වවුනියාව පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
වවුනියාව දකුණ මඩුකන්ද මඩුකන්ද විහාරය දාගැබ් දෙක, විහාරය හා ගල් කණු 10270 1951.07.13
වවුනියාව දකුණ සි 212 මඩුකන්ද අම්බලන් ගොඩැල්ල පැරණි දාගැබ 1553 2008.06.06
වවුනියාව දකුණ 228 සෙට්ටිකුලම පාවක්කුලම අවරන්තුලාව නටඹුන් පැරණි දාගැබ් දෙක 1486 2007.02.23
වවුනියාව දකුණ 16 ආසිකුලම තම්මැන්නා කන්ද නටඹුන් කන්ද මුදුනේ දාගැබ හා පාමුල නටඹුන් 1486 2007.02.23
වවුනියාව දකුණ සි 213 බී පුබුදුලාන්කුලම කරඩික්කුලම කරඩික්කුලම නටඹුන් පැරණි දාගැබ හා ගල් කණු සහිත නටඹුන් 1553 2008.06.06
වවුනියාව දකුණ සි 212 බී අලගල්ල ගල්නාට්ටම්කුලම ගල්නාට්ටම්කුලම විහාරය බුද්ධ ප්‍රථිමා සහිත ලෙන් විහාරය 1553 2008.06.06
වවුනියාව දකුණ සි 212 බී අලගල්ල අලගල්ල අලගල්ල විහාරය දාගැබ හා නටඹුන් ස්ථානය 1553 2008.06.06
වවුනියාව දකුණ සි 212 ඒ ඉරට්ටපෙරියකුලම ඉරට්ටපෙරියකුලම නටඹුන් පැරණි දාගැබ හා නටඹුන් 1553 2008.06.06
වවුනියාව දකුණ සි 213 ඒ මහකඩච්චිකොඩිය අළුත්වත්ත අළුත්වත්ත නටඹුන් නටඹුන් ස්ථානය 1553 2008.06.06
වවුනියාව දකුණ සි 213 ඒ මහකඩච්චිකොඩිය ඒරුපොතාන ඒරුපොතාන නටඹුන් ගල්ලෙන් 4 හා ගඩොල් සහිත පැරණි දාගැබ් ගොඩැල්ල 1553 2008.06.06
වවුනියාව දකුණ සි 212 ඒ ඉරට්ටපෙරියකුලම නවගම නවගම කිරිවෙහෙර පැරණි දාගැබ හා නටඹුන් 1553 2008.06.06
වවුනියාව දකුණ යුනිටි 02 පාවක්කුලම අවරන්තලාව අවරන්තලාව නටඹුන් පැරණි දාගැබ හා නටඹුන් 1553 2008.06.06
වවුනියාව දකුණ යුනිටි 02 පාවක්කුලම රන්කෙත්ගම රන්කෙත්ගම නටඹුන් පැරණි දාගැබ හා නටඹුන් 1553 2008.06.06
වවුනියාව දකුණ සි 212 එෆ් මහමයිලන්කුලම කුඩාකච්චකොඩිය තෝනිගල සෙල් ලිපිය ශිලා ලිපිය හා අවට නටඹුන් 1553 2008.06.06
වවුනියාව දකුණ සි 212 එෆ් මහමයිලන්කුලම පඩිවෙට්ටිකුලම පඩිවෙට්ටිකුලම නටඹුන් පඩි කෙටූ ගල සහිත නටඹුන් 1553 2008.06.06
වවුනියාව දකුණ සි 212 එෆ් මහමයිලන්කුලම ලුණුවැව උප්පුකුලම නටඹුන් ගල්ලෙන්, ගල් ඇඳන් සහිත නටඹුන් 1553 2008.06.06
වවුනියාව දකුණ පම්පෙයිමඩුව පම්පෙයිමඩුව නටඹුන් ගලු කණු සහිත නටඹුන් ස්ථානය 1553 2008.06.06
වවුනියාව දකුණ සි 209 උලුක්කුලම උලුක්කුලම ගල්පාලම ගල්පාලම 1553 2008.06.06
වවුනියාව දකුණ සි 209 උලුක්කුලම සොහොනකුලම සොහොනකුලම නටඹුන් දාගැබ හා ආශ්‍රිත නටඹුන් 1553 2008.06.06
වවුනියාව ඕමන්ද ඕමන්ද නටඹුන් ගල්කණු හා පැරණි නටඹුන් (හින්දු කෝවිල පිටුපස) 1553 2008.06.06