ෂබු ෂබු

විකිපීඩියා වෙතින්
ෂබු-ෂබු
වර්ගයඋණු බඳුන පිසුම
සම්භව ස්ථානයජපානය
කලාපය හෝ රාජ්‍යයඕසකා
ප්‍රධාන සංඝටකමස්, එළවුළු, ටෝෆු

ෂබු ෂබු (ජපන්: しゃぶしゃぶ, romanized: shabushabu) යනු ජපාන නබේමොනෝ උණු බඳුන පිසුම කෑම වර්ගයක් වන අතර ජලයේ තම්බාගත් සිහින්ව ලියා ගත් මස් සහ එළවළු ගිල්වනු ලබන සෝස් වර්ග සමග ආහාරයට පිළිගැන්වෙයි. [1] මෙම පදය ශබ්දානුකරණ වන අතර, පිසුම් බඳුනෙහිදී ආහාරයෙහි සංඝටක කළඹන විට නැගෙන -"ෂ්විෂ් ස්විෂ්" ශබ්දය වෙතින් ව්‍යුත්පන්නව ඇත.[2] ආහාරය බුදින්නා විසින් මෙම ආහාරයෙහි සංඝටක එකින් එක මේසය මතදී පිසිනු ලබයි.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ඇසිමොව්, එරික් (28 ඔක්තොම්බර් 1994). "Article 658847 -- No Title". Nytimes.com. සම්ප්‍රවේශය 30 ජනවාරි 2019.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; mizkan නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=ෂබු_ෂබු&oldid=649671" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි