අයිපීසීඑල් ක්‍රීඩා සංකීර්ණය පිටිය

විකිපීඩියා වෙතින්
රිලායන්ස් ක්‍රීඩාංගණය
පිටිය පිළිබඳ තොරතුරු
පිහිටුමවඩෝඩ්රා, ගුජරාටය, ඉන්දියාව
සංස්ථාපනය1990
ප්‍රේක්ෂක ප්‍රමාණය20,000
අයිතිකරුරිලායන්ස් ඉන්ඩස්ට්‍රීස්
ගෘහ නිර්මාණ ශිල්පිඅ/නැ
ක්‍රියාකරුබරෝඩා ක්‍රිකට් සංගමය
බදුකරුවෝඉන්දීය ක්‍රිකට් කණ්ඩායම
බරෝඩා ක්‍රිකට් කණ්ඩායම
අන්ත නාම
අ/නැ
ජාත්‍යන්තර තොරතුරු
පළමු එදිජා තරගයඔක්තොම්බර් 28, 1994: ඉන්දියාවනවසීලන්තය
අවසන් එදිජා තරගයදෙසැම්බර් 10, 2010: ඉන්දියාවනවසීලන්තය

අයිපීසීඑල් පිටිය ලෙසින්ද හැඳින්වෙන, රිලායන්ස් ක්‍රීඩාංගණය හෝ ඉන්ඩියන් පෙට්‍රොකෙමිකල් කෝපරේෂන් ලිමිටඩ් ක්‍රීඩා සංකීර්ණය පිටිය පිහිටා ඇත්තේ ගුජරාටයෙහි වඩෝඩ්රාහීය .

මෙම ක්‍රීඩාංගණය වර්තමානයෙහි, රිලායන්ස් ඉන්ඩස්ට්‍රීස් යටතෙහි පවතින අතර, රිලායන්ස් ක්‍රීඩාංගණය ලෙසින්ද හැඳින්වෙයි. මෙම ක්‍රීඩාංගණය, ඉන්දියාවේ දේශීය කණ්ඩායම් අතරින් එකක් වන බරෝඩා ක්‍රිකට් කණ්ඩායමෙහි ගෘහ පිටිය වෙයි.

මෙම ක්‍රීඩාංගණය විසින්, 1994 පටන් එදිජා තරග 10ක් සඳහා සත්කාරකත්වය සපයා ඇති අතර, අවසන් වරට 2010 (2010 දෙසැම්බර ඉන්දියා නවසීලන්ත තරගාවලියේ කොටසක් ලෙසින්) වසරෙහිදී එසේ කර ඇතත්, ටෙස්ට් තරගයක් තවම පවත්වා නැත.

ඉතිහාසය[සංස්කරණය]

වඩෝඩ්රාහී පිහිටි පළමු-පෙළ පිටි සතර සහ ජාත්‍යන්තර පිටි දෙක අතුරින් එකක් වන අයිපීසීඑල් ක්‍රිඩා සංකීර්ණය පිටිය යනු , නගර මධ්‍යයෙහි සිට කිලෝමීටර 10ක් පමණ දුරින් පිහිටි සහ විහිදී යන අයිපීසීඑල් සංකීර්ණයෙහි කොටසකි.

එක් දින ජාත්‍යන්තර ක්‍රිකට්[සංස්කරණය]

2014 අගෝස්තු වන විට, මෙම ක්‍රීඩාංගණය විසින් පහත එදිජා තරග සඳහා සත්කාරකත්වය සපයා ඇත.

කණ්ඩායම (A) කණ්ඩායම (B) ජයග්‍රාහකයා සීමාව වසර
 ඉන්දියාව  නවසීලන්තය  ඉන්දියාව කඩුළු 7 කින් 1994
 නෙදර්ලන්තය  නවසීලන්තය  නවසීලන්තය ලකුණු 119 කින් 1996
 ඉන්දියාව  සිම්බාබ්වේ  ඕස්ට්‍රේලියාව ලකුණු 13 කින් 1998
 ඉන්දියාව  දකුණු අප්‍රිකාව  ඉන්දියාව කඩුළු 4 කින් 2000
 ඉන්දියාව  බටහිර ඉන්දීය කොදෙව්  බටහිර ඉන්දීය කොදෙව් කඩුළු 5 කින් 2002
 ඉන්දියාව  ශ්‍රී ලංකාව  ඉන්දියාව කඩුළු 5 කින් 2005
 ඉන්දියාව  බටහිර ඉන්දීය කොදෙව්  ඉන්දියාව ලකුණු 160 කින් 2007
 ඉන්දියාව  ඕස්ට්‍රේලියාව  ඕස්ට්‍රේලියාව කඩුළු 9 කින් 2007
 ඉන්දියාව  ඕස්ට්‍රේලියාව  ඕස්ට්‍රේලියාව ලකුණු 4 කින් 2009
 ඉන්දියාව  නවසීලන්තය  නවසීලන්තය කඩුළු 9 කින් 2009

තරග සංඛ්‍යාන:

වර්ගය තොරතුරු
කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය ඉන්දියාව (ඕවර 50 ක් තුලදී 341/3 බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව)
කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු ප්‍රමාණය ඉන්දියාව (සියල්ලන් දැවී ලකුණු 148 ඕවර 39.4 තුලදී ඕස්ට්‍රේලියාවට එරෙහිව)
හොඳම පිතිකරන දක්ෂතාවය ගෞතම් ගම්බීර් (126 ලකුණු)
වඩාත් සඵල පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් (442 ලකුණු)
හොඳම පන්දු යැවීමේ දක්ෂතාවය මිචල් ජොන්සන් (5/26 ඉන්දියාවට එරෙහිව)