ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයට ඉන්දියාව මැදිහත්වීම
Appearance
ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයට ඉන්දියාව මැදිහත්වීම | |||||||
---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයේ හි කොටසකි | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
![]() |
![]() | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
![]() ![]() ![]() ![]() ![]() |
![]() | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
ඉන්දියානු සාම සාධක හමුදාව: මරණ 1,138; තුවාල වූ 2,762[1] |
1987 දී ඉන්දු ලංකා ගිවිසුමත් සමග ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයට ඉන්දියාව මැදිහත්වීම සිදු විය. ඒ අනුව 1987 ජුලි මසදී ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවේ යොදවන ලදී. ඔවුන්ගේ මුල් අරමුණ වූයේ විශාල පරිමාණයේ හමුදා මෙහෙයුම් සිදු නොකිරීමට වුවද, මාස කිහිපයක් ගතවූ පසු ඔවුන් සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සමග සටන් ගණනාවක් සිදු විය. ඉන්දියානු සාම සාධක හමුදාව 1989 දී ශ්‍රී ලංකාවෙන් ඉවත් වීම ආරම්භ කළ අතර, 1990 දී ඔවුන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනුනි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "Archived copy". 2014-02-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-09-20.
{{cite web}}
: CS1 maint: archived copy as title (link)