Jump to content

ශාශා තිරුපති

විකිපීඩියා වෙතින්
ශාශා තිරුපති
ශාශා තිරුපති 2020 මාර්තුවේ දී
උපත21 දෙසැම්බර් 1989 (1989-12-21) (වයස 36)
අනෙකුත් නම්ශාශා, රීචා
වෘත්තියs
  • ගායිකාව
  • ගීත රචිකාව
  • සංගීත නිෂ්පාදිකාව
සක්‍රීය වසර1997-වර්තමානය
වෙබ් අඩවියhttps://www.instagram.com/sashasublime

ශාශා තිරුපති යනුවෙන් හැඳින්වෙන්නේ ජාතික චිත්‍රපට සම්මාන[2] / ෆිල්ම්ෆෙයාර් සම්මාන ලාභී කැනේඩියානු පිළිවැයුම් ගායිකාවක, ගීත රචිකාවක, සහ සංගීත නිෂ්පාදිකාවකි. තිරුපති දෙමළ, තෙලිඟු, පන්ජාබි, මලයාලම්, කන්නඩ, බෙංගාලි, කොන්කනි, අරාබි, සහ ඉංග්‍රීසි වැනි භාෂා 13කට අධික සංඛ්‍යාවක ගීත සඳහා සිය දායකත්වය සපයා ඇත.[3]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "AR Rahman sir is my saviour: O Kadhal Kanmani singer Shashaa Tirupati". 5 May 2015.
  2. ^ https://www.hindustantimes.com/music/shashaa-tirupati-on-her-national-award-this-award-belongs-to-rahman-sir/story-FS5WwGhWMI0Ln8vNw9CLLK.html
  3. ^ Krishnegowda, Chandana (10 July 2017). "Soul singer" – via www.thehindu.com.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ශාශා_තිරුපති&oldid=479329" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි