හිරු ස්වර්ණ සිනමා සම්මාන

විකිපීඩියා වෙතින්

2016 හිරු ස්වර්ණ සිනමා සම්මාන උළලේ සම්මානයෙන් පිදුම් ලැබූවන්ගේ ලැයිස්තුව පහලින් දැක්වේ.

සම්මානය ලාභියා චිත්‍රපටිය
හොඳම චිත්‍රපටය හෝ ගානා පොකුණ
හොඳම අධ්‍යක්ෂණය ප්‍රසන්න විතානගේ ඔබ නැතුව ඔබ එක්ක
හොඳම නිළිය කෞෂල්‍යා ප්‍රනාන්දු බොරදිය පොකුණ
හොඳම නළුවා සරත් කොතලාවල තණ්හා රති රඟා
ජනප්‍රිය ළමා නළුවා ත්‍රිශාක්‍ය කුමාරණතුංග හෝ ගානා පොකුණ
ජනප්‍රියම නළුවා හේමාල් රණසිංහ ප්‍රවේගය
ජනප්‍රිය නිළිය උදාරි පෙරේරා ප්‍රවේගය
හොඳම තිර රචනය ප්‍රසන්න විතානගේ ඔබ නැතුව ඔබ එක්ක
හොඳම කැමරාකරණය චන්න දේශප්‍රිය ඇඩ්‍රස් නෑ
හොඳම සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර හෝ ගානා පොකුණ
හොඳම සහය නිළිය කුසුම් රේණු මහරජ ගැමුණු
හොඳම සහය නළුවා මහේන්ද්‍ර පෙරේරා ඇඩ්‍රස් නෑ
ආසියානු සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා වූ සම්මානය ශ්‍රී දේවි බොනි කපූර්
හොඳම ප්‍රතිවීර චරිතය දයාදේව එදිරිසිංහ හෝ ගානා පොකුණ
හොඳම විකට චරිතය ජයලත් මනෝරත්න හෝ ගානා පොකුණ
යාවජීව සම්මානය රවීන්ද්‍ර රන්දෙණිය
දේශීය සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා වූ සම්මානය ආචාර්ය ඩී බී නිහාල්සිංහ
හොඳම පසුබිම් ගායකයා සුනිල් එදිරිසිංහ සිරි දළදාගමනය
හොඳම පසුබිම් ගායිකාව නිරෝෂා විරාජිනි මහරජ ගැමුණු
ජනප්‍රිය චිත්‍රපටය මහරජ ගැමුණු
ජනප්‍රියම ගීතය හෝ ගානා පොකුණේ හෝ ගානා පොකුණ
දේශීය සිනමාව වෙනුවෙන් වූ දායකත්වය සුනිල් ටී ප්‍රනාන්දු
නව ප්‍රවණතාවක් වෙනුවෙන් වූ හිරු සම්මානය චන්ද්‍රන් රත්නම්
හොඳම කෙටි චිත්‍රපටය ඡ්ථනබර ඛ්චඨඥ තරිඳු ලොකුආරච්චි
මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂ නිලේන්ද්‍ර දේශප්‍රිය තණ්හා රතී රඟා
මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවා හේමාල් රණසිංහ ප්‍රවේගය
මතු බලාපොරොත්තු තැබිය හැකි නිළිය ඩිනක්ෂි ප්‍රියසාද් මේවගේ ආදරයක්
හොඳම පසුබිම් සංගීතය අනූපා කේමදාස සහ ගයත්‍රි කේමදාස තණ්හා රතී රඟා
හොදම ගී තනුව රෝහණ වීරසිංහ මහරජ අජාසත්
හොඳම පද රචනය පල්ලේගම හේමරතන හිමි මහරජ ගැමුණු
හොඳම ශබ්ද සංස්කරණය තපස් නායක් තණ්හා රතී රඟා
හොඳම සටන් අධ්‍යක්ෂණය වසන්ත කුමාරවිල ඇඩ්‍රස් නෑ
හොඳම දෘශ්‍ය ප්‍රයෝග චමත් පරණවිතාන මහරජ ගැමුණු
හොඳම නර්තන නිර්මාණය ගයාන් ශ්‍රීමාල් ස්පන්ධන
හොඳම කලා අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්න ඇඩ්‍රස් නෑ
හොඳම ඇඳුම් නිර්මාණය හීනටිගල ප්‍රේමදාස අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ
හොඳම වේෂ නිරූපණය හර්ෂ මංජුල ඇඩ්‍රස් නෑ
ජූරියේ විශේෂ සම්මානය ජැක්සන් ඇන්තනී
ජූරියේ ප්‍රථම සම්මානය අංජලී මෙත්සරා හෝ ගානා පොකුණ
ජූරියේ දෙවන සම්මානය ධනුෂ්ක ගුණතිලක - හොඳම කැමරාකරණය තණ්හා රතී රඟා
ජූරියේ තෙවන සම්මානය සත්‍යජිත් මාඉටිපේ - හොඳම තිර රචනය සහ අධ්‍යක්ෂණය බොරදිය පොකුණ
ජූරියේ සිව්වන සම්මානය චමිල් ජයනෙත්ති Butterfly කෙටි චිත්‍රපටය