"මාර්ටින් වික්‍රමසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
74 පේළිය: 74 පේළිය:
==අඩවියෙන් බැහැර පිටු==
==අඩවියෙන් බැහැර පිටු==
*[http://www.martinwickramasinghe.org/ මාර්ටින් වික්‍රමසිංහ නිල වෙබ් අඩවිය]
*[http://www.martinwickramasinghe.org/ මාර්ටින් වික්‍රමසිංහ නිල වෙබ් අඩවිය]
*[http://www.divaina.com/2010/07/22/sarasavi.html වික්‍රම්සිය සිරිත]
*[http://www.divaina.com/2010/07/22/sarasavi.html වික්‍කුම්සිය සිරිත]


[[ප්‍රවර්ගය:චරිත කතා]]
[[ප්‍රවර්ගය:චරිත කතා]]

05:06, 17 ජූලි 2011 තෙක් සංශෝධනය

මාර්ටින් වික්‍රමසිංහ
ගොනුව:Martin wikramasingha.jpg
උපත1890 මැයි 29 වන දින
මියගිය දිනය1976 ජූලි 23වන දින
නාවල
මිය යාමට හේතුවරෝගී තත්ත්වයක්
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
රැකියාවනවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි.
දෙමව්පියන්(s)ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි
වෙබ් අඩවියමාර්ටින් වික්‍රමසිංහ නිල වෙබ් අඩවිය

මාර්ටින් වික්‍රමසිංහ (1890 මැයි 29 - 1976 ජූලි 23) වැදගත් ශ්‍රී ලාංකික නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි.

සිංහල යථාර්ථවාදී නවකතාවේ පුරෝගාමියා ලෙස සැලකෙන වික්‍රමසිංහ, දකුණු ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයෙහි දී උපත ලැබී ය. ඔහු 'කොග්ගල ප්‍රාඥයා' යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.

මුල් කාලය

මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යුවලගේ එකම දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්කින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතුගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජල ප්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය.මුහුද කුඩාදුපත්වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශන මෙන් ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රම සහසංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.

වයස අවුරුදු පහේදී වික්‍රමසිංහ සිය නිවසේ දී සහ ගමේ පන්සල් හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. ඔහු දේවනාගරී අක්‍ෂරද උගත් අතර හිතෝපදේශයේ පරිච්ජේද කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසැලට ඇතුළත් කරනු ලැබූ අතර ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසැලක් වූ බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුළ වික්‍රමසිංහ ඉංග්‍රීසි මෙන් ම ලතින් භාෂාවද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේ ය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසැලට ඇතුළත් කරනු ලැබූ අතර එහිදී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය.

නිර්මාණකරුවා සහ පුරෝගාමී විචාරකයා

වික්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා(1914) නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි. ඒ කාළයේදීම සිංහල සාහිත්‍යයේ ප්‍රමිතීන් ඉහල නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1946) වැනි කෘතීන් තුලින් ඔහු උත්සාහ කළේ සාම්ප්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය විචාර සම්ප්‍රදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම් දඬු යොදාගනිමින් තක්සේරු කිරීමයි.

1940 ගණන් පුරාවටම වික්‍රමසිංහ සාහිත්‍ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාවද ඉටුකළේය. අන්තර්ගතය සහ තාක්‍ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව වන්නේ 1944 දී පළවූ වික්‍රමසිංහගේ ගම්පෙරලිය යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනිණ.

වික්‍රමසිංහ විසින් පසුව රචනා කළ යුගාන්තය (1948) සහ කලියුගය (1957) සහ ගම්පෙරලිය විසින් තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබිණ. සාම්ප්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිලිවෙළක් පිලිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ.

50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික්‍රමසිංහ, සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාර (1954) නම් කෘති දෙක රචනා කරන ලදී. වික්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1965 දී ප්‍රකාශයට පත් කෙරිණ. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්ප ක්‍රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩුණු සිංහල තරුණයකු සමාජය නූතනකරණය වීම තුල සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටලූ සහගත තත්වය ඉන් නිරූපිතය. මෙහිදී කාලානුක්‍රමික පිලිවෙළකට නොව ප්‍රති-වීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග්‍රන්ථාලංකාරයක් ලෙසින් ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයෙන් මෙම කෘතිය රචනාවී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක්ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලටම ඉහලින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.

ජීවිත කතාව

මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් විකර ි්මසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොචෝහිමි යුවලගේ එකම දරුවා ලෙස ශීරර ් ලංකාවේ කොග්ගල ගරා් මයේදී උපත ලැබීය. කොග්ගල ගරාෝ මය එක් පැත්කින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතුගංගාවන් විශාල පරළය මාණයකින් එකතුවන ජල පරත් වාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය. මුහුද කුඩා ¥පත්වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශනයන් මෙන්ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන තරාහ මයන් සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණයන් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන ලදී. වයස අවුරුදු පහේදී විකරජනතමසිංහ සිය නිවසේදී සහ ගමේ පන්සල් හාමුදුවැවන්ගෙන් සිංහල අකුරු උගත්තේය. ඔහු දේවනාගරී අක්ෂ්රද උගත් අතර හිතෝපදේශයේ පරිච්ෙඡ්දයන් කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසැලට ඇතුලත් කරනු ලැබූ අතර ඔහු 1897 දක්වා එහි අධ්යාේපනය ලැබීය. අනතුරුව ඔහුව ඔහුව ගාල්ලේ ඉංගීරතුලසි පාසැලක්වූ බොනවිස්ටා විද්යා ලය වෙත ඇතුලත් කෙරින. එහි අධ්යාකපනය ලැබූ වසර දෙක තුල විකර්ෙඡමසිංහ ඉංගීරකිගසි මෙන්ම ලතින් භාෂාවන්ද ව්යලයක්ත ලෙස හැසිරවීමට උගත්තේය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසැලට ඇතුලත් කරනු ලැබූ අතර එහිදී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය. නිර්මාණකරුවා සහ පුරෝගාමී විචාරකයා විකරමාණමසිංහ සිය සාහිත්යා ජීවිතය ආරම්භ කළේ ලීලා(1914) නවකථාව සහ සාහිත්යහ විචාර ලිපි සංගරමාණහයක් වූ ශාස්තීරිත්ය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි. ඒ කාළයේදීම සිංහල සාහිත්යුයේ පරගර මිතීන් ඉහල නැංවීම සඳහා වූ ව්යා පාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්යෝ්දය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්යායේ නැගීම (1946) වැනි කෘතීන් තුලින් ඔහු උත්සාහ කළේ සාම්පරත් දායික සාහිත්යග උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්ය6 විචාර සම්පර්යාදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්ය්මය මිනුම්දඬු යොදාගනිම්න් තක්සේරු කිරීමයි. 1940 ගණන් පුරාවටම විකර ෘතමසිංහ සාහාත්යන විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාවද ඉටුකළේය. අන්තර්ගතය සහ තාක්ෂංණය අතින් නූතන ලෝක සාහිත්යියේ ශ්රේෙෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි පරක් ථම සිංහල නවකථාව වන්නේ 1944 දී පළවූ විකරයොදමසිංහගේ ගම්පෙරලිය යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්පරුා දායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපනය විය. ගමේ සාම්පරසි දායික ආර්ථික හා සමාජ ව්යුවහය වානිජකරණය වූ නගරය විසින් කර්ේ මයෙන් ආදේශකරනු ලැබීම නිරූපනය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනින. විකරගැනසමිංහ විසින් පසුව රචනා කළ යුගාන්තය (1948) සහ කලියුගය (1957) සහ ගම්පෙරලිය විසින් තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබින. සාම්පරගා දායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්යා පාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්යාකපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිලිවෙලක් පිලිබඳ අපේක්ෂාිවත් මෙම නවකථා තිරී සත්වයෙන් ඉදිරිපත් කෙරින. 50 දශකයේ මුල්භාගයේදී සාහිත්යී විචාරයේ වර්ධනයත් සමග විකරපන්මසිංහ සාහිත්යක කලාව (1950) සහ කාව්යෂ විචාර (1954) නම් කෘති දෙක රචනා කරන ලදී . විකරංහමමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1965 දී පරල් කාශයට පත්කෙරින. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්පකරිංහමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල පරහි බන්ධ සාහිත්ය්යේ විහිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්පරටග දායික බෞද්ධ නිවසක හැදී වැඩුන සිංහල තරුණයකු සමාජය නූතනකරණය වීම තුල සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටලූ සහගත තත්වය ඉන් නිරූපිතය. මෙහිදී කාලානුකර කකමික පිලිවෙළකට නොව පරිා ති-වීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ගර්ව න්ථාලංකාරයක් ලෙසින් පරලා ථම පුරුෂ ආඛ්යාිනයෙන් මෙම කෘතිය රචනාවී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක්ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලටම ඉහලින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.

මේ ලිපිත් කියවන්න

අඩවියෙන් බැහැර පිටු

"https://si.wikipedia.org/w/index.php?title=මාර්ටින්_වික්‍රමසිංහ&oldid=162574" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි