ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය
Appearance
(Rice Institute වෙතින් යළි-යොමු කරන ලදි)
ආදර්ශ පාඨය | "Rice Science For A Better World" |
---|---|
සංස්ථාපනය | 1960 |
වර්ගය | Intergovernmental Organization |
අභිප්‍රාය | Research |
මූලස්ථානය | ලොස් බැන්යොස්, ලහුන, පිලිපීනය |
ඛණ්ඩාංක | 14°10′12″N 121°15′25″E / 14.170°N 121.257°Eඛණ්ඩාංක: 14°10′12″N 121°15′25″E / 14.170°N 121.257°E |
ප්‍රදේශය සේවය සැපයෙන | ලෝක ව්‍යාප්ත |
Director General | Dr. Jean Balié |
Affiliations | CGIAR |
අයවැය | US$92.02 million (2015)[1] |
Staff | more than 1,000[2][සත්‍යාපනය අසමත්] |
වෙබ් අඩවිය | www.irri.org |
ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (ඉංග්‍රීසි: International Rice Research Institute, IRRI) යනු පිලිපීනයේ ලොස් බැන්යොස්, ලහුන හි මූලස්ථානය සහ රටවල් දාහතක කාර්යාල සහිත ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ සහ පුහුණු සංවිධානයකි.[3][4] IRRI, 1960 දශකය තුළ ආසියාවේ සාගතය වළක්වා ගත් හරිත විප්ලවයට දායක වූ සහල් ප්‍රභේද සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා ප්‍රසිද්ධිය උසුලයි.[5]
කාර්යාල පිහිටා ඇති රටවල්
[සංස්කරණය]පහත දැක්වෙන ආසියාවේ සහ අප්‍රිකාවෙ වී වගා කරණ රටවල් වල IRRI කාර්යාල පිහිටා ඇත:
- Bangladesh
- Burundi
- Cambodia
- China
- India
- Indonesia
- Japan
- Laos
- Mozambique
- Myanmar
- Nepal
- Philippines
- Singapore
- South Korea
- Sri Lanka
- Thailand
- Vietnam
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "IRRI website: 2015 Annual Report". 10 October 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2016.
- ^ "IRRI website: Our people".
- ^ "IRRI website: About IRRI".
- ^ "International Rice Research Institute on Google maps".
- ^ "A bigger rice bowl". The Economist. 10 May 2014. සම්ප්‍රවේශය 7 December 2015.
භාහිර සබැඳි
[සංස්කරණය]ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- නිල වෙබ් අඩවිය
- Global Rice Science Partnership
- Annual Reports සංරක්ෂණය කළ පිටපත 5 සැප්තැම්බර් 2015 at the Wayback Machine
- Downloadable (free) books published by the International Rice Research Institute සංරක්ෂණය කළ පිටපත 2011-08-12 at the Wayback Machine
- Important Dates in IRRI History, 1960-2011
- Rice Today magazine සංරක්ෂණය කළ පිටපත 21 සැප්තැම්බර් 2015 at the Wayback Machine
ප්‍රවර්ග:
- International research institutes
- Research institutes in the Philippines
- Organizations based in Laguna (province)
- Rockefeller Foundation
- UNESCO Science Prize laureates
- Rice organizations
- Ramon Magsaysay Award winners
- Los Baños, Laguna
- Rice research institutes
- Agricultural organizations based in the Philippines
- Recipients of the Presidential Medal of Merit (Philippines)