අවිහරණය

විකිපීඩියා වෙතින්
අපි අසිපත් නගුල් වන සේ තලා දමමු යන පිළිමය එක්සත් ජාතීන්ගේ උයනෙහි (1957) දක්නට ලැබෙයි.

අවිහරණය හෝ නිරායුධකරණය යනු යුද අවි අඩු කිරීමේ, සීමා කිරීමේ හෝ අහෝසි කිරීමේ ක්‍රියාවලිය යි. අවිහරණය සාමාන්‍යයෙන් රාජ්‍යයක මිලිටරිය හෝ යම් වෙසෙසි අවි වර්‍ගයක් ඉලක්ක කරගනියි. අවිහරණය බොහෝවිට න්‍යශ්ටික අවි වැනි සර්‍වවිනාශකාරී යුද අවි බැහැරීම ලෙස දැක්විය හැක. සාමාන්‍ය හා පූර්‍ණ අවිහරණය එක්සත් ජාතීන්ගේ මහ මඞුල්ලේ නිර්‍වචනයට අනුව "රටක ආරක්‍ෂාව සුරැකීමේ අවැසියාව සළකා බලමින්, අවම මිලිටරි මට්ටමක සිට ස්ථායිතාව නඟා සිටුවීමේ හා ප්‍රරෝහනයේ දැක්මක් පෙරදැරි ව, පවත්නා පක්‍ෂයන්හි නො හීන වූ ආරක්‍ෂා ප්‍රතිපත්තිය පදනම් කර ගෙන, සන්නඳ්‍ධ බලකායන්ගේ හා සම්මුතිගත යුද අවි වල සමබර ඌණනය" හා ඈඳූ සියලු සර්‍වවිනාශකාරී යුද අවියන්ගේ බැහැරීම යි.[1]

ඉතිහාසය[සංස්කරණය]

න්‍යශ්ටික නිරායුධකරණය[සංස්කරණය]

එක්සත් ජනපදය හා සෝවියට්/රුසියානු න්යෂ්ටික අවි තොග, 1945-2006. මෙම අංක ඇතුළත් යුධ ශීර්ෂ නැහැ ක්රියාකාරීව යොදවා මත අය ඇතුළු සංචිත තත්ත්වය හෝ නියමිතව dismantlement. සැඟවු එකතූන් අවශ්යයෙන්ම පිළිබිඹු න්යෂ්ටික හැකියාවන් බැවින් ඔවුන් නොසලකා ප්රමාණය, පරාසය, වර්ගය, හා බෙදාහැරීමේ ක්රමය.

නිරායුධකරණ සම්මන්ත්‍රණ හා ගිවිසුම්[සංස්කරණය]

  • 1675: ස්ට්රැස්බර්ග් ගිවිසුම (1675)
  • 1899: හේග් සාම සමුළුව
  • 1919: වර්සායි ගිවිසුම
  • 1925: Locarno ගිවිසුම්
  • 1927: Kellogg-Briand ගිවිසුම
  • 1932-34: ලෝක නිරායුධකරණ සමුළුව
  • 1960: දසජාති නිරායුධකරණ කමිටුව
  • 1962-1968: දහඅටජාති නිරායුධකරණ කමිටුව
  • 1969-1978: නිරායුධකරණය පිළිබඳ කාරක සභාවේ සමුළුව
  • 1979–present: නිරායුධකරණ සමුළුව (CD)[2]

විමර්ශන සහ පාද සටහන්[සංස්කරණය]

නිශ්චිත යොමු:

  1. UN General Assembly, Final Document of the First Special Session on Disarmament Error in webarchive template: Check |url= value. Empty. , para. 22.
  2. The UN office at Geneva - Disarmament in Geneva

සාමාන්‍ය නිදෙසි:

  • Jonathan M. Feldman. "From the From Warfare State to 'Shadow State': Militarism, Economic Depletion and Reconstruction," Social Text, 91, Volume 25, Number 22 Summer, 2007.
  • Seymour Melman, Editor, Inspection for Disarmament (New York: Columbia University Press, 1958).
  • Alva Myrdal. The Game of Disarmament: How the United States and Russia run the arms race (New York: Pantheon, 1978).
  • Marcus G. Raskin. "Draft Treaty for a Comprehensive Program for Common Security and General Disarmament," in Essays of a Citizen: From National Security State to Democracy (Armonk, New York: M. E. Sharpe, Inc., 1991): 227-291.

මේවාත් බලන්න[සංස්කරණය]

  • අවි ආයුධ පාලනය
  • අවි ආයුධ සම්බාධක
  • තුවක්කුවට එදිරිව බටර් ආකෘතිය
  • රසායනික අවි පාලන ගිවිසුම් ලැයිස්තුව
  • හමුදා කේන්සියානුවාදය
  • න්‍යශ්ටික නිරායුධකරණය
    • කෘතින් රුසියානු න්යෂ්ටික බලයෙන් යාත්රා
  • සාම ලාභාංශය
  • නිරායුධකරණ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අවිහරණය&oldid=419247" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි