ද්වාරය:ජපානය
පෙනුම
හැඳින්වීම

ජපානය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හඳුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුණෙකි. පැසිපික් සාගරය නැගෙනහිර දෙසින් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි. (තව දුරටත්...)
තෝරාගත් සාමාන්‍ය ලිපි
ඔබට සහාය අවශ්‍ය ද?
ඔබට ජපානය පිළිබඳව, පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
එසේනම් විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමු වන්න.










