Jump to content

ජපානයේ දූපත් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(List of islands of Japan වෙතින් යළි-යොමු කරන ලදි)
ජපන් ආකිපිලාගෝව

ජපානය සතුව දූපත් 14,125 පවතී. ආසන්න වශයෙන් ඉන් 260 ජනාවාස සහිතය.[1][2]

ප්‍රධාන දූපත්

[සංස්කරණය]

ජපානයේ ප්‍රධාන දූපත් පහ:[3][4]

  • හොක්කයිදෝ - උතුරුදිගම සහ දෙවන විශාලතම ප්‍රධාන දූපත.
  • හොන්ෂූ - විශාලතම සහ වැඩිම ජනගහනයක් සහිත දූපත. තෝක්යෝ අගනුවර මෙහි පිහිටා ඇත.
  • කියුෂූ - විශාලත්ත්වයෙන් තෙවැනි තැනට එන සහ ආසියා මහද්වීපයට ආසන්නයේම පිහිටා ඇති ප්‍රධාන දූපත.
  • ෂිකෝකු - ඔකිනාවා වලට පසුව එන දෙවැනියට කුඩාම ප්‍රධාන දූපත. හොන්ෂූ සහ කියුෂූ අතර පිහිටා ඇත.
  • ඔකිනාවා දූපත - කුඩාම සහ දකුණුදිගටම වන ලෙස පිහිටා ඇති ප්‍රධාන දූපත.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Kojo, Hirotaka (2023-02-15). "Japan has more than 14,000 islands, digital mapping reveals". The Asahi Shimbun. 2023-02-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  2. ^ McCurry, Justin (2023-02-16). "Japan sees its number of islands double after recount". ද ගාඩියන් (The Guardian). 2023-03-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  3. ^ "離島とは(島の基礎知識) (what is a remote island?)". MLIT (Ministry of Land, Infrastructure, Transport and Tourism) (ජපන් බසින්). Ministry of Land, Infrastructure, Transport and Tourism. 2015-08-22. 2007-11-13 දින මුල් පිටපත (website) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-08-09. MILT classification 6,852 islands(main islands: 5 islands, remote islands: 6,847 islands)
  4. ^ Haruki Yamawaki, ed. (1903). Japan in the Beginning of the 20th Century [20 වන සියවස ආරම්භයේ දී ජපානය] (ඉංග්‍රීසි බසින්). "Japan times" office: Imperial Japanese Commission to the Louisiana Purchase Exposition. p. 2.