Jump to content

අයිස්ලන්තය

විකිපීඩියා වෙතින්
(Iceland වෙතින් යළි-යොමු කරන ලදි)
Republic of Iceland

Ísland
Iceland හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Lofsöngur
Location of  අයිස්ලන්තය  (dark green) in Europe  (dark grey)  –  [Legend]
Location of  අයිස්ලන්තය  (dark green)

in Europe  (dark grey)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
Reykjavík
නිල භාෂා(ව)Icelandic (de facto)
ජනවාර්ගික කණ්ඩායම්
93% Icelandic,
7.0% other
(see demographics)
ජාති නාම(ය)Icelander, Icelandic
රජයUnitary parliamentary republic
• President
Guðni Th. Jóhannesson
Bjarni Benediktsson
Ásta Ragnheiður Jóhannesdóttir
ව්‍යවස්ථාදායකයAlthing
Establishment — Independence
930
1262
• Norway enters Kalmar Union[a]
1388
14 January 1814
• Constitution granted, limited home rule
5 January 1874
• Home rule expanded
1 February 1904
1 December 1918
9 April 1940
• Republic of Iceland, personal union ends
17 June 1944
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
103,001 km2 (39,769 sq mi) (107th)
• ජලය (%)
2.7
ජනගහණය
• 1 July 2010 ඇස්තමේන්තුව
318,006[c] (175th)
• ඝණත්වය
3.1/km2 (8.0/sq mi) (232nd)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$12.148 billion[1]
• ඒක පුද්ගල
$38,022[1]
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$12.133 billion[1]
• ඒක පුද්ගල
$37,976[1]
ගිනි (2010)25.0[d]
දෝෂය: අනීතික Gini අගය · 1st
මාසද (2010) 0.869[2]
දෝෂය: අනීතික HDI අගය · 17th
ව්‍යවහාර මුදලIcelandic króna (ISK)
වේලා කලාපයUTC+0 (GMT)
• ගිම්හාන (DST)
not observed
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය354
ISO 3166 codeIS
අන්තර්ජාල TLD.is
a. ^ Danish monarchy reached Iceland in 1380 with the reign of Olav IV in Norway.

b. ^ Iceland, the Faeroes and Greenland were formally Norwegian possessions until 1814 despite 400 years of Danish monarchy beforehand.
c. ^ "Statistics Iceland:Key figures". statice.is. 1 October 2002.

d. ^ "CIA – The World Factbook – Field Listing – Distribution of family income – Gini index". United States Government. සම්ප්‍රවේශය 14 September 2008.

අයිස්ලන්තය උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති අතිශය සීතල රටකි. ජනගහනය 370,000 වන අතර, විශාලත්වය වර්ග කි.මි. 103,000 (වර්ග සැතපුම් 39,769) කි. අගනුවර රෙයිකවික්ය. මෙරට ගිනිකඳු හා භූ‍ගෝලීය වශයෙන් සජීවි ප්‍රදේශයකි. රට අභ්‍යන්තරය තැනිතලා වලින් යුක්තයි. කඳු හා ග්ලැසියර් ද මෙහි ඇත. මෙහි සෞම්‍ය දේශගුණයක් පවතී. අයිස්ලන්තයේ මුල් මිනිස් පදිංචි වීම් ක්‍රි.පූ. 874 ආරම්භ වූ අතර ඉගොල්ෆ් ආනර්සන් මුල්ම පදිංචිකරුවා විය. 1262 සිට 1918 වනතෙක් එය නොර්වේජියානු හා ඩෙන්මාර්ක රාජධානියේ කොටසක් වූ අතර, 20 වන ශතවර්ෂය තෙක් සේ යටත්ව පැවැතිණි. අයිස්ලන්තය ප්‍රධාන වශයෙන් ධිවරකර්මාන්තය හා කෘෂිකර්මය මත යැපේ. වර්ෂ 1994 දී ඇතිවූ එකඟතාවයකින් පසු යුරෝපිය ආර්ථික කලාපය ඇති විය. මෙහි නිදහස් ආර්ථිකයක් පවතින අතර, බදු අඩු රටකි. එහි සුබසාධන පද්ධතියක් සහ ගෝලීය සෞඛ්‍ය පද්ධතියක් හා ප්‍රාදේශීය අධ්‍යාපනයක් ඇත. මෑත වර්ෂවල මෙය ලොව ධනවත්ම හා සංවර්ධිත රාජ්‍යයන් අතරට එක් විණි. 2007 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන ලැයිස්තුවේ වඩා සංවර්ධිත රට ‍ලෙස හඳුන්වන්නේද අයිස්ලන්තයයි. 2008 වර්ෂයේ දි ජොහානා සිගුරුවාඩොටීර් අගමැතිනිය විය. මෙම රටේ සංස්කෘතිය රඳා පවතින්නේ සම්ප්‍රදායික ආහාරපාන, ගීත සහ පුරාණ අයිස්ලන්ත පුරාථණයන් මතය.

ලොව ශක්තිවන්තම මිනිසුන් සිටින රට වන අයිස්ලන්තය ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාවට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. එදා මෙදාතුර මිහිමත බිහිවූ ලොව ශක්තිවන්තම මිනිසා ලෙස විරුදාවලිය ලත් ලෝක ශූර ස්ට්‍රෝංමෑන් ක්‍රීඩක හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන් මෙන්ම අනෙකුත් ලෝක ශූර ස්ට්‍රෝංමෑන් ක්‍රීඩකයන් වන ජෝන් පෝල් සිග්මාසන්, මැග්නස් වර් මැග්නුසන්, ස්ටෙෆාන් සොල්වි පීටර්සන්, බෙනඩික්ට් මැග්නුසන්, පාල් ලෝගාසන්, ආරි ගනර්සන්, හයිටි ආනර්සන් සහ අන්ඩ්‍රෙස් ගුඩ්මුන්ඩ්සන් යන සියළුදෙනා අයිස්ලන්ත ජාතිකයින්ය. කිලෝග්රෑම් 186 ක් බරැති පුරාවෘත්තයක් හා සබැදි දැවැන්ත හුසෆෙල් ගලද පිහිටා ඇත්තේ අයිස්ලන්තයේය.


මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c d "Iceland". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
  2. ^ "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
"https://si.wikipedia.org/w/index.php?title=අයිස්ලන්තය&oldid=576266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි