1980 ජනාධිපති සම්මාන උළෙල
පෙනුම
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
| 1980 ජනාධිපති සම්මාන උළෙල | |
|---|---|
| දිනය | 1980 |
| තිළිණය(න්) | සම්මාන |
| ප්‍රථම සම්මාන උළෙල | 1970 |
| අවසාන සම්මාන උළෙල | 2007 |
| සම්මානය | චිත්‍රපටිය | ලාභියා |
|---|---|---|
| හොඳම චිත්‍රපටිය | පළඟැටියෝ | වසන්ත ඔබේසේකර |
| හොඳම අධ්‍යක්‍ෂණය | පළඟැටියෝ | වසන්ත ඔබේසේකර |
| හොඳම නළුවා | සරුංගලේ | ගාමිණී ෆොන්සේකා |
| හොඳම නිළිය | වසන්තයේ දවසක් | මාලිනී ෆොන්සේකා |
| හොඳම පිටපත් රචකයා | පළඟැටියෝ | වසන්ත ඔබේසේකර |
| හොඳම සිනමා | වසන්තයේ දවසක් | සුමිත් අමරසිංහ |
| හොඳම නිෂ්පාදනය | පොඩි මල්ලි | ජයතිස්ස දිල්ලිමුණි |
| හොඳම සංගීත අධ්‍යක්ෂණය | වසන්තයේ දවසක් | ප්‍රේමසිරි කේමදාස |
| හොඳම කලා අධ්‍යක්‍ෂණය | වසන්තයේ දවසක් | හේමපාල ධර්මසේන |
| හොඳම ශබ්ද අධ්‍යක්ෂණය | පළඟැටියෝ | ජෝර්ජ් මානතුංග |
| හොඳම සහාය නළුවා | වසන්තයේ දවසක් | ජෝ අබේවික්‍රම |
| හොඳම සහාය නිළිය | වසන්තයේ දවසක් | සෝමලතා සුබසිංහ |
| හොඳම ගී පද රචකයා | වසන්තයේ දවසක් | "Atha" අජන්තා රණසිංහ |
| හොඳම පසුබිම් ගායකයා පිරිමි | වසන්තයේ දවසක් | "මාලා ගිර" - තිලකරත්න ජයරත්න |
| හොදම කාන්තා පසුබිම් ගායකයා ගැහැනු | මොණරතැන්න | "හඳ හාවුන් හඳේ" - නන්දා මාලනී |
| විශේෂ ජූරියේ සම්මානය | හඳයා | ටයිටස් තොටවත්ත |
| කුසලතා සම්මාන | පළඟැටියෝ | අඳුරු ජයමාන්න (කැමරාකරණය) |
| පළඟැටියෝ | දෙනවක හාමිනේ | |
| පළඟැටියෝ | විජය කුමාරතුංග | |
| පළඟැටියෝ | ධර්මසිරි බණ්ඩාරනායක | |
| සරුංගලේ | ෆරීනා ලායි | |
| සරුංගලේ | විමල් කුමාර් ද කොස්තා | |
| සරුංගලේ | ශ්‍රියානි අමරසේන | |
| පොඩි මල්ලි | රවින්ද්‍ර රන්දෙණිය |