සාධනා සර්ගම්
Appearance
සාධනා සර්ගම් | |
---|---|
පසුබිම් තොරතුරු | |
උපත් නාමය | සාධනා ඝනේකර් සර්ගම්[1] |
උපත | 7 මාර්තු 1969[2] දාභෝල්, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ප්‍රභේද |
|
වෘත්තිය | ගායිකාව |
වාද්‍ය භාණ්ඩ | හඬ |
සක්‍රීය වර්ෂ | 1982–වර්තමානය |
සාධනා සර්ගම් (උපත 7 මාර්තු 1969) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු සිනමාවේ, විශේෂයෙන්ම හින්දි සහ දෙමළ චිත්‍රපටවල පිළිවැයුම් ගායනය නිසා ප්‍රසිද්ධියට පත් ඉන්දියානු ගායිකාවකි. ඇය ජාතික චිත්‍රපට සම්මාන[3] සහ ෆිල්ම්ෆෙයාර් අවෝඩ්ස් සවුත් සම්මානලාභිනියක ද වේ.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Singer Sadhana Sargam | About Sadhana Sargam – List of Sadhana Sargam Hindi Movies Songs and Lyrics". Hindilyrix.com. 13 April 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 August 2011.
- ^ "Sadhana Sargam prefers melodious songs". India Today. Press Trust of India. 18 November 2015. සම්ප්‍රවේශය 27 June 2016.
- ^ "BBC Asian Network – Weekend Gujarati, National Award-winning Indian playback singer Sadhana Sargam". BBC. සම්ප්‍රවේශය 9 January 2011.
බාහිර සබැඳි
[සංස්කරණය]- සාධනා සර්ගම් සඳහා IMDb හි ඇති තොරතුරු
- Unofficial Website සංරක්ෂණය කළ පිටපත 2007-09-28 at the Wayback Machine