තරංග ආයාමය
Jump to navigation
Jump to search
තරංග ආයාමය

මෙහි දක්වා ඇති පරිදී ශීර්ෂ හෝ නිම්න හෝ අනුරූප ශුන්‍ය රේඛන හෝ අතර, එනම් තරංගයෙහි එකම කලාව සහිත ඕනෑම ලක්ෂ්‍යයන් දෙකක් අතර සයිනාකාර තරංගයක තරංග ආයාමය, λ, මැණිය හැකිය.
භෞතික විද්‍යාවෙහි, සයිනාකාර තරංගයක තරංග ආයාමය යනු තරංගයෙහි හැඩය යළි පුනරාවර්ත වන්නාවූ දුර හෙවත් තරංගයෙහි අවකාශමය ආවර්තය වෙයි.[සංස්කරණය]
සරල කිරීම
අනුයාත නිම්න 2ක් අතර හෝ ශීර්ෂ 2ක් අතර දුර තරංග ආයාමය ලෙස හැදින්වේ. මෙය 'm' වලින් මනිනු ලබයි. තරංග ආයාමය වැඩිවත්ම, වැඩි දුරකට සංඥා/තොරතුර සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබේ...ජ
- තරංගයක් ඇති කරන මාධ්‍යයේ අංශුවල හෝ අවකාශයේ හෝ සෑම අතින්ම සමාන ලෙස අනුවර්තිය විචලනය වන අනුයාත අංශු දෙකක් අතර හෝ අවකාශ දෙකක් අතර දුර තරංග ආයාමය නම්වේ.