විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 8

විකිපීඩියා වෙතින්

නොවැම්බර් 8:

විල්හෙල්ම් කොන්රඩ් රොන්ට්ජන්

  • 1939ජර්මනියේ මියුනිච් නගරයේදී ඇඩොල්ෆ් හිට්ලර් ඝාතනය කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය.
  • 1957එක්සත් රාජධානිය සිය පළමු න්‍යෂ්ටික යුධ ශීර්ෂය කිරිබාස් දූපත්වලට ඔබ්බෙන් ශාන්තිකර සාගරයේදී සාර්ථකව අත්හදා බලයි.
  • 1987ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය ලකුණු 6කින් පරාජය කළ ඔස්ට්‍රේලියාව පළමු වරට තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
  • 2002සදාම් හුසේන් වහාම නිරායුධකරණයට කැපවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අනතුරු අඟවයි.
  • 2016ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත් විය.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 7නොවැම්බර් 8නොවැම්බර් 9