2016 හිරු ස්වර්ණ සිනමා සම්මාන ලැයිස්තුව
පෙනුම
2016 හිරු ස්වර්ණ සිනමා සම්මාන උළලේ සම්මානයෙන් පිදුම් ලැබූවන්ගේ ලැයිස්තුව පහලින් දැක්වේ.
| සම්මානය | ලාභියා | චිත්‍රපටිය |
|---|---|---|
| හොඳම චිත්‍රපටය | හෝ ගානා පොකුණ | |
| හොඳම අධ්‍යක්ෂණය | ප්‍රසන්න විතානගේ | ඔබ නැතුව ඔබ එක්ක |
| හොඳම නිළිය | කෞෂල්‍යා ප්‍රනාන්දු | බොරදිය පොකුණ |
| හොඳම නළුවා | සරත් කොතලාවල | තණ්හා රති රඟා |
| ජනප්‍රිය ළමා නළුවා | ත්‍රිශාක්‍ය කුමාරණතුංග | හෝ ගානා පොකුණ |
| ජනප්‍රියම නළුවා | හේමාල් රණසිංහ | ප්‍රවේගය |
| ජනප්‍රිය නිළිය | උදාරි පෙරේරා | ප්‍රවේගය |
| හොඳම තිර රචනය | ප්‍රසන්න විතානගේ | ඔබ නැතුව ඔබ එක්ක |
| හොඳම කැමරාකරණය | චන්න දේශප්‍රිය | ඇඩ්‍රස් නෑ |
| හොඳම සංස්කරණය | තිස්ස සුරේන්ද්‍ර | හෝ ගානා පොකුණ |
| හොඳම සහය නිළිය | කුසුම් රේණු | මහරජ ගැමුණු |
| හොඳම සහය නළුවා | මහේන්ද්‍ර පෙරේරා | ඇඩ්‍රස් නෑ |
| ආසියානු සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා වූ සම්මානය | ශ්‍රී දේවි | බොනි කපූර් |
| හොඳම ප්‍රතිවීර චරිතය | දයාදේව එදිරිසිංහ | හෝ ගානා පොකුණ |
| හොඳම විකට චරිතය | ජයලත් මනෝරත්න | හෝ ගානා පොකුණ |
| යාවජීව | සම්මානය | රවීන්ද්‍ර රන්දෙණිය |
| දේශීය සිනමාව වෙනුවෙන් කළ | මෙහෙවර උදෙසා වූ සම්මානය | ආචාර්ය ඩී බී නිහාල්සිංහ |
| හොඳම පසුබිම් ගායකයා | සුනිල් එදිරිසිංහ | සිරි දළදාගමනය |
| හොඳම පසුබිම් ගායිකාව | නිරෝෂා විරාජිනි | මහරජ ගැමුණු |
| ජනප්‍රිය චිත්‍රපටය | මහරජ ගැමුණු | |
| ජනප්‍රියම ගීතය | හෝ ගානා පොකුණේ | හෝ ගානා පොකුණ |
| දේශීය සිනමාව වෙනුවෙන් | වූ දායකත්වය | සුනිල් ටී ප්‍රනාන්දු |
| නව ප්‍රවණතාවක් වෙනුවෙන් | වූ හිරු සම්මානය | චන්ද්‍රන් රත්නම් |
| හොඳම කෙටි චිත්‍රපටය | ඡ්ථනබර ඛ්චඨඥ | තරිඳු ලොකුආරච්චි |
| මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂ | නිලේන්ද්‍ර දේශප්‍රිය | තණ්හා රතී රඟා |
| මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවා | හේමාල් රණසිංහ | ප්‍රවේගය |
| මතු බලාපොරොත්තු තැබිය හැකි නිළිය | ඩිනක්ෂි ප්‍රියසාද් | මේවගේ ආදරයක් |
| හොඳම පසුබිම් සංගීතය | අනූපා කේමදාස සහ ගයත්‍රි කේමදාස | තණ්හා රතී රඟා |
| හොදම ගී තනුව | රෝහණ වීරසිංහ | මහරජ අජාසත් |
| හොඳම පද රචනය | පල්ලේගම හේමරතන හිමි | මහරජ ගැමුණු |
| හොඳම ශබ්ද සංස්කරණය | තපස් නායක් | තණ්හා රතී රඟා |
| හොඳම සටන් අධ්‍යක්ෂණය | වසන්ත කුමාරවිල | ඇඩ්‍රස් නෑ |
| හොඳම දෘශ්‍ය ප්‍රයෝග | චමත් පරණවිතාන | මහරජ ගැමුණු |
| හොඳම නර්තන නිර්මාණය | ගයාන් ශ්‍රීමාල් | ස්පන්ධන |
| හොඳම කලා අධ්‍යක්ෂණය | සුනිල් ප්‍රේමරත්න | ඇඩ්‍රස් නෑ |
| හොඳම ඇඳුම් නිර්මාණය | හීනටිගල ප්‍රේමදාස | අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ |
| හොඳම වේෂ නිරූපණය | හර්ෂ මංජුල | ඇඩ්‍රස් නෑ |
| ජූරියේ | විශේෂ සම්මානය | ජැක්සන් ඇන්තනී |
| ජූරියේ ප්‍රථම සම්මානය | අංජලී මෙත්සරා | හෝ ගානා පොකුණ |
| ජූරියේ දෙවන සම්මානය | ධනුෂ්ක ගුණතිලක - හොඳම කැමරාකරණය | තණ්හා රතී රඟා |
| ජූරියේ තෙවන සම්මානය | සත්‍යජිත් මාඉටිපේ - හොඳම තිර රචනය සහ අධ්‍යක්ෂණය | බොරදිය පොකුණ |
| ජූරියේ සිව්වන සම්මානය | චමිල් ජයනෙත්ති | Butterfly කෙටි චිත්‍රපටය |