සකේ
විකිපීඩියා වෙතින්
Jump to navigation
Jump to search
![]() | |
වර්ගය | මධ්‍යසාරීය පානය |
---|---|
සම්භව රට | ජපානය |
පරිමාව අනුව මද්‍යසාර ප්‍රමාණය | 15–22% |
Ingredients | සහල්, ජලය, kōji-kin |
සකේ යනු සහල් වලින් පෙරෙන ජපාන මධ්‍යසාරීය පානයකි. ජපානයෙහි, මෙම වදනෙහි සරල අරුත වන්නේ මධ්‍යසාරීය පානය යන්නය. ජපානයෙහි අනෙකුත් මධ්‍යසාරයන් මෙන්ම, විශේෂයෙන්ම අනෙක් පුද්ගලයෙකුට පිරිනැමෙන කල්හි, සකේ පිළිගන්වන්නේ, අතෙහි අල්ල පහළට පිහිටන අයුරින් හා අතෙහි පිටුපස ඉහළට පිහිටන අයුරිනි,. අතෙහි අල්ල ඉහළට පිහිටන අයුරින් පිළිගැන්වීම අශිෂ්ඨත්වය පෙන්වන බවට සලකනු ලබන අතර, විමතිය හා නොකමැත්ත ඉස්මතු කල හැක.
Main dishes |
|
---|---|
Side dishes | |
Beverages | |
Snacks / desserts | |
Ingredients / condiments | |
Utensils | |
Lists | |
Related | |
"https://si.wikipedia.org/w/index.php?title=සකේ&oldid=497988" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි