2019 ක්‍රිකට් ලෝක කුසලානය කණ්ඩායම් සංචිත

විකිපීඩියා වෙතින්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඔහුගේ පස්වන ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට තේරී පත් විය. [1]

මේ 2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තෝරා ගත් සංචිත ලැයිස්තුවකි.[2] කණ්ඩායම් 10ටම අප්‍රේල් 23 වන විට සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය විය,[3] සංචිතයේ වෙනස්කම් මැයි 22 දක්වා සිදු කිරීමට අවසර ඇත.[4] නවසීලන්තය ඔවුන්ගේ සංචිතය නම් කළ පළමු කණ්ඩායම වූ අතර, ඔවුන්ගේ කණ්ඩායම 2019 අප්‍රේල් 3 වන දින නම් කරන ලදී.[5] ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් නියම කරන ලද මූලික කාල සීමාවෙන් දිනකට පසු, 2019 අප්‍රේල් 24 වන දින ඔවුන්ගේ කණ්ඩායම ප්‍රකාශයට පත් කරමින්, ඔවුන්ගේ සංචිතය නම් කළ අවසන් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන් විය.[6]

ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන නවසීලන්තයේ ටොම් බ්ලන්ඩෙල් සහ බංග්ලාදේශයේ අබු ජයයිඩ්, ඔවුන්ගේ කණ්ඩායමේ සංචිතයට නම් කිරීමට පෙර එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟයකට ක්‍රීඩා කර නොතිබුණි.[7][8] 2019 මැයි 13 වන දින, අයර්ලන්තයේ පැවති තුන්කොන් තරඟාවලියේ පස්වන තරඟයේදී, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව, බංගලාදේශය වෙනුවෙන් ජයයිඩ් සිය මංගල එදිජා තරගය ආරම්භ කළේය.[9] නායකයින් තිදෙනෙකු වන එංගලන්තයේ ඉයන් මෝගන්, බටහිර ඉන්දීය කොදෙව්වේ ජේසන් හෝල්ඩර් සහ බංග්ලාදේශයේ මෂ්රෆි මොර්ටාසා පෙර තරඟාවලියේදී ඔවුන්ගේ කණ්ඩායම් මෙහෙයවා ඇත.[10]

ඇෆ්ගනිස්ථානය ඇෆ්ගනිස්ථානය[සංස්කරණය]

ඇෆ්ගනිස්ථානය අප්‍රේල් 22 වන දින ඔවුන්ගේ 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කළේය.[11] ඇෆ්ගනිස්ථානයේ දෙවැනි තරගයෙන් අනතුරුව මොහොමඩ් ෂාසාඩ් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු තරගාවලියෙන් ඉවත් විය. ඔහු වෙනුවට ඉක්‍රම් අලිඛිල් පත් කරන ලදී.[12] 2019 ජුනි 27 වන දින, "සුවිශේෂී තත්වයන්" හේතුවෙන් අෆ්තාබ් අලාම් තරඟාවලියෙන් ඉවත් කරන ලද අතර ඔහු වෙනුවට සයීඩ් ෂිර්සාඩ් පත් කරන ලදී.[13] පුහුණුකරු: බටහිර ඉන්දීය කොදෙව් ෆිල් සිමන්ස්

ජර්සි අං. ක්‍රීඩකයා උපන්දිනය (වයස) එදිජා තරග භූමිකාව පිතිකරණය පන්දු යැවීම ලැයිස්තු ඒ හෝ දේශීය කණ්ඩායම
14 ගුල්බාඩින් නයිබ් (නා) 1991 මාර්තු 16 (වයස අවුරුදු 28) 55 තුන් ඉරියව් දකුණත් දකුණත් මදවේග-වේග මිස් අයිනාක් කලාපය
19 රෂීඩ් ඛාන් (උප) 1998 සැප්තැම්බර් 20 (වයස අවුරුදු 20) 59 පන්දු යවන්නා දකුණත් දකුණත් පාදග ස්පීන් ඝර් කලාපය
55 අෆ්තාබ් අලාම් 1992 නොවැම්බර් 30 (වයස අවුරුදු 26) 24 තුන් ඉරියව් දකුණත් දකුණත් මදවේග-වේග ස්පීන් ඝර් කලාපය
44 අස්ගාර් ඇෆ්ගන් 1987 පෙබරවාරි 22 (වයස අවුරුදු 32) 102 පිතිකරු දකුණත් දකුණත් පිටදග කාබුල් කලාපය
10 ඩව්ලට් සද්‍රාන් 1988 මාර්තු 19 (වයස අවුරුදු 31) 77 පන්දු යවන්නා දකුණත් දකුණත් වේග ආමෝ කලාපය
66 හමීඩ් හසන් 1987 ජුනි 1 (වයස අවුරුදු 31) 33 පන්දු යවන්නා දකුණත් දකුණත් වේග බෑන්ඩ්-ඊ-අමීර් කලාපය
50 හෂ්මතුල්ලා ෂාහිඩි 1994 නොවැම්බර් 4 (වයස අවුරුදු 24) 31 පිතිකරු වමත් දකුණත් පිටදග බෑන්ඩ්-ඊ-අමීර් කලාපය
3 හස්රතුල්ලා සසායි 1998 මාර්තු 23 (වයස අවුරුදු 21) 8 පිතිකරු වමත් වමත් ඕතඩොක්ස් බෑන්ඩ්-ඊ-අමීර් කලාපය
7 මොහොමඩ් නබි 1985 මාර්තු 3 (වයස අවුරුදු 34) 112 තුන් ඉරියව් දකුණත් දකුණත් පිටදග ආමෝ කලාපය
77 මොහොමඩ් ෂාසාඩ් (කරැ) 1988 ජනවාරි 31 (වයස අවුරුදු 31) 82 කඩුළු රැකීම දකුණත් ස්පීන් ඝර් කලාපය
88 මුජීබ් උර් රහ්මාන් 2001 මාර්තු 28 (වයස අවුරුදු 18) 30 පන්දු යවන්නා දකුණත් දකුණත් පිටදග ස්පීන් ඝර් කලාපය
1 නජිබුල්ලා සාද්‍රාන් 1993 පෙබරවාරි 18 (වයස අවුරුදු 26) 56 පිතිකරු වමත් දකුණත් පිටදග බූස්ට් කලාපය
15 නූර් අලි සද්රන් 1988 ජූලි 10 (වයස අවුරුදු 30) 48 පිතිකරු දකුණත් දකුණත් මදවේග-වේග මිස් අයිනාක් කලාපය
8 රහමත් ෂා 1991 මාර්තු 16 (වයස අවුරුදු 28) 61 පිතිකරු දකුණත් දකුණත් පාදග මිස් අයිනාක් කලාපය
45 සමියුල්ලා ෂින්වාරි 1987 දෙසැම්බර් 31 (වයස අවුරුදු 31) 81 තුන් ඉරියව් දකුණත් දකුණත් පාදග බූස්ට් කලාපය

ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව[සංස්කරණය]

ඔස්ට්‍රේලියාව අප්‍රේල් 15 වැනිදා ඔවුන්ගේ 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කළේය.[14] ජේ රිචඩ්සන් මුලින් සංචිතයට ඇතුළත් වූ නමුත් 2019 මැයි 8 වන දින උරහිස් ආබාධයක් හේතුවෙන් ඔහු තරඟාවලියෙන් ඉවත් කරන ලද අතර ඒ වෙනුවට කේන් රිචඩ්සන් ආදේශ කරන ලදී.[15] 2019 ජුනි 12 වන දින පකිස්ථානයට එරෙහිව ඕස්ට්‍රේලියාවේ තරඟයට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විසින් මාකස් ස්ටොයිනිස්ගේ ආවරණය ලෙස මිචෙල් මාෂ් නම් කරන ලදී.[16] ආබාධයක් හේතුවෙන් ස්ටොයිනිස් තරගයෙන් ඉවත් කෙරුණු අතර, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඔහු තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වන්නේ දැයි බලා සිටියේය.[17] ඕස්ටේ‍්‍රලියාවේ අවසන් කණ්ඩායම් වටයේ තරගයට පෙර ෂෝන් මාෂ්ගේ නළල කැඩීම හේතුවෙන් තරගාවලියේ සෙසු තරගවලින් ඉවත් විය. ඔහු වෙනුවට පීටර් හෑන්ඩ්ස්කොම්බ් නම් කරන ලදී.[18] ඔස්ට්‍රේලියාවේ අවසන් කණ්ඩායම් අදියර තරගය අතරතුර උස්මාන් ඛවාජාට මස්පිඬු ආබාධයක් ඇති වූ අතර, ඔහුව තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කළේය. ඔහුගේ ආවරණය ලෙස මැතිව් වේඩ් නම් කරන ලදී.[19]

පුහුණුකරු: ඕස්ට්‍රේලියාව ජස්ටින් ලැන්ගර්

ජර්සි අං. ක්‍රීඩකයා උපන්දිනය (වයස) එදිජා තරග භූමිකාව පිතිකරණය පන්දු යැවීම ලැයිස්තු ඒ හෝ දේශීය කණ්ඩායම
5 ආරොන් ෆින්ච් (නා) 1986 නොවැම්බර් 17 (වයස අවුරුදු 32) 109 පිතිකරු දකුණත් වමත් ඕතඩොක්ස් වික්ටෝරියා
4 ඇලෙක්ස් කේරි (උප, කරැ) 1991 අගෝස්තු 27 (වයස අවුරුදු 27) 19 කඩුළු රැකීම වමත් දකුණු ඕස්ට්‍රේලියාව
30 පැට් කමින්ස් (උප) 1993 මැයි 8 (වයස අවුරුදු 26) 48 තුන් ඉරියව් දකුණත් දකුණත් වේග නිව් සවුත් වේල්ස් බ්ලූස්
65 ජේසන් බෙරෙන්ඩෝෆ් 1990 අප්‍රේල් 20 (වයස අවුරුදු 29) 6 පන්දු යවන්නා දකුණත් වමත් මදවේග-වේග වෙස්ටර්න් වොරියර්ස්
6 නේතන් කූල්ටර්-නයිල් 1987 ඔක්තෝබර් 11 (වයස අවුරුදු 31) 27 පන්දු යවන්නා දකුණත් දකුණත් වේග වෙස්ටර්න් වොරියර්ස්
1 උස්මාන් කවාජා 1986 දෙසැම්බර් 18 (වයස අවුරුදු 32) 31 පිතිකරු වමත් දකුණත් පිටදග ක්වීන්ස්ලන්ඩ් බුල්ස්
67 නේතන් ලියොන් 1987 නොවැම්බර් 20 (වයස අවුරුදු 31) 25 පන්දු යවන්නා දකුණත් දකුණත් පිටදග නිව් සවුත් වේල්ස් බ්ලූස්
9 ෂෝන් මාෂ් 1983 ජූලි 9 (වයස අවුරුදු 35) 71 පිතිකරු වමත් වමත් ඕතඩොක්ස් වෙස්ටර්න් වොරියර්ස්
32 ග්ලෙන් මැක්ස්වෙල් 1988 ඔක්තෝබර් 14 (වයස අවුරුදු 30) 100 තුන් ඉරියව් දකුණත් දකුණත් පිටදග වික්ටෝරියා
47 කේන් රිචඩ්සන් 1991 පෙබරවාරි 12 (වයස අවුරුදු 28) 20 පන්දු යවන්නා දකුණත් දකුණත් මදවේග-වේග දකුණු ඕස්ට්‍රේලියාව
49 ස්ටීව් ස්මිත් 1989 ජූනි 2 (වයස අවුරුදු 29) 108 පිතිකරු දකුණත් දකුණත් පාදග නිව් සවුත් වේල්ස් බ්ලූස්
56 මිචෙල් ස්ටාක් 1990 ජනවාරි 30 (වයස අවුරුදු 29) 75 පන්දු යවන්නා වමත් වමත් වේග නිව් සවුත් වේල්ස් බ්ලූස්
17 මාකස් ස්ටොයිනිස් 1989 අගෝස්තු 16 (වයස අවුරුදු 29) 33 තුන් ඉරියව් දකුණත් දකුණත් මදවේග වෙස්ටර්න් වොරියර්ස්
31 ඩේවිඩ් වෝනර් 1986 ඔක්තෝබර් 27 (වයස අවුරුදු 32) 106 පිතිකරු වමත් දකුණත් පාදග නිව් සවුත් වේල්ස් බ්ලූස්
63 ඇඩම් සම්පා 1992 මාර්තු 31 (වයස අවුරුදු 27) 44 පන්දු යවන්නා දකුණත් දකුණත් පාදග දකුණු ඕස්ට්‍රේලියාව
60 ජේ රිචඩ්සන් 1996 සැප්තැම්බර් 20 (වයස අවුරුදු 22) 12 පන්දු යවන්නා දකුණත් දකුණත් වේග වෙස්ටර්න් වොරියර්ස්

බංගලාදේශය බංගලාදේශය[සංස්කරණය]

බංග්ලාදේශය ඔවුන්ගේ 15 දෙනෙකුගෙන් යුත් සංචිතය අප්‍රේල් 16 වන දින ප්‍රකාශයට පත් කළේය.[20]

පුහුණුකරු: එංගලන්තය ස්ටීව් රෝඩ්ස්

ජර්සි අං. ක්‍රීඩකයා උපන්දිනය (වයස) එදිජා තරග භූමිකාව පිතිකරණය පන්දු යැවීම ලැයිස්තු ඒ හෝ දේශීය කණ්ඩායම
2 මෂ්රෆි මොර්ටාසා (නා) 1983 ඔක්තෝබර් 5 (වයස අවුරුදු 35) 209 පන්දු යවන්නා දකුණත් දකුණත් මදවේග අබාහානි ලිමිටඩ්
75 ෂකීබ් අල් හසන් (උප) 1987 මාර්තු 24 (වයස අවුරුදු 32) 198 තුන් ඉරියව් වමත් වමත් ඕතඩොක්ස් අබාහානි ලිමිටඩ්
28 තමීම් ඉක්බාල් 1989 මාර්තු 20 (වයස අවුරුදු 30) 193 පිතිකරු වමත් දකුණත් පිටදග මොහ්මදන් ස්පෝර්ටින්ග්
16 ලිටන් දාස් 1994 ඔක්තෝබර් 13 (වයස අවුරුදු 24) 28 කඩුළු රැකීම දකුණත් මොහ්මදන් ස්පෝර්ටින්ග්
15 මුෂ්ෆිකර් රහීම් (කරැ) 1987 මැයි 9 (වයස අවුරුදු 32) 205 කඩුළු රැකීම දකුණත් දකුණත් මදවේග ලෙජන්ඩ් ඔෆ් රුප්ගන්ජ්
30 මහමුදුල්ලාහ් 1986 පෙබරවාරි 4 (වයස අවුරුදු 33) 175 පිතිකරු දකුණත් දකුණත් පිටදග අබාහානි ලිමිටඩ්
8 මොහොමඩ් මිතුන් 1990 පෙබරවාරි 13 (වයස අවුරුදු 29) 18 පිතිකරු දකුණත් අබාහානි ලිමිටඩ්
1 සබීර් රහමන් 1991 නොවැම්බර් 22 (වයස අවුරුදු 27) 61 පිතිකරු දකුණත් දකුණත් පාදග අබාහානි ලිමිටඩ්
53 මෙහීදි හසන් 1996 ඔක්තෝබර් 25 (වයස අවුරුදු 22) 28 තුන් ඉරියව් දකුණත් දකුණත් පිටදග අබාහානි ලිමිටඩ්
59 සෞම්‍ය සර්කාර් 1993 පෙබරවාරි 25 (වයස අවුරුදු 26) 44 තුන් ඉරියව් වමත් දකුණත් මදවේග අබාහානි ලිමිටඩ්
34 රුබෙල් හොසේන් 1990 ජනවාරි 1 (වයස අවුරුදු 29) 97 පන්දු යවන්නා දකුණත් දකුණත් වේග අබාහානි ලිමිටඩ්
74 මොහොමඩ් සයිෆුදීන් 1996 සැප්තැම්බර් 1 (වයස අවුරුදු 22) 13 තුන් ඉරියව් වමත් දකුණත් මදවේග-වේග අබාහානි ලිමිටඩ්
32 මොසාඩෙක් හොසේන් 1995 දෙසැම්බර් 10 (වයස අවුරුදු 23) 26 තුන් ඉරියව් දකුණත් දකුණත් පිටදග අබාහානි ලිමිටඩ්
90 මුස්තාෆිසුර් රහ්මාන් 1995 සැප්තැම්බර් 6 (වයස අවුරුදු 23) 46 පන්දු යවන්නා වමත් වමත් මදවේග-වේග ෂිනෙපුකුර්
17 අබු ජයයිඩ් 1993 අගෝස්තු 2 (වයස අවුරුදු 25) 2 පන්දු යවන්නා දකුණත් දකුණත් මදවේග-වේග ප්‍රයිම් ඩොලේෂ්වර්

එංගලන්තය එංගලන්තය[සංස්කරණය]

එංගලන්තය අප්‍රේල් 17 වැනිදා ඔවුන්ගේ 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කළේය.[21] එයට මුලින් ඇලෙක්ස් හේල්ස් ඇතුළත් වූ නමුත් පසුව විනෝදාත්මක මත්ද්‍රව්‍ය භාවිතය තහනම් කිරීමෙන් පසුව ඔහු ඉවත් විය.[22] ඩේවිඩ් විලී, ජෝ ඩෙන්ලි සහ ඇලෙක්ස් හේල්ස් වෙනුවට ජොෆ්රා ආචර්, ලියම් ඩෝසන් සහ ජේම්ස් වින්ස් සමඟින් එංගලන්තය ඔවුන්ගේ අවසන් සංචිතය මැයි 21 වැනිදා ප්‍රකාශයට පත් කළේය.[23]

පුහුණුකරු: ඕස්ට්‍රේලියාව ට්‍රෙවර් බේලිස්

ජර්සි අං. ක්‍රීඩකයා උපන්දිනය (වයස) එදිජා තරග භූමිකාව පිතිකරණය පන්දු යැවීම ලැයිස්තු ඒ හෝ දේශීය කණ්ඩායම
16 ඉයන් මෝගන් (නා) 1986 සැප්තැම්බර් 10 (වයස අවුරුදු 32) 222 පිතිකරු වමත් දකුණත් මදවේග මිඩ්ල්සෙක්ස්
63 ජොස් බට්ලර් (උප, කරැ) 1990 සැප්තැම්බර් 8 (වයස අවුරුදු 28) 131 කඩුළු රැකීම දකුණත් ලැන්කෂයර්
18 මොයින් අලි 1987 ජුනි 18 (වයස අවුරුදු 31) 96 තුන් ඉරියව් වමත් දකුණත් පිටදග වෝර්සෙස්ටර්ෂයර්
22 ජොෆ්රා ආචර් 1995 අප්‍රේල් 1 (වයස අවුරුදු 24) 3 පන්දු යවන්නා දකුණත් දකුණත් වේග සසෙක්ස්
51 ජොනී බෙයාර්ස්ටෝ 1989 සැප්තැම්බර් 26 (වයස අවුරුදු 29) 63 කඩුළු රැකීම දකුණත් යෝක්ෂයර්
59 ටොම් කරන් 1995 මාර්තු 12 (වයස අවුරුදු 24) 17 පන්දු යවන්නා දකුණත් දකුණත් මදවේග-වේග සරේ
83 ලියම් ඩෝසන් 1990 මාර්තු 1 (වයස අවුරුදු 29) 3 තුන් ඉරියව් දකුණත් වමත් ඕතඩොක්ස් හැම්ප්ෂයර්
17 ලියම් ප්ලන්කට් 1985 අප්‍රේල් 6 (වයස අවුරුදු 34) 82 පන්දු යවන්නා දකුණත් දකුණත් වේග සරේ
95 ආදිල් රෂීඩ් 1988 පෙබරවාරි 17 (වයස අවුරුදු 31) 88 පන්දු යවන්නා දකුණත් දකුණත් පාදග යෝක්ෂයර්
66 ජෝ රූට් 1990 දෙසැම්බර් 30 (වයස අවුරුදු 28) 132 පිතිකරු දකුණත් දකුණත් පිටදග/පාදග යෝක්ෂයර්
20 ජේසන් රෝයි 1990 ජූලි 21 (වයස අවුරුදු 28) 76 පිතිකරු දකුණත් සරේ
55 බෙන් ස්ටෝක්ස් 1991 ජූනි 4 (වයස අවුරුදු 27) 84 තුන් ඉරියව් වමත් දකුණත් මදවේග-වේග ඩර්හැම්
14 ජේම්ස් වින්ස් 1991 මාර්තු 14 (වයස අවුරුදු 28) 10 පිතිකරු දකුණත් දකුණත් මදවේග හැම්ප්ෂයර්
19 ක්‍රිස් වෝක්ස් 1989 මාර්තු 2 (වයස අවුරුදු 30) 88 තුන් ඉරියව් දකුණත් දකුණත් මදවේග-වේග වෝර්වික්ෂයර්
33 මාර්ක් වුඩ් 1990 ජනවාරි 11 (වයස අවුරුදු 29) 41 පන්දු යවන්නා දකුණත් දකුණත් වේග ඩර්හැම්
24 ජෝ ඩෙන්ලි 1986 මාර්තු 16 (වයස අවුරුදු 33) 13 තුන් ඉරියව් දකුණත් දකුණත් පාදග කෙන්ට්
10 ඇලෙක්ස් හේල්ස් 1989 ජනවාරි 3 (වයස අවුරුදු 30) 70 පිතිකරු දකුණත් දකුණත් මදවේග නොටින්හැම්ෂයර්
15 ඩේවිඩ් විලී 1990 පෙබරවාරි 28 (වයස අවුරුදු 29) 46 තුන් ඉරියව් වමත් වමත් මදවේග-වේග යෝක්ෂයර්

ඉන්දියාව ඉන්දියාව[සංස්කරණය]

ඉන්දියාව ඔවුන්ගේ 15 දෙනෙකුගෙන් යුත් සංචිතය අප්‍රේල් 15 වන දින ප්‍රකාශයට පත් කළේය.[24] ඔවුන් කණ්ඩායමේ පොරොත්තු ක්‍රීඩකයන් ලෙස අම්බටි රයිදු, රිෂාබ් පාන්ට්, අක්සාර් පටෙල්, නව්දීප් සයිනි සහ ඉෂාන්ත් ෂර්මා නම් කර ඇති අතර, ඔවුන් ඕනෑම ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වුවහොත් ඔවුන් කණ්ඩායමට ඇතුළත් කළ හැකිය.[25] ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය තරගයේදී ධවාන්ගේ වම් මාපටැඟිල්ල කැඩීමකට ලක්වීමෙන් පසුව, ශිකර් ධවාන්ගේ ආවරණයක් ලෙස රිෂාබ් පාන්ට් ඉන්දීය සංචිතයට කැඳවනු ලැබීය.[26] 2019 ජුනි 19 වන දින, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ධවාන් තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා ඉවත් කර ඇති බව තහවුරු කරන ලද අතර, ඔහු වෙනුවට පාන්ට් ගේ සහභාගීත්වය තහවුරු කරන ලදී.[27] ආබාධයක් හේතුවෙන් විජේ ශංකර් ඉන්දියාවේ අවසන් තරග දෙකෙන් ඉවත් වූ අතර, ඔහු වෙනුවට මායන්ක් අගර්වාල් නම් කරන ලදී.[28]

පුහුණුකරු: ඉන්දියාව රවී ශාස්ත්‍රි

ජර්සි අං. ක්‍රීඩකයා උපන්දිනය (වයස) එදිජා තරග භූමිකාව පිතිකරණය පන්දු යැවීම ලැයිස්තු ඒ හෝ දේශීය කණ්ඩායම
18 විරාත් කෝලි (නා) 1988 නොවැම්බර් 5 (වයස අවුරුදු 30) 227 පිතිකරු දකුණත් දකුණත් මදවේග දිල්ලි
45 රෝහිත් ෂර්මා (උප) 1987 අප්‍රේල් 30 (වයස අවුරුදු 32) 206 පිතිකරු දකුණත් දකුණත් පිටදග මුම්බායි
7 එම්.එස්. දෝනි (කරැ) 1981 ජූලි 7 (වයස අවුරුදු 37) 341 කඩුළු රැකීම දකුණත් දකුණත් මදවේග ජාර්කන්ඩ්
1 කේ.එල් රාහුල් (කරැ) 1992 අප්‍රේල් 18 (වයස අවුරුදු 27) 14 කඩුළු රැකීම දකුණත් දකුණත් මදවේග කර්නාටක
21 දිනේෂ් කාර්තික් (කරැ) 1985 ජූනි 1 (වයස අවුරුදු 33) 91 කඩුළු රැකීම දකුණත් දකුණත් පිටදග තමිල්නාඩු
17 රිෂාබ් පාන්ත් (කරැ) 1997 ඔක්තෝබර් 4 (වයස අවුරුදු 21) 3 කඩුළු රැකීම වමත් දකුණත් මදවේග හිමාචල් ප්‍රදේශ්
25 ශිකර් ධවාන් 1985 දෙසැම්බර් 5 (වයස අවුරුදු 33) 128 පිතිකරු වමත් දකුණත් පිටදග දිල්ලි
59 විජේ ශංකර් 1991 ජනවාරි 26 (වයස අවුරුදු 28) 9 තුන් ඉරියව් දකුණත් දකුණත් මදවේග තමිල්නාඩු
81 කේදර් ජාදව් 1985 මාර්තු 26 (වයස අවුරුදු 34) 59 පිතිකරු දකුණත් දකුණත් පිටදග මහාරාෂ්ට්‍ර
3 යුස්වේන්ද්‍ර චාහල් 1990 ජූලි 23 (වයස අවුරුදු 28) 41 පන්දු යවන්නා දකුණත් දකුණත් පාදග හර්යානා
23 කුල්දීප් යාදෙව් 1994 දෙසැම්බර් 14 (වයස අවුරුදු 24) 44 පන්දු යවන්නා වමත් වමත් ඕතඩොක්ස් උත්තර් ප්‍රදේශ්
15 බුවනේෂ්වර් කුමාර් 1990 පෙබරවාරි 5 (වයස අවුරුදු 29) 105 පන්දු යවන්නා දකුණත් දකුණත් මදවේග-වේග උත්තර් ප්‍රදේශ්
93 ජස්ප්‍රිත් බුම්රා 1993 දෙසැම්බර් 6 (වයස අවුරුදු 25) 49 පන්දු යවන්නා දකුණත් දකුණත් මදවේග-වේග ගුජරාට්
33 හර්දික් පාණ්ඩ්‍යා 1993 ඔක්තෝබර් 11 (වයස අවුරුදු 25) 45 තුන් ඉරියව් දකුණත් දකුණත් මදවේග-වේග බරෝඩා
8 රවීන්ද්‍ර ජඩේජා 1988 දෙසැම්බර් 6 (වයස අවුරුදු 30) 151 තුන් ඉරියව් වමත් වමත් ඕතඩොක්ස් සෞරාෂ්ට්‍ර
11 මොහොමඩ් ෂාමි 1990 සැප්තැම්බර් 3 (වයස අවුරුදු 28) 63 පන්දු යවන්නා දකුණත් දකුණත් මදවේග-වේග බෙංගාල්

නවසීලන්තය නවසීලන්තය[සංස්කරණය]

නවසීලන්තය ඔවුන්ගේ 15 දෙනෙකුගෙන් යුත් සංචිතය 2019 අප්‍රේල් 3 වන දින ප්‍රකාශයට පත් කරන ලදී.[29]

පුහුණුකරු: නවසීලන්තය ගැරී ස්ටෙඩ්

ජර්සි අං. ක්‍රීඩකයා උපන්දිනය (වයස) එදිජා තරග භූමිකාව පිතිකරණය පන්දු යැවීම ලැයිස්තු ඒ හෝ දේශීය කණ්ඩායම
22 කේන් විලියම්සන් (නා) 1990 අගෝස්තු 8 (වයස අවුරුදු 28) 139 පිතිකරු දකුණත් දකුණත් පිටදග උතුරු දිස්ත්‍රික්
48 ටොම් ලේතම් (උප, කරැ) 1992 අප්‍රේල් 2 (වයස අවුරුදු 27) 85 කඩුළු රැකීම වමත් දකුණත් මදවේග කැන්ටබරි
38 ටිම් සවුති 1988 දෙසැම්බර් 11 (වයස අවුරුදු 30) 139 පන්දු යවන්නා දකුණත් දකුණත් මදවේග-වේග උතුරු දිස්ත්‍රික්
66 ටොම් බ්ලුන්ඩෙල් (කරැ) 1990 සැප්තැම්බර් 1 (වයස අවුරුදු 28) 0 කඩුළු රැකීම දකුණත් දකුණත් පිටදග වෙලින්ටන් ෆයර්බර්ඩ්ස්
18 ට්‍රෙන්ට් බෝල්ට් 1989 ජූලි 22 (වයස අවුරුදු 29) 79 පන්දු යවන්නා දකුණත් වමත් මදවේග-වේග උතුරු දිස්ත්‍රික්
77 කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් 1986 ජූලි 22 (වයස අවුරුදු 32) 28 තුන් ඉරියව් දකුණත් දකුණත් මදවේග-වේග උතුරු දිස්ත්‍රික්
87 ලොකී ෆර්ගසන් 1991 ජුනි 13 (වයස අවුරුදු 27) 27 පන්දු යවන්නා දකුණත් දකුණත් වේග ඕක්ලන්ඩ් ඒසස්
31 මාටින් ගප්ටිල් 1986 සැප්තැම්බර් 30 (වයස අවුරුදු 32) 169 පිතිකරු දකුණත් දකුණත් පිටදග ඕක්ලන්ඩ් ඒසස්
21 මැට් හෙන්රි 1991 දෙසැම්බර් 14 (වයස අවුරුදු 27) 43 පන්දු යවන්නා දකුණත් දකුණත් මදවේග-වේග කැන්ටබරි
82 කොලින් මුන්රෝ 1987 මාර්තු 11 (වයස අවුරුදු 32) 51 පිතිකරු වමත් දකුණත් මදවේග ඕක්ලන්ඩ් ඒසස්
50 ජේම්ස් නීෂම් 1990 සැප්තැම්බර් 17 (වයස අවුරුදු 28) 49 තුන් ඉරියව් වමත් දකුණත් මදවේග වෙලින්ටන් ෆයර්බර්ඩ්ස්
86 හෙන්රි නිකොල්ස් 1991 නොවැම්බර් 15 (වයස අවුරුදු 27) 41 පිතිකරු වමත් දකුණත් පිටදග කැන්ටබරි
74 මිචෙල් සැන්ට්නර් 1992 පෙබරවාරි 5 (වයස අවුරුදු 27) 59 තුන් ඉරියව් වමත් වමත් ඕතඩොක්ස් උතුරු දිස්ත්‍රික්
61 ඉෂ් සෝදි 1992 ඔක්තෝබර් 31 (වයස අවුරුදු 26) 30 පන්දු යවන්නා දකුණත් දකුණත් පාදග උතුරු දිස්ත්‍රික්
3 රොස් ටේලර් 1984 මාර්තු 8 (වයස අවුරුදු 35) 218 පිතිකරු දකුණත් දකුණත් පිටදග සෙන්ට්‍රල් ස්ටැග්ස්

පකිස්ථානය පකිස්ථානය[සංස්කරණය]

පාකිස්තානය ඔවුන්ගේ පළමු ලෝක කුසලාන සංචිතය අප්‍රේල් 18 වැනිදා ප්‍රකාශයට පත් කළේය.[30] ඔවුන් මැයි 20 වන දින ඔවුන්ගේ අවසන් සංචිතය ප්‍රකාශයට පත් කළ අතර, ජුනයිඩ් ඛාන්, ෆහීම් අෂ්රෆ් සහ අබිඩ් අලි වෙනුවට වහාබ් රියාස්, මොහොමඩ් අමීර් සහ අසීෆ් අලි ඇතුළත් විය.[31]

පුහුණුකරු: දකුණු අප්‍රිකාව මිකී ආතර්

ජර්සි අං. ක්‍රීඩකයා උපන්දිනය (වයස) එදිජා තරග භූමිකාව පිතිකරණය පන්දු යැවීම ලැයිස්තු ඒ හෝ දේශීය කණ්ඩායම
54 සර්ෆරාස් අහමඩ් (නා, කරැ) 1987 මැයි 22 (වයස අවුරුදු 32) 106 කඩුළු රැකීම දකුණත් දකුණත් පිටදග සින්ද්
56 බාබර් අසාම් (උප) 1994 ඔක්තෝබර් 15 (වයස අවුරුදු 24) 64 පිතිකරු දකුණත් දකුණත් පිටදග ඉස්ලාමාබාද්
45 අසිෆ් අලි 1991 ඔක්තෝබර් 1 (වයස අවුරුදු 27) 16 පිතිකරු දකුණත් දකුණත් මදවේග-වේග සින්ද්
39 ෆකාර් සමන් 1990 අප්‍රේල් 10 (වයස අවුරුදු 29) 36 පිතිකරු වමත් වමත් ඕතඩොක්ස් ෆෙඩරල් පාලන ගෝත්‍රික ප්‍රදේශ
89 හරිස් සොහයිල් 1989 ඔක්තෝබර් 15 (වයස අවුරුදු 29) 34 පිතිකරු වමත් වමත් ඕතඩොක්ස් ෆෙඩරල් කලාප
26 ඉමාම්-උල්-හක් 1995 දෙසැම්බර් 12 (වයස අවුරුදු 23) 28 පිතිකරු වමත් දකුණත් පාදග හබීබ් බැංකුව
8 මොහොමඩ් හෆීස් 1980 ඔක්තෝබර් 17 (වයස අවුරුදු 38) 210 තුන් ඉරියව් දකුණත් දකුණත් පිටදග සුයි උතුරු ගෑස් නල මාර්ග
29 ෂඩාබ් ඛාන් 1998 ඔක්තෝබර් 4 (වයස අවුරුදු 20) 34 තුන් ඉරියව් දකුණත් දකුණත් පාදග කයිබර් පක්තුන්ක්වා
18 ෂොයිබ් මලික් 1982 පෙබරවාරි 1 (වයස අවුරුදු 37) 284 තුන් ඉරියව් දකුණත් දකුණත් පිටදග පන්ජාබ්
9 ඉමාඩ් වසීම් 1988 දෙසැම්බර් 18 (වයස අවුරුදු 30) 46 තුන් ඉරියව් වමත් වමත් ඕතඩොක්ස් ඉස්ලාමාබාද්
32 හසන් අලි 1994 පෙබරවාරි 7 (වයස අවුරුදු 25) 49 පන්දු යවන්නා දකුණත් දකුණත් මදවේග-වේග ඉස්ලාමාබාද්
5 මොහොමඩ් අමීර් 1992 අප්‍රේල් 13 (වයස අවුරුදු 27) 51 පන්දු යවන්නා වමත් වමත් වේග සුයි දකුණු ගෑස් සමාගම
87 මොහොමඩ් හස්නයින් 2000 අප්‍රේල් 5 (වයස අවුරුදු 19) 5 පන්දු යවන්නා දකුණත් දකුණත් මදවේග-වේග සින්ද්
40 ෂහීන් අෆ්රිඩි 2000 අප්‍රේල් 6 (වයස අවුරුදු 19) 14 පන්දු යවන්නා වමත් වමත් වේග බලුකිස්තානය
47 වහාබ් රියාස් 1985 ජුනි 28 (වයස අවුරුදු 33) 79 පන්දු යවන්නා දකුණත් වමත් වේග කයිබර් පක්තුන්ක්වා
60 අබිඩ් අලි 1987 ඔක්තෝබර් 16 (වයස අවුරුදු 31) 3 පිතිකරු දකුණත් දකුණත් පාදග කයිබර් පක්තුන්ක්වා
41 ෆහීම් අෂ්රෆ් 1994 ජනවාරි 16 (වයස අවුරුදු 25) 23 තුන් ඉරියව් වමත් දකුණත් මදවේග-වේග ෆයිසලාබාද්
83 ජුනයිඩ් ඛාන් 1989 දෙසැම්බර් 24 (වයස අවුරුදු 29) 76 පන්දු යවන්නා දකුණත් වමත් වේග සින්ද්

දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව[සංස්කරණය]

දකුණු අප්‍රිකාව ඔවුන්ගේ ලෝක කුසලාන සංචිතය අප්‍රේල් 18 වැනිදා ප්‍රකාශයට පත් කළේය.[32] ඇන්රිච් නොර්ට්ජේ මුලින් සංචිතයට ඇතුළත් කර ඇති නමුත් 2019 මැයි 7 වන දින, අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු තරඟාවලියෙන් ඉවත් වූ අතර ඒ වෙනුවට ක්‍රිස් මොරිස් කණ්ඩායමට ඇතුළත් කළේය.[33] උරහිසේ ආබාධයක් හේතුවෙන් ඩේල් ස්ටේන් තරගාවලියෙන් ඉවත් වූ අතර ඔහු වෙනුවට බියුරන් හෙන්ඩ්‍රික්ස් කණ්ඩායමට ඇතුළත් විය.[34]

පුහුණුකරු: බටහිර ඉන්දීය කොදෙව් ඔටිස් ගිබ්සන්

ජර්සි අං. ක්‍රීඩකයා උපන්දිනය (වයස) එදිජා තරග භූමිකාව පිතිකරණය පන්දු යැවීම ලැයිස්තු ඒ හෝ දේශීය කණ්ඩායම
18 ෆාෆ් ඩු ප්ලෙසිස් (නා) 1984 ජූලි 13 (වයස අවුරුදු 34) 134 පිතිකරු දකුණත් දකුණත් පාදග ටයිටන්ස්
12 ක්වින්ටන් ඩි කොක් (උප, කරැ) 1992 දෙසැම්බර් 17 (වයස අවුරුදු 26) 106 කඩුළු රැකීම වමත් වමත් ඕතඩොක්ස් ටයිටන්ස්
1 හෂීම් අම්ලා 1983 මාර්තු 31 (වයස අවුරුදු 36) 174 පිතිකරු දකුණත් දකුණත් පිටදග කේප් කෝබ්‍රාස්
4 ඒඩන් මාක්‍රම් 1994 ඔක්තෝබර් 4 (වයස අවුරුදු 24) 18 පිතිකරු දකුණත් දකුණත් පිටදග ටයිටන්ස්
72 රසී වැන් ඩර් ඩුසන් 1989 පෙබරවාරි 7 (වයස අවුරුදු 30) 9 පිතිකරු දකුණත් දකුණත් පාදග ලයන්ස්
10 ඩේවිඩ් මිලර් 1989 ජුනි 10 (වයස අවුරුදු 29) 120 පිතිකරු වමත් දකුණත් පිටදග ඩොල්පින්ස්
21 ජේ පී ඩුමිනි 1984 අප්‍රේල් 14 (වයස අවුරුදු 35) 194 තුන් ඉරියව් වමත් දකුණත් පිටදග කේප් කෝබ්‍රාස්
23 ඇන්ඩිල් ෆෙහ්ලුක්වායෝ 1996 මාර්තු 3 (වයස අවුරුදු 23) 36 තුන් ඉරියව් වමත් දකුණත් මදවේග-වේග ඩොල්පින්ස්
29 ඩ්වේන් ප්‍රිටෝරියස් 1989 මාර්තු 29 (වයස අවුරුදු 30) 19 තුන් ඉරියව් දකුණත් දකුණත් මදවේග-වේග ලයන්ස්
8 ඩේල් ස්ටේන් 1983 ජුනි 27 (වයස අවුරුදු 35) 125 පන්දු යවන්නා දකුණත් දකුණත් වේග ටයිටන්ස්
25 කගිසෝ රබාඩා 1995 මැයි 25 (වයස අවුරුදු 24) 64 පන්දු යවන්නා වමත් දකුණත් වේග ලයන්ස්
22 ලුන්ගි න්ගිඩි 1996 මාර්තු 29 (වයස අවුරුදු 23) 13 පන්දු යවන්නා දකුණත් දකුණත් වේග ටයිටන්ස්
20 ඇන්රිච් නොර්ට්ජේ 1993 නොවැම්බර් 16 (වයස අවුරුදු 25) 4 පන්දු යවන්නා දකුණත් දකුණත් වේග වොරියර්ස්
2 ක්රිස් මොරිස් 1987 අප්‍රේල් 30 (වයස අවුරුදු 32) 34 තුන් ඉරියව් දකුණත් දකුණත් මදවේග-වේග ටයිටන්ස්
99 ඉම්රාන් තාහීර් 1979 මාර්තු 27 (වයස අවුරුදු 40) 98 පන්දු යවන්නා දකුණත් දකුණත් පාදග ඩොල්පින්ස්
26 තබ්‍රයිස් ෂම්සි 1990 පෙබරවාරි 18 (වයස අවුරුදු 29) 5 පන්දු යවන්නා දකුණත් වමත් ඕතඩොක්ස් නොවන ටයිටන්ස්

ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව[සංස්කරණය]

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය අප්‍රේල් 18 වැනිදා ප්‍රකාශයට පත් කළේය.[35] පැපොල රෝගය වැළදීම හේතුවෙන් නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා පිලේ අවසන් තරග දෙකෙන් ඉවත් විය. ඔහු වෙනුවට කසුන් රාජිත පත් කළේය.[36]

පුහුණුකරු: ශ්‍රී ලංකාව චන්දික හතුරුසිංහ

ජර්සි අං. ක්‍රීඩකයා උපන්දිනය (වයස) එදිජා තරග භූමිකාව පිතිකරණය පන්දු යැවීම ලැයිස්තු ඒ හෝ දේශීය කණ්ඩායම
16 දිමුත් කරුණාරත්න (නා) 1988 අප්‍රේල් 21 (වයස අවුරුදු 31) 18 පිතිකරු වමත් දකුණත් මදවේග සිංහල
75 ධනංජය ද සිල්වා (උප) 1991 සැප්තැම්බර් 6 (වයස අවුරුදු 27) 33 තුන් ඉරියව් දකුණත් දකුණත් පිටදග ටැමිල් යුනියන්
69 ඇන්ජලෝ මැතිව්ස් 1987 ජුනි 2 (වයස අවුරුදු 31) 204 තුන් ඉරියව් දකුණත් දකුණත් මදවේග-වේග කෝල්ට්ස්
28 අවිශ්ක ප්‍රනාන්දු 1998 අප්‍රේල් 5 (වයස අවුරුදු 21) 6 පිතිකරු දකුණත් දකුණත් මදවේග කෝල්ට්ස්
66 ළහිරු තිරිමාන්න 1989 අගෝස්තු 9 (වයස අවුරුදු 29) 118 පිතිකරු වමත් දකුණත් මදවේග රාගම
2 කුසල් මෙන්ඩිස් 1995 පෙබරවාරි 2 (වයස අවුරුදු 24) 63 කඩුළු රැකීම දකුණත් දකුණත් පාදග කොළඹ
55 කුසල් පෙරේරා (කරැ) 1990 අගෝස්තු 17 (වයස අවුරුදු 28) 88 කඩුළු රැකීම වමත් වමත් මදවේග කෝල්ට්ස්
1 තිසර පෙරේරා 1989 අප්‍රේල් 3 (වයස අවුරුදු 30) 154 තුන් ඉරියව් වමත් දකුණත් මදවේග සිංහල
17 ඉසුරු උදාන 1988 පෙබරවාරි 17 (වයස අවුරුදු 31) 6 තුන් ඉරියව් දකුණත් වමත් මදවේග-වේග හලාවත මේරියන්ස්
46 ජෙෆ්රි වැන්ඩර්සේ 1990 පෙබරවාරි 5 (වයස අවුරුදු 29) 11 පන්දු යවන්නා දකුණත් දකුණත් පාදග සිංහල
86 ජීවන් මෙන්ඩිස් 1983 ජනවාරි 15 (වයස අවුරුදු 36) 55 තුන් ඉරියව් වමත් දකුණත් පාදග ටැමිල් යුනියන්
57 මිලින්ද සිරිවර්ධන 1985 දෙසැම්බර් 4 (වයස අවුරුදු 33) 26 තුන් ඉරියව් වමත් වමත් ඕතඩොක්ස් හලාවත මේරියන්ස්
99 ලසිත් මාලිංග 1983 අගෝස්තු 28 (වයස අවුරුදු 35) 218 පන්දු යවන්නා දකුණත් දකුණත් වේග නෝන්ඩිස්ක්‍රිප්ට්
82 සුරංග ලක්මාල් 1987 මාර්තු 10 (වයස අවුරුදු 32) 82 පන්දු යවන්නා දකුණත් දකුණත් මදවේග-වේග ටැමිල් යුනියන්
63 නුවන් ප්‍රදීප් 1986 ඔක්තෝබර් 19 (වයස අවුරුදු 32) 35 පන්දු යවන්නා දකුණත් දකුණත් මදවේග-වේග සිංහල

බටහිර ඉන්දීය කොදෙව්[සංස්කරණය]

බටහිර ඉන්දීය කොදෙව් ලෝක කුසලාන සංචිතය අප්‍රේල් 24 වැනිදා ප්‍රකාශයට පත් කළේය.[37] 2019 මැයි 19 වන දින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් විසින් පොරොත්තු ක්‍රීඩකයින් ලෙස සුනිල් ඇම්බ්‍රිස්, ඩ්වේන් බ්‍රාවෝ, ජෝන් කැම්බල්, ජොනතන් කාටර්, රොස්ටන් චේස්, ෂේන් ඩව්රිච්, කීමෝ පෝල්, ඛාරි පියරේ, රේමන් රීෆර් සහ කීරන් පොලාඩ් නම් කරන ලදී.[38] 2019 ජූනි 24 වන දින, දණහිසේ ආබාධයක් හේතුවෙන් ඇන්ඩ්‍රේ රසල් තරඟාවලියේ ඉතිරි තරඟ වලින් ඉවත් කරන ලද අතර, ඔහු වෙනුවට සුනිල් ඇම්බ්‍රිස් පත් කරන ලදී.[39]

පුහුණුකරු: බටහිර ඉන්දීය කොදෙව් ෆ්ලොයිඩ් රීෆර්

ජර්සි අං. ක්‍රීඩකයා උපන්දිනය (වයස) එදිජා තරග භූමිකාව පිතිකරණය පන්දු යැවීම ලැයිස්තු ඒ හෝ දේශීය කණ්ඩායම
8 ජේසන් හෝල්ඩර් (නා) 1991 නොවැම්බර් 5 (වයස අවුරුදු 27) 95 තුන් ඉරියව් දකුණත් දකුණත් මදවේග බාබඩෝස්
45 ක්‍රිස් ගේල් (උප) 1979 සැප්තැම්බර් 21 (වයස අවුරුදු 39) 289 පිතිකරු වමත් දකුණත් පිටදග ජැමෙයිකාව
97 ෆේබියන් ඇලන් 1995 මැයි 7 (වයස අවුරුදු 24) 7 තුන් ඉරියව් දකුණත් වමත් ඕතඩොක්ස් ජැමෙයිකාව
26 කාලෝස් බ්‍රැත්වේට් 1988 ජූලි 18 (වයස අවුරුදු 30) 33 තුන් ඉරියව් දකුණත් දකුණත් මදවේග බාබඩෝස්
46 ඩැරන් බ්‍රාවෝ 1989 පෙබරවාරි 6 (වයස අවුරුදු 30) 107 පිතිකරු වමත් දකුණත් මදවේග ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
19 ෂෙල්ඩන් කොට්‍රෙල් 1989 අගෝස්තු 19 (වයස අවුරුදු 29) 14 පන්දු යවන්නා දකුණත් වමත් මදවේග-වේග ජැමෙයිකාව
85 ෂැනන් ගේබ්රියෙල් 1988 අප්‍රේල් 28 (වයස අවුරුදු 31) 22 පන්දු යවන්නා දකුණත් දකුණත් වේග ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
2 ෂිම්රොන් හෙට්මියර් 1996 දෙසැම්බර් 26 (වයස අවුරුදු 22) 25 පිතිකරු වමත් දකුණත් පාදග ගයනාව
4 ෂායි හෝප් (කරැ) 1993 නොවැම්බර් 10 (වයස අවුරුදු 25) 54 කඩුළු රැකීම දකුණත් වමත් මදවේග බාබඩෝස්
17 එවින් ලුවිස් 1991 දෙසැම්බර් 27 (වයස අවුරුදු 27) 35 පිතිකරු වමත් දකුණත් මදවේග ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
5 ඈෂ්ලි නර්ස් 1988 දෙසැම්බර් 22 (වයස අවුරුදු 30) 50 පන්දු යවන්නා දකුණත් දකුණත් පිටදග බාබඩෝස්
29 නිකලස් පූරන් (කරැ) 1995 ඔක්තෝබර් 2 (වයස අවුරුදු 23) 1 කඩුළු රැකීම වමත් ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
24 කෙමාර් රෝච් 1988 ජුනි 30 (වයස අවුරුදු 30) 85 පන්දු යවන්නා දකුණත් දකුණත් මදවේග-වේග බාබඩෝස්
12 ඇන්ඩ්‍රේ රසල් 1988 අප්‍රේල් 29 (වයස අවුරුදු 31) 52 තුන් ඉරියව් දකුණත් දකුණත් වේග ජැමෙයිකාව
42 ඔෂාන් තෝමස් 1997 පෙබරවාරි 18 (වයස අවුරුදු 22) 9 පන්දු යවන්නා වමත් දකුණත් වේග ජැමෙයිකාව

සංඛ්‍යා ලේඛණ[සංස්කරණය]

තරගකල එදිජා තරග[සංස්කරණය]

Total ODI caps for all teams in this tournament, including all appearances in ODIs up to 14 February 2015 for those who were selected in the 15 member squad are as follow: Afghanistan 1580, Australia 1468, Bangladesh 2086, England 1823, India 2585, New Zealand 1951, Pakistan 1926, South Africa 1884, Sri Lanka 1979, West Indies 1365.
මෙම සටහන 2019 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානයට තරඟ වදින සෑම කණ්ඩායමක් සඳහාම ක්‍රීඩකයන් තරග කර ඇති එක්දින ජාත්‍යන්තර (එදිජා) මුළු තරඟ සංඛ්‍යාව පෙන්වයි. මේ සදහා ඇතුළත් වන්නේ 2019 අප්‍රේල් 23 වැනි දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (අයිසීසී) ඉදිරිපත් කරන ලද මුල් සාමාජිකයන් 15 දෙනාගේ සංචිතයේ සිටි අය පමණි. ලෝක කුසලාන තරඟාවලියේ පළමු දිනය වන 2019 මැයි 30 දක්වා එක්දින තරඟ වල සියලුම තරඟ මීට ඇතුළත් වේ.
අඩුම තරග[ස 1] වැඩිම තරග[ස 1]
නවසීලන්තය ටොම් බ්ලන්ඩෙල් 0 ඉන්දියාව එම්එස් දෝනි 341[ස 2]
බටහිර ඉන්දීය කොදෙව් නිකලස් පූරන් 1 බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිස් ගේල් 289[ස 3]
බංගලාදේශය අබු ජයයිඩ් 2 පකිස්ථානය ෂොයිබ් මලික් 284
එංගලන්තය ජොෆ්රා ආචර් 3 ඉන්දියාව විරාත් කෝලි 227
එංගලන්තය ලියම් ඩෝසන් එංගලන්තය ඉයන් මෝගන් 222[ස 4]

වයස[සංස්කරණය]

ලාබාලතම ක්‍රීඩකයන්[ස 5] [40] පැරණිතම ක්‍රීඩකයන්[ස 5] [41]
ඇෆ්ගනිස්ථානය මුජීබ් උර් රහ්මාන් අවුරුදු 18, දින 63 දකුණු අප්‍රිකාව ඉම්රාන් තාහීර් අවුරුදු 40, දින 64
පකිස්ථානය ෂහීන් අෆ්රිඩි අවුරුදු 19, දින 54 බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිස් ගේල් අවුරුදු 39, දින 251
පකිස්ථානය මොහොමඩ් හස්නයින් අවුරුදු 19, දින 55 පකිස්ථානය මොහොමඩ් හෆීස් අවුරුදු 38, දින 225
පකිස්ථානය ෂඩාබ් ඛාන් අවුරුදු 20, දින 238 ඉන්දියාව එම්එස් දෝනි අවුරුදු 37, දින 327
ඇෆ්ගනිස්ථානය රෂීඩ් ඛාන් අවුරුදු 20, දින 252 පකිස්ථානය ෂොයිබ් මලික් අවුරුදු 37, දින 118 

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 මෙම වගුවට ඇතුළත් වන්නේ තරගාවලිය ආරම්භයේදී 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ සිටි අය පමණි. ලෝක කුසලානයේ පළමු දිනය වන 2019 මැයි 30 ට පෙර එක්දින තරඟවල විස්තර ඇතුළත් වේ.
  2. ආසියා XI සඳහා තරග කල තරග තුනක් ඇතුළත් වේ.
  3. ලෝක XI සඳහා තරග කල තරග තුනක් ඇතුළත් වේ.
  4. අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සදහා තරග කල තරග විසිතුනක් ඇතුළත් වේ.
  5. 5.0 5.1 මෙම වගුවට ඇතුළත් වන්නේ තරගාවලිය ආරම්භයේදී 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ සිටි අය පමණි. ලෝක කුසලානයේ පළමු දිනය වන 2019 මැයි 30 වන විට වයස.

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Cricket World Cup 2019: West Indies name Chris Gayle for fifth ODI tournament". NewsHub. සම්ප්‍රවේශය 25 April 2019.
  2. "ICC Men's Cricket World Cup 2019 – full teams and squads". International Cricket Council. සම්ප්‍රවේශය 25 April 2019.
  3. Forsaith, Rob (28 March 2019). "World Cup squad puzzle bloody hard: Finch". The Sydney Morning Herald. සම්ප්‍රවේශය 15 April 2019.
  4. "Cricket World Cup 2019: Jofra Archer in contention for England call-up". 3 March 2019. සම්ප්‍රවේශය 15 April 2019 – via www.bbc.com.
  5. "Uncapped Blundell named in New Zealand World Cup squad, Sodhi preferred to Astle". International Cricket Council. සම්ප්‍රවේශය 3 April 2019.
  6. "Andre Russell picked in West Indies' World Cup squad". International Cricket Council. සම්ප්‍රවේශය 24 April 2019.
  7. "Uncapped in ODIs, who is Tom Blundell?". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 April 2019.
  8. "Abu Jayed, Mosaddek picked for Bangladesh World Cup squad". Dhaka Tribune. සම්ප්‍රවේශය 16 April 2019.
  9. "5th Match, Ireland Tri-Nation Series at Dublin, May 13 2019". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 May 2019.
  10. "Cricket World Cup 2019: The leader board". International Cricket Council. සම්ප්‍රවේශය 26 April 2019.
  11. "Afghanistan squad announced for ICC Cricket World Cup". Afghanistan Cricket Board. 22 April 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 April 2019.
  12. "Mohammad Shahzad out of CWC19, Ikram Ali Khil called up". International Cricket Council. සම්ප්‍රවේශය 7 June 2019.
  13. "ICC approves Shirzad as replacement for Alam". International Cricket Council. සම්ප්‍රවේශය 27 June 2019.
  14. "Big names left out of World Cup squad". Cricket Australia. සම්ප්‍රවේශය 15 April 2019.
  15. Pierik, Jon (8 May 2019). "Cruel blow as Jhye Richardson ruled out of World Cup". The Age. සම්ප්‍රවේශය 2 June 2019.
  16. "Marcus Stoinis out of Pakistan game with side strain, Mitchell Marsh flown in as cover". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 June 2019.
  17. "Marsh joins Cup squad to cover injured Stoinis". Cricket Australia. සම්ප්‍රවේශය 11 June 2019.
  18. "Peter Handscomb replaces injured Shaun Marsh in Australia's World Cup squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 July 2019.
  19. "Khawaja out of World Cup; recovery to take three-four weeks". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 July 2019.
  20. "Media Release : ICC Cricket World Cup 2019 : Bangladesh Squad announced". Bangladesh Cricket Board. සම්ප්‍රවේශය 16 April 2019.
  21. "England name preliminary ICC Men's Cricket World Cup Squad". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 17 April 2019.
  22. "Alex Hales dropped from England's World Cup squad following drugs ban". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). 29 April 2019. සම්ප්‍රවේශය 29 April 2019.
  23. "England name ICC Men's Cricket World Cup squad". 21 May 2019. සම්ප්‍රවේශය 21 May 2019.
  24. "Team India for ICC Cricket World Cup 2019 announced". Board of Control for Cricket in India (ඉංග්‍රීසි බසින්). 15 April 2019. 16 April 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 April 2019.
  25. "Ambati Rayudu, Rishabh Pant, Navdeep Saini named standbys for World Cup". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). 17 April 2019. සම්ප්‍රවේශය 17 April 2019.
  26. "Rishabh Pant to join Indian squad as cover for Shikhar Dhawan". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 June 2019.
  27. "Shikhar Dhawan ruled out of World Cup, Rishabh Pant confirmed as replacement". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 June 2019.
  28. "Vijay Shankar out of World Cup with toe injury". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 July 2019.
  29. "BLACKCAPS squad named for ICC Cricket World Cup". New Zealand Cricket. 2 April 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 April 2019.
  30. "Pakistan name squad for ICC Men's Cricket World Cup 2019". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 18 April 2019.
  31. "Wahab Riaz, Mohammad Amir, Asif Ali included in Pakistan World Cup squad". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). 20 May 2019. සම්ප්‍රවේශය 20 May 2019.
  32. "Faf to lead experienced and exciting Proteas squad at ICC Men's Cricket World Cup". Cricket South Africa. 11 September 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 April 2019.
  33. "Chris Morris replaces Anrich Nortje in South Africa's CWC19 squad". International Cricket Council. සම්ප්‍රවේශය 7 May 2019.
  34. "Dale Steyn ruled out of the ICC Cricket World Cup with injury". International Cricket Council. සම්ප්‍රවේශය 4 June 2019.
  35. "Sri Lanka Squad for ICC Cricket World Cup 2019". Sri Lanka Cricket. 18 April 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 April 2019.
  36. "Nuwan Pradeep ruled out of CWC19 through illness". International Cricket Council. සම්ප්‍රවේශය 29 June 2019.
  37. "West Indies Squad for ICC Cricket World Cup 2019 England & Wales". Cricket West Indies. සම්ප්‍රවේශය 24 April 2019.
  38. "Dwayne Bravo, Kieron Pollard named among West Indies' World Cup reserves". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 May 2019.
  39. "Injured Andre Russell out of rest of the World Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 June 2019.
  40. "21 and under: The young players to watch for at World Cup 2019". The Indian Express. සම්ප්‍රවේශය 6 June 2019.
  41. "Top 10 Oldest Players in ICC Cricket World Cup 2019". Cricket Now. සම්ප්‍රවේශය 6 June 2019.