සැකිලි සාකච්ඡාව:මද්‍යසාරමය පාන

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
(සැකිලි සාකච්ඡාව:Alcoholic beverages වෙතින් යළි-යොමු කරන ලදි)

මෙම සැකිල්ල තැනූ පරිශීලකයාගේ සිංහල භාෂා ප්‍රවීණත්වය අඩු මට්ටමක ඇති බව පෙනේ. ඒ මන්දයත් මධ්‍යසාරය, නිශ්පාදනය ආදී වැරැදි වචන භාවිතා කිරීමයි. එම වැරැදි භාවිත නිවැරැදි කලෙමි. තුති. -- දොන් මැනුවෙල් තිවංකා/Don Manuel Thivanka (talk) 11:59, 4 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

සිංහල භාෂා ප්‍රවීණත්වය අඩු මට්ටමක ඇති මගේ වැරදි නිවැරදි කිරීම පිලිබඳව පිං. Singhalawap (talk) 17:27, 5 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]