පරිශීලක සාකච්ඡාව:උකුස්සා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිංහල විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු! -- බිඟුවා සාකච්ඡාව 17:55, 8 ජූනි 2010 (යූටීසී)[reply]

ලෝක යුඬය I[සංස්කරණය]

ඔබ මෙම ලිපියේ යෙදූ "යුරෝපා" නමැති සබැඳුම යුරෝපීය රටවල් සඳහා වූවක් නොවේ. එහෙයින් මා එය නිවැරැදි කළෙමි. එහෙයින් මෙවැනි සබැඳුම් යෙදීමේදී සැලකිලිමත් වන්න.--තඹරු විජේසේකර සාකච්ඡාව 12:35, 27 අගෝස්තු 2010 (යූටීසී)[reply]

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!![සංස්කරණය]

--Buddhikadissanayake 21:54, 13 අප්‍රේල් 2011 (යූටීසී)


ජන නාට්‍ය[සංස්කරණය]

මේ පිලි බද ඔබේ ලිපිය අගෙයි... ඒහෙත් ඔබ දැන් එය යාවත්කාලීන නොකරන්නේ මන්ද..? අප ලාංකේය වේදිකා නාට්‍ය ජන නාට්‍ය පිලිබද කරුණු ගොණුවක් සකසන බැවින් ඔබේ එම ලිපි පෙල ඔබේ නමින් අපේ ගොනුවේ ඇතුලත් කිරීම පිලිබද ඔබේ මනාපය පතමි.. (Lankaart (talk) 07:15, 17 අප්‍රේල් 2011 (යූටීසී))[reply]

කිසිවකුගේ නමින් කිසිදු ලිපියක් හෝ ලිපි පෙලක් හෝ සිංහල විකිය තුල නොපැවතිණි නොපැවතේ නොපැවතෙණු ඇත. ලිපිය යාවත්කාලීන කිරීම මෙම දායකයාගේ වගකීම නොවේ. ලිපිය සියල්ලන්ට අයත් බැවිනි. එම ලිපිය ඔබට සංස්කරණය කල හැකි මෙන්ම ඔබ විසින් තැනූ ලිපි ඔහුට සංස්කරණය කල හැක. විකිය තුල ලිපි වලට අයිතිවාසිකම් කිව නොහැක. --- ශ්වෙත (talk) 08:12, 17 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය[සංස්කරණය]

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය[සංස්කරණය]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.

එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. ---අස්ලාන් (talk) 07:29, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]