Jump to content

ස්වභාවිකවේද

විකිපීඩියා වෙතින්
(Natural science වෙතින් යළි-යොමු කරන ලදි)
The natural sciences seek to understand how the world and universe around us works. There are five major branches: astronomy, physics, chemistry, Earth science, and biology.

ස්වභාවිකවේද (ඉංග්‍රීසි:  Natural science) යනු නිරීක්ෂණ සහ අත්හදා බැලීම් වල ආනුභවික සාක්ෂි මත පදනම්ව ස්වභාවික සංසිද්ධි විස්තර කිරීම, අවබෝධ කර ගැනීම සහ පුරෝකථනය කිරීම සම්බන්ධ නවීන විද්‍යාවේ ශාඛා වලින් එකකි.[1] විද්‍යාත්මක ප්‍රගතියේ වලංගුභාවය සහතික කිරීමට උත්සාහ කිරීම සඳහා peer review සහ repeatability of findings වැනි යාන්ත්‍රණ භාවිතා වේ.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Definitions of the Natural Science". uopeople.edu. 10 June 2021. 27 December 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 December 2022.

බාහිර සබැදි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ස්වභාවිකවේද&oldid=599418" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි