ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය

විකිපීඩියා වෙතින්
ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය
ආදර්ශ පාඨය"Rice Science For A Better World"
සංස්ථාපනය1960
වර්ගයIntergovernmental Organization
අභිප්‍රායResearch
මූලස්ථානයලොස් බැන්යොස්, ලහුන, පිලිපීනය
ඛණ්ඩාංක14°10′12″N 121°15′25″E / 14.170°N 121.257°E / 14.170; 121.257ඛණ්ඩාංක: 14°10′12″N 121°15′25″E / 14.170°N 121.257°E / 14.170; 121.257
ප්‍රදේශය සේවය සැපයෙන
ලෝක ව්‍යාප්ත
Director General
Dr. Jean Balié
AffiliationsCGIAR
අයවැය
US$92.02 million (2015)[1]
Staff
more than 1,000[2][සත්‍යාපනය අසමත්]
වෙබ් අඩවියwww.irri.org

ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (ඉංග්‍රීසි:  International Rice Research Institute, IRRI) යනු පිලිපීනයේ ලොස් බැන්යොස්, ලහුන හි මූලස්ථානය සහ රටවල් දාහතක කාර්යාල සහිත ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ සහ පුහුණු සංවිධානයකි.[3][4] IRRI, 1960 දශකය තුළ ආසියාවේ සාගතය වළක්වා ගත් හරිත විප්ලවයට දායක වූ සහල් ප්‍රභේද සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා ප්‍රසිද්ධිය උසුලයි.[5]

කාර්යාල පිහිටා ඇති රටවල්[සංස්කරණය]

පහත දැක්වෙන ආසියාවේ සහ අප්‍රිකාවෙ වී වගා කරණ රටවල් වල IRRI කාර්යාල පිහිටා ඇත:

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "IRRI website: 2015 Annual Report". 10 October 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2016.
  2. "IRRI website: Our people".
  3. "IRRI website: About IRRI".
  4. "International Rice Research Institute on Google maps".
  5. "A bigger rice bowl". The Economist. 10 May 2014. සම්ප්‍රවේශය 7 December 2015.

භාහිර සබැඳි[සංස්කරණය]