සාග්රාදා ෆමීලියා
සාග්රාදා ෆමීලියා [Basílica i Temple Expiatori de la Sagrada Família] Error: {{Lang}}: text has italic markup (help) Basilica and Expiatory Church of the Holy Family (ඉංග්‍රීසි) ශුද්ධවූ පවුලේ බැසිලිකාව සහ පාප ක්ෂමාකාරක දේවස්ථානය (සිංහල) | |
---|---|
![]() සැප්තැම්බර් 2009 දී දුක්ප්‍රාප්ති ගෘහමුඛයේ (බටහිර පැත්ත) දර්ශනයක් (ඩිජිටල් ක්‍රමයට දොඹකර ඉවත් කර ඇත) | |
මූලික තොරතුරු | |
පිහිටීම | බාර්සිලෝනා, ස්පාඤ්ඤය |
භූගෝලීය ඛණ්ඩාංක | 41°24′13″N 2°10′28″E / 41.40361°N 2.17444°Eඛණ්ඩාංක: 41°24′13″N 2°10′28″E / 41.40361°N 2.17444°E |
අනුබැඳියාව | රෝමානු කතෝලික |
දිස්ත්‍රික්කය | බාර්සිලෝනාව |
පුද කළ වර්ෂය | 7 නොවැම්බර් 2010 |
විනයානුගත හෝ සංවිධානාත්මක තත්ත්වය | සුළු බැසිලිකාව |
තත්ත්වය | සක්‍රිය/අසම්පූර්ණ |
උරුම නාමකරණය | 1969, 1984 |
නායකත්වය | අග්රරාජගුරුප්රසාදි ලූවීස් මාර්ටීනෙස් සිස්ටාක් |
වෙබ්අඩවිය | sagradafamilia.cat |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ශිල්පී(න්) | ඇන්ටෝනි ගොව්ඩී |
ගෘහනිර්මාණ ශෛලිය | මොඩර්නිස්මෙ |
සාමාන්‍ය ගිවිසුම්කරු | ලා සාග්රාදා ෆමීලියා පදනමෙහි ඉදිකිරීම් මණ්ඩලය[උපහරණ ඇවැසිය][dubious ] |
ඉදිකිරීම ඇරඹුම | 1882 |
සම්පූර්ණ කෙරුණේ | 2026-2028[1] (නිමානය) |
සම්පූර්ණ විස්තර | |
ප්‍රසාද මුඛයේ පිහිටුම | ඊසාන දිග |
Basílica i Temple Expiatori de la Sagrada Família (කැටලාන් උච්චාරණය: [səˈɣɾaðə fəˈmiɫiə]; [[[ශුද්ධවූ පවුල|ශුද්ධවූ පවුලේ]] බැසිලිකාව සහ පාප ක්ෂමාකාරක දේවස්ථානය] Error: {{Lang-xx}}: conflicting: |links= and |link= (help)) යනු, ස්පාඤ්ඤයේ, බාර්සිලෝනා නගරයේ පිහිටි සහ, කැට්ලෑන් ගෘහ නිර්මාණ ශිල්පී ඇන්ටෝනි ගොව්ඩී (1852–1926) විසින් නිර්මාණ සටහන් කෙරුණු, විශාල රෝමානු කතෝලික දෙව්මැදුරකි.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "සාග්රාදා ෆමීලියා ගෙට්ස් ෆයිනල් කම්ප්ලීෂන් ඩේට්e – 2026 ඕර් 2028". ද ගාඩියන්. 22 සැප්තැම්බර් 2011. http://www.guardian.co.uk/world/2011/sep/22/sagrada-familia-final-completion-date. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-10-13.