Jump to content

සාග්රාදා ෆමීලියා

විකිපීඩියා වෙතින්
සාග්රාදා ෆමීලියා
Basílica i Temple Expiatori de la Sagrada Família
Basilica and Expiatory Church of the Holy Family (ඉංග්‍රීසි)
ශුද්ධවූ පවුලේ බැසිලිකාව සහ පාප ක්ෂමාකාරක දේවස්ථානය (සිංහල)
සැප්තැම්බර් 2009 දී දුක්ප්‍රාප්ති ගෘහමුඛයේ (බටහිර පැත්ත) දර්ශනයක්
(ඩිජිටල් ක්‍රමයට දොඹකර ඉවත් කර ඇත)
මූලික තොරතුරු
පිහිටීමබාර්සිලෝනා, ස්පාඤ්ඤය
භූගෝලීය ඛණ්ඩාංක41°24′13″N 2°10′28″E / 41.40361°N 2.17444°E / 41.40361; 2.17444ඛණ්ඩාංක: 41°24′13″N 2°10′28″E / 41.40361°N 2.17444°E / 41.40361; 2.17444
අනුබැඳියාවරෝමානු කතෝලික
දිස්ත්‍රික්කයබාර්සිලෝනාව
පුද කළ වර්ෂය7 නොවැම්බර් 2010
විනයානුගත හෝ සංවිධානාත්මක තත්ත්වයසුළු බැසිලිකාව
තත්ත්වයසක්‍රිය/අසම්පූර්ණ
උරුම නාමකරණය1969, 1984
නායකත්වයඅග්‍රරාජගුරුප්‍රසාදි ලූවීස් මාර්ටීනෙස් සිස්ටාක්
වෙබ්අඩවියsagradafamilia.cat
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ශිල්පී(න්)ඇන්ටෝනි ගොව්ඩී
ගෘහනිර්මාණ ශෛලියමොඩර්නිස්මෙ
සාමාන්‍ය ගිවිසුම්කරුලා සාග්රාදා ෆමීලියා පදනමෙහි ඉදිකිරීම් මණ්ඩලය[උපහරණ ඇවැසිය] [සැක සහිත ]
ඉදිකිරීම ඇරඹුම1882; වසර 141 ක් පෙර (1882)
සම්පූර්ණ කෙරුණේ2026-2028[1] (නිමානය)
සම්පූර්ණ විස්තර
ප්‍රසාද මුඛයේ පිහිටුමඊසාන දිග

Basílica i Temple Expiatori de la Sagrada Família (කැටලාන් උච්චාරණය: [səˈɣɾaðə fəˈmiɫiə]; සිංහල: ශුද්ධවූ පවුලේ බැසිලිකාව සහ පාප ක්ෂමාකාරක දේවස්ථානය) යනු, ස්පාඤ්ඤයේ, බාර්සිලෝනා නගරයේ පිහිටි සහ, කැට්ලෑන් ගෘහ නිර්මාණ ශිල්පී ඇන්ටෝනි ගොව්ඩී (1852–1926) විසින් නිර්මාණ සටහන් කෙරුණු, විශාල රෝමානු කතෝලික දෙව්මැදුරකි.

අමතර අවධානයට

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
  • නිල වෙබ් අඩවිය Edit this at Wikidata
  • "Works of Antoni Gaudí". UNESCO Collection on Google Arts and Culture
  • "Gaudí, Sagrada Família". 7 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. (වීඩියෝව), Smarthistory
"https://si.wikipedia.org/w/index.php?title=සාග්රාදා_ෆමීලියා&oldid=718842" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි