prinia |
Prinia hodgsonii බ්ලයිත්, 1844 |
අභිජනන නේවාසික |
වන ප්‍රිණියා Jungle Prinia |
Prinia sylvatica ජර්ඩන්, 1840 |
අභිජනන නේවාසික |
අළු ප්‍රිණියා Ashy Prinia |
Prinia socialis සයික්ස්, 1832 |
අභිජනන නේවාසික |
සරල ප්‍රිණියා Plain Prinia |
Prinia inornata සයික්ස්, 1832 |
අභිජනන නේවාසික |
කුලය සොටේරොපිඩේ: | ||
ශ්‍රී ලංකා සිතැසියා Sri Lanka White-eye |
Zosterops ceylonensis ආවේණික හෝල්ඩ්ස්වර්ත්, 1872 |
අභිජනන නේවාසික |
පෙරදිගු සිතැසියා Oriental White-eye |
Zosterops palpebrosus (ටෙමින්ක්, 1824) |
අභිජනන නේවාසික |
කුලය සිල්විඩේ: | ||
ලාපය පඳුරුරැවියා Pale-footed Bush Warbler |
Cettia pallidipes (බ්ලැන්ෆෝඩ්, 1872) |
සිසිර අයාලයා |
ශ්‍රී ලංකා වනරැවියා Sri Lanka Bush Warbler |
Bradypterus palliseri ආවේණික (බ්ලයිත්, 1851) |
අභිජනන නේවාසික |
ලංස පිළිරැවියා Lanceolated Warbler |
Locustella lanceolata (ටෙමින්ක්, 1840) |
සිසිර අයාලයා |
පළඟැටි පිළිරැවියා Grasshopper Warbler |
Locustella naevia (බොඩේට්, 1783) |
සිසිර අයාලයා |
නිතඹ රත්බොර පිළිරැවියා Rusty-rumped Warbler |
Locustella certhiola (පැලස්, 1811) |
සිසිර අයාලයා |
බ්ලයිත් පන්රැවියා Blyth’s Reed Warbler |
Acrocephalus dumetorum බ්ලයිත්, 1849 |
සිසිර පර්යටකයා |
ඝෝෂා පන්රැවියා Clamorous Reed Warbler |
Acrocephalus stentoreus (හෙම්ප්‍රික් & එරෙන්බර්ග්, 1833) |
අභිජනන නේවාසික/අවිනිශ්චිත සිසිර පර්යටකයා |
කෙසරූප රුක්රැවියා Booted Warbler |
Hippolais caligata (ලික්ටෙන්ස්ටයින්, 1823) |
සිසිර පර්යටකයා |
බට්ටිච්චා Common Tailorbird |
Orthotomus sutorius (පෙන්නට්, 1769) |
අභිජනන නේවාසික |
අඳුරු ගස්රැවියා Dusky Warbler |
Phylloscopus fuscatus (බ්ලයිත්, 1842) |
සිසිර අයාලයා |
කොළ ගස්රැවියා Greenish Warbler |
Phylloscopus trochiloides (සන්ඩෙවාල්, 1837) |
සිසිර පර්යටකයා |
මාතුඩු ගස්රැවියා Large-billed Leaf Warbler |
Phylloscopus magnirostris (බ්ලයිත්, 1843) |
සිසිර පර්යටකයා |
රන්-උපැස්රැවියා Golden-spectacled Warbler |
Seicercus burkii (බර්ටන්, 1836) |
සිසිර අයාලයා |
මාපෙඳ තණරැවියා Broad-tailed Grassbird |
Schoenicola platyura (ජර්ඩන්, 1844) |
සිසිර අයාලයා |
ශ්‍රී ලංකා අළු-දෙමලිච්චා Sri Lanka Ashy-headed Laughing –thrush |
Garrulax cinereifrons ආවේණික බ්ලයිත්, 1851 |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා බොරග-දෙමලිච්චා Sri Lanka Brown-capped Babbler |
Pellorneum fuscocapillum ආවේණික (බ්ලයිත්, 1849) |
අභිජනන නේවාසික |
දෑ-දෙමලිච්චා Scimitar Babbler |
Pomatorhinus horsfieldii සයික්ස්, 1832 |
අභිජනන නේවාසික |
කුසකහ ලඳු-දෙමලිච්චා Tawny-bellied Babbler |
Dumetia hyperythra (ෆ්‍රෑන්ක්ලින්, 1831) |
අභිජනන නේවාසික |
වතඳුරු පඳුරු-දෙමලිච්චා Dark-fronted Babbler |
Rhopocichla atriceps (ජර්ඩන්, 1839) |
අභිජනන නේවාසික |
නෙත්කහ තණ-දෙමලිච්චා Yellow-eyed Babbler |
Chrysomma sinense (මෙලින්, 1789) |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා රතු දෙමලිච්චා Sri Lanka Orange-billed Babbler |
Turdoides rufescens ආවේණික (බ්ලයිත්, 1847) |
අභිජනන නේවාසික |
දෙමලිච්චා Yellow-billed Babbler |
Turdoides affinis (ජර්ඩන්, 1845) |
අභිජනන නේවාසික |
හීන් ගෙලසුදු රුසිරැවියා Lesser Whitethroat |
Sylvia curruca (ලීනේයස්, 1758) |
සිසිර පර්යටකයා |
කුලය ඇලෝඩිඩේ: | ||
රත්පිය අකුල්-තුලිකාවා Rufous-winged Bushlark |
Mirafra assamica හෝස්ෆීල්ඩ්, 1840 |
අභිජනන නේවාසික |
කිරුළළු ගේකුරුළු-තුලිකාවා Ashy-crowned Sparrow Lark |
Eremopterix grisea (ස්කොපොලි, 1786) |
අභිජනන නේවාසික |
පෙරදිගු අහස්-තුලිකාවා Oriental Skylark |
Alauda gulgula ෆ්‍රෑන්ක්ලින්, 1831 |
අභිජනන නේවාසික |
කුලය නෙක්ටැරිනිඩේ: | ||
මාතුඩු පිළිලිච්චා Thick-billed Flowerpecker |
Dicaeum agile (ටිකල්, 1833) |
අභිජනන නේවාසික |
ශ්‍රී ලංකා පිළිලිච්චා Sri Lanka Legge’s Flowerpecker |
Dicaeum vincens ආවේණික (ස්ක්ලේටර්, 1872) |
අභිජනන නේවාසික |
ලාතුඩු පිළිලිච්චා Pale-billed Flowerpecker |
Dicaeum erythrorhynchos (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
නිතඹ දම් සූටික්කා Purple-rumped Sunbird |
Nectarina zeylonica (ලීනේයස්, 1766) |
සිසිර පර්යටකයා |
රත්පිට සූටික්කා Crimson-backed Sunbird |
Nectarina minima (සයික්ස්, 1832) |
අභිජනන නේවාසික |
දම් සූටික්කා Purple Sunbird |
Nectarina asiatica (ලේතම්, 1790) |
අභිජනන නේවාසික |
ලෝටෙන්ගේ සූටික්කා Loten’s Sunbird |
Nectarina lotenia (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
කුලය පැසෙරිඩේ: | ||
ගේකුරුල්ලා House Sparrow |
Passer domesticus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
පිඟු-උරිස් කුරුලිත්තා Chestnut-shouldered Petronia |
Petronia xanthocollis (බර්ටන්, 1838) |
සිසිර අයාලයා |
වන-හැලපෙන්දා Forest Wagtail |
Dendronanthus indicus (මෙලින්, 1789) |
සිසිර පර්යටකයා |
සුදු හැලපෙන්දා White Wagtail |
Motacilla alba ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
ගෝමර හැලපෙන්දා White-browed Wagtail |
Motacilla maderaspatensis මෙලින්, 1789 |
සිසිර පර්යටකයා |
කහ-හිස් හැලපෙන්දා Citine Wagtail |
Motacilla citreola පැලස්, 1776 |
සිසිර අයාලයා |
කහ හැලපෙන්දා Yellow Wagtail |
Motacilla flava ලීනේයස්, 1758 |
සිසිර පර්යටකයා |
අළු හැලපෙන්දා Grey Wagtail |
Motacilla cinerea ටන්ස්ටෝල්, 1771 |
සිසිර පර්යටකයා |
රිචඩ් වැරටිච්චා Richard’s Pipit |
Anthus richardi වීලෝ, 1818 |
සිසිර පර්යටකයා |
කෙත් වැරටිච්චා Paddyfield Pipit |
Anthus rufulus වීලෝ, 1818 |
අභිජනන නේවාසික |
තනි වැරටිච්චා Tawny Pipit |
Anthus campestris (ලීනේයස්, 1758) |
සිසිර අයාලයා |
බ්ලයිත් වැරටිච්චා Blyth’s Pipit |
Anthus godlewskii ටැක්සනොව්ස්කි, 1876 |
සිසිර පර්යටකයා |
ඔලිව්පිට වැරටිච්චා Olive-backed Pipit |
Anthus hodgsoni රිච්මන්ඩ්, 1907 |
සිසිර අයාලයා |
රත්ගෙල වැරටිච්චා Red-throated Pipit |
Anthus cervinus (පැලස්, 1811) |
සිසිර අයාලයා |
පන් වඩුකුරුල්ලා Streaked Weaver |
Ploceus manyar (හෝස්ෆීල්ඩ්, 1821) |
අභිජනන නේවාසික |
රුක් වඩුකුරුල්ලා Baya Weaver |
Ploceus philippinus (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
රතු අමන්දාවා Red Avadavat |
Amandava amandava (ලීනේයස්, 1766) |
තත්වය නොදනී |
සරල වීකුරුල්ලා Silverbill |
Lonchura malabarica (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
නිතඹ සුදු වීකුරුල්ලා White-rumped Munia |
Lonchura striata (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
ගෙලකළු වීකුරුල්ලා Black-throated Munia |
Lonchura kelaarti (ජර්ඩන්, 1863) |
අභිජනන නේවාසික |
ළය කාවුරු වීකුරුල්ලා Scaly-breasted Munia |
Lonchura punctulata (ලීනේයස්, 1758) |
අභිජනන නේවාසික |
හිසකළු වීකුරුල්ලා Black-headed Munia |
Lonchura malacca (ලීනේයස්, 1766) |
අභිජනන නේවාසික |
ජා වීකුරුල්ලා Java Sparrow |
Lonchura oryzivora (ලීනේයස්, 1758) |
තත්වය නොදනී |
කුලය ෆ්‍රින්ජිලිඩේ: | ||
පොදු රෝස පින්චා Common Rosefinch |
Carpodacus erythrinus (පැලස්, 1770) |
සිසිර අයාලයා |
කළු හිස බන්ටියා Black-headed Bunting |
Emberiza melanocephala ස්කොපොලි, 1769 |
සිසිර අයාලයා |
රතු හිස බන්ටියා Red-headed Bunting |
Emberiza bruniceps බ්‍රෑන්ඩ්, 1841 |
සිසිර අයාලයා |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ කොටගම, සරත් ඩබ්. (2006). "එවිෆෝනල් ලිස්ට් ඔෆ් ශ්‍රී ලංකා". In බඹරදෙනිය, සී .එන්.බී. (ed.). ෆෝනා ඔෆ් ශ්‍රී ලංකා: ස්ටේටස් ඔෆ් ටැක්සොනොමි, රිසර්ච් ඇන්ඩ් කන්සර්වේෂන් (PDF) (ඉංග්‍රීසි බසින්). ලෝක සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා රජය. pp. 164–203. ISBN 955-8177-51-2.
{{cite book}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help)