කුසුම් රේණු
පෙනුම
උපත - 1961 January 30 (age 64)
වේදිකාවේ,සිනමාවේ හා ටෙලි නාට්‍යයේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ බිරිදයි.
ටෙලි නාට්‍යය
[සංස්කරණය]- අග්නි පියාපත්
- අලුත් ගෙදර
- ඉටුදෙවි විමන
- කුටුකුටු මාමා
- දම්සාරී
- නෝනාවරුනි මහත්වරුනි
- පබා
- පාවෙන යකඩ
- ප්‍රාර්ථනා මල්
- පින්කඳ සිමෝනා
- සිහින ගෙනෙන කුමාරියේ
- සිහිනයකි ජීවිතේ
- වැහිලිහිනි
වේදිකා නාට්‍යය
[සංස්කරණය]- කුවේණි
- පරාස්ස
- මහාසාර
- මන්දාරම් වැහි
- හංකිති දහතුන
- සුභ සහ යස
- රත්නාවලී
චිත්‍රපට
[සංස්කරණය]- ධර්මයුද්ධය (2017)
- කුස පබා (2012)
- ජය ශ්‍රී ඇමතිතුමා
- මහරජ ගැමුණු
- සංජානා
- කතුරු මිතුරු (2023)
- ඝරසරප
- ජුලියට්ගේ භූමිකාව
- සුහද කොකා
- සිංහාවලෝකණය (2011)
- ළඟදීම - ධර්මයුද්ධය 02