Jump to content

ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය

(International Rice Research Institute වෙතින් යළි-යොමු කරන ලදි)
ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය
ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය is located in Laguna
ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය
Laguna තුළ පිහිටීම
ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය is located in Luzon
ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය
ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (Luzon)
ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය is located in Philippines
ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය
ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (Philippines)
ආදර්ශ පාඨය"Rice Science For A Better World"
සංස්ථාපනය1960
වර්ගයIntergovernmental Organization
අභිප්‍රායResearch
මූලස්ථානයලොස් බැන්යොස්, ලහුන, පිලිපීනය
ඛණ්ඩාංක14°10′12″N 121°15′25″E / 14.170°N 121.257°E / 14.170; 121.257
ප්‍රදේශය සේවය සැපයෙන
ලෝක ව්‍යාප්ත
Director General
Dr. Jean Balié
AffiliationsCGIAR
අයවැය
US$92.02 million (2015)[1]
Staff
more than 1,000[2][සත්‍යාපනය අසමත්]
වෙබ් අඩවියwww.irri.org

ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (ඉංග්‍රීසි:  International Rice Research Institute, IRRI) යනු පිලිපීනයේ ලොස් බැන්යොස්, ලහුන හි මූලස්ථානය සහ රටවල් දාහතක කාර්යාල සහිත ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ සහ පුහුණු සංවිධානයකි.[3][4] IRRI, 1960 දශකය තුළ ආසියාවේ සාගතය වළක්වා ගත් හරිත විප්ලවයට දායක වූ සහල් ප්‍රභේද සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා ප්‍රසිද්ධිය උසුලයි.[5]

කාර්යාල පිහිටා ඇති රටවල්

[සංස්කරණය]

පහත දැක්වෙන ආසියාවේ සහ අප්‍රිකාවෙ වී වගා කරණ රටවල් වල IRRI කාර්යාල පිහිටා ඇත:

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "IRRI website: 2015 Annual Report". 10 October 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2016.
  2. "IRRI website: Our people". 2022-01-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2023-09-23.
  3. "IRRI website: About IRRI". 2022-10-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2023-09-23.
  4. "International Rice Research Institute on Google maps".
  5. "A bigger rice bowl". The Economist. 10 May 2014. සම්ප්‍රවේශය 7 December 2015.

භාහිර සබැඳි

[සංස්කරණය]