ඉන්දියානු සාම සාධක හමුදාව
Appearance
| ඉන්දියානු සාම සාධක හමුදාව Indian Peace Keeping Force भारतीय शान्ति सेना | |
|---|---|
| සක්‍රීය | ජූලි 1987–මාර්තු 1990 |
| රට | ශ්‍රී ලංකාව |
| Allegiance | |
| ඛණ්ඩය | ඉන්දියානු යුද්ධ හමුදාව ඉන්දියානු නාවික හමුදාව ඉන්දියානු ගුවන් හමුදාව |
| Role | සාම සාධනය ත්‍රස්තවාදය මැඩලීම විශේෂ මෙහෙයුම් |
| Size | 100,000 (වැඩිම) |
| නියාදනා | පවන් මෙහෙයුම විරාට් මෙහෙයුම ත්‍රිශුල් මෙහෙයුම චෙක්මේට් මෙහෙයුම |
| Decorations | One Param Vir Chakra Six Maha Vir Chakras |
| ආඥාපතිවරු | |
| සංගණ්‍ය ආඥාපතිවරු | ලුතිනන් ජනරාල් ඩේපින්ඩර් සිං මේජර් ජනරාල් හාර්කිරාට් සිං (General Officer Commanding) ලුතිනන් ජනරාල් එස්.සී. සාර්ඩේෂ්පාන්ඩේ ලුතිනන් ජනරාල් ඒ.ආර්. කල්කට් Gp.Capt. M.P Premi VrC, VM IAF |
ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF; හින්දි: भारतीय शान्ति सेना; ඉංග්‍රීසි: Indian Peace Keeping Force) යනු 1987 හා 1990 අතරතුරදී ශ්‍රී ලංකාවේ සාම සාධක මෙහෙවර සඳහා පැමිණි ඉන්දියානු හමුදා බල ඇණියකි.