1979 ජනාධිපති සම්මාන උළෙල
පෙනුම
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
| 1979 ජනාධිපති සම්මාන උළෙල | |
|---|---|
| ප්‍රථම සම්මාන උළෙල | 1979 |
| අවසාන සම්මාන උළෙල | 2007 |
| අන්තර්ජාල ලිපිනය | nfc.gov.lk |
| සම්මානය | චිත්‍රපටිය | |
|---|---|---|
| හොඳම චිත්‍රපටය | බඹරු ඇවිත් | තිලක් ගොඩමාන්න |
| හොඳම අධ්‍යක්ෂණය | බඹරු ඇවිත් | ධර්මසේන පතිරාජ |
| අහසින් පොළොවට | ලෙස්ටර් ජේම්ස් පීරිස් | |
| හොඳම නළුවා | අහසින් පොළොවට | ටෝනි රණසිංහ |
| හොඳම නිළිය | බඹරු ඇවිත් | මාලිනී ෆොන්සේකා |
| හොඳම පිටපත් රචකයා | අහසින් පොළොවට | තිස්ස අබේසේකර |
| හොඳම කැමරා අධ්‍යක්‍ෂණය | අහසින් පොළොවට | ඩොනල්ඩ් කරුණාරත්න |
| හොඳම නිෂ්පාදක | අහසින් පොළොවට | සුමිත්‍රා පීරිස් |
| හොඳම සංගීත අධ්‍යක්ෂ | බඹරු ඇවිත් | ප්‍රේමසිරි කේමදාස |
| හොඳම කලා අධ්‍යක්ෂ | | වීර පුරන් අප්පු | හේමපාල ධර්මසේන |
| හොඳම ශබ්ද අධක්ෂ | වීර පුරන් අප්පු | මයිකල් සත්‍ය්නාදන් |
| හොඳම සහාය නළුවා | වීර පුරන් අප්පු | තිස්ස අබේසේකර |
| හොඳම සහාය නිළිය | සසර | ශාන්ති ලේඛා |
| හොඳම ගී පද රචකයා | බඹරු ඇවිත් | ඩබ්ලිව් ජයසිරි ( "උදුම්බරා හිනැහෙනවා" - "ආදරයේ ඔබ ඔබමයි") |
| හොඳම පසුබිම් ගායක පුරුෂ | ජනක සහ මංජු | ටී.එම් ජයරත්න ( "කෝ මා පැතූ ඔබෙ ආදරේ") |
| හොඳම පසුබිම් ගායක ගැහැණු | අහසින් පොළොවට | රුක්මණී දේවි ( දොයි දොයි") |
| කුසලතා සම්මාන | බඹරු ඇවිත් | රූබි ද මෙල් |
| බඹරු ඇවිත් | සිරිල් වික්‍රමගේ | |
| ගැහැණු ළමයි | ශ්‍යාමා ආනන්දන් | |
| ගැහැණු ළමයි | එම් එස් ආනන්දන් | |
| ගැහැණු ළමයි | චිත්‍රා වාකිෂ්ට | |
| බඹරු ඇවිත් | ධර්මසේන පතිරාජ | |
| ජනක සහ මංජු | උපාලි අත්තනායක | |
| අහසින් පොළොවට | රෙලික්ස් රණසිංහ | |
| හිත මිතුරා | ශ්‍රියානි අමරසේන | |
| ගැහැණු ළමයි | වසන්ති චතුරානි | |
| ගැහැණු ළමයි | වික්ටර් රත්නායක | |
| බඹරු ඇවිත් | සෙක්ටස් අපොන්සු | |
| බඹරු ඇවිත් | ජෝ අබේවික්‍රම |