භෞතිකවේදයේ වටසන
පෙනුම
(Outline of physical science වෙතින් යළි-යොමු කරන ලදි)
| මෙම ලිපිය |
| බටහිර විද්‍යාව හෙවත් නවීන විද්‍යාව |
|---|
| පිළිබඳ ලිපි මාලාවේ කොටසකි |
භෞතිකවේද (ඉංග්‍රීසි: physical sciences) යනු ස්වභාවිකවේදයේ ශාඛාවකි. ස්වභාවිකවේදයේ එන ජීවවේදය මෙන් නොව, මෙහි දී අජීවී පද්ධති අධ්‍යයනය කෙරෙයි. මෙය ද තවත් අනුශාඛා බොහොමයකින් සමන්විත වෙයි.