ටෙකීලා (පානය)

විකිපීඩියා වෙතින්
විවිධ හැඩැති ටෙකීලා බෝතල් කිහිපයක්
අස්වනු නෙලීමට ආසන්න නිල් අගාවේ පැලෑටියක්

ටෙකීලා (ස්පාඤ්ඤ උච්චාරණය: [teˈkila]) යනු නිල් අගාවේ (blue agave) පැලෑටියෙන් සාදන ආසවනයකල මද්‍යසාරමය පානයකි. මේවා නිපදවන්නේ මෙක්සිකෝවේ ටෙකීලා_(නගරය)හි, 65 කිලෝමීටර (40 mi) සහ in the highlands (Los Altos) of the western Mexican state of Jalisco.


"https://si.wikipedia.org/w/index.php?title=ටෙකීලා_(පානය)&oldid=340856" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි