බොනවිස්ටා විද්‍යාලය

විකිපීඩියා වෙතින්

බොනවිස්ටා විද්‍යාලය යනු දකුණු ශ්‍රී ලංකාවේ ගාල්ලේ උණවටුන රූමස්සල පිහිටි පාසලකි. මෙම පාසල 1848 දී ආරම්භ කරන ලද අතර පසුව 1869 දී උසස් පාසලක් ලෙස උසස් කරන ලදී මෙම පාසලෙන් බිහිවු ප්‍රසිද්ධ ආදි සිසුන් අතර මාර්ටින් වික්‍රමසිංහ, මයුන් අබ්දුල් ගයුම්, සෙනරත් පරණවිතාන, ඒ.ටී.ආරියරත්න සහ අරිසෙන් අහුබුදු ඇතුළත් වේ.

වෙනත් පිටු[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=බොනවිස්ටා_විද්‍යාලය&oldid=518925" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි