Jump to content

පුස්තකාලවේදය

විකිපීඩියා වෙතින්
(Library and information science වෙතින් යළි-යොමු කරන ලදි)

පුස්තකාලවේදය (ඉංග්‍රීසි:  library science) යනු, පුස්තකාල ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය පිළිබඳ මූලධර්ම සහ ක්‍රියාකාරකම් සහ ඒවා පිළිබඳ අධ්‍යයනය කිරීම පිළිබඳ ක්‍රමවේදය යි. මෙය තොරතුරුවේදයේ උප විෂයයක් ලෙස සැලකෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=පුස්තකාලවේදය&oldid=597034" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි