වවුනියාව පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
Appearance
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
---|---|---|---|---|---|---|---|
වවුනියාව දකුණ | මඩුකන්ද | මඩුකන්ද විහාරය | දාගැබ් දෙක, විහාරය හා ගල් කණු | 10270 | 1951.07.13 | ||
වවුනියාව දකුණ | සි 212 මඩුකන්ද | අම්බලන් ගොඩැල්ල | පැරණි දාගැබ | 1553 | 2008.06.06 | ||
වවුනියාව දකුණ | 228 සෙට්ටිකුලම | පාවක්කුලම | අවරන්තුලාව නටඹුන් | පැරණි දාගැබ් දෙක | 1486 | 2007.02.23 | |
වවුනියාව දකුණ | 16 ආසිකුලම | තම්මැන්නා කන්ද නටඹුන් | කන්ද මුදුනේ දාගැබ හා පාමුල නටඹුන් | 1486 | 2007.02.23 | ||
වවුනියාව දකුණ | සි 213 බී පුබුදුලාන්කුලම | කරඩික්කුලම | කරඩික්කුලම නටඹුන් | පැරණි දාගැබ හා ගල් කණු සහිත නටඹුන් | 1553 | 2008.06.06 | |
වවුනියාව දකුණ | සි 212 බී අලගල්ල | ගල්නාට්ටම්කුලම | ගල්නාට්ටම්කුලම විහාරය | බුද්ධ ප්‍රථිමා සහිත ලෙන් විහාරය | 1553 | 2008.06.06 | |
වවුනියාව දකුණ | සි 212 බී අලගල්ල | අලගල්ල | අලගල්ල විහාරය | දාගැබ හා නටඹුන් ස්ථානය | 1553 | 2008.06.06 | |
වවුනියාව දකුණ | සි 212 ඒ | ඉරට්ටපෙරියකුලම | ඉරට්ටපෙරියකුලම නටඹුන් | පැරණි දාගැබ හා නටඹුන් | 1553 | 2008.06.06 | |
වවුනියාව දකුණ | සි 213 ඒ මහකඩච්චිකොඩිය | අළුත්වත්ත | අළුත්වත්ත නටඹුන් | නටඹුන් ස්ථානය | 1553 | 2008.06.06 | |
වවුනියාව දකුණ | සි 213 ඒ මහකඩච්චිකොඩිය | ඒරුපොතාන | ඒරුපොතාන නටඹුන් | ගල්ලෙන් 4 හා ගඩොල් සහිත පැරණි දාගැබ් ගොඩැල්ල | 1553 | 2008.06.06 | |
වවුනියාව දකුණ | සි 212 ඒ ඉරට්ටපෙරියකුලම | නවගම | නවගම කිරිවෙහෙර | පැරණි දාගැබ හා නටඹුන් | 1553 | 2008.06.06 | |
වවුනියාව දකුණ | යුනිටි 02 පාවක්කුලම | අවරන්තලාව | අවරන්තලාව නටඹුන් | පැරණි දාගැබ හා නටඹුන් | 1553 | 2008.06.06 | |
වවුනියාව දකුණ | යුනිටි 02 පාවක්කුලම | රන්කෙත්ගම | රන්කෙත්ගම නටඹුන් | පැරණි දාගැබ හා නටඹුන් | 1553 | 2008.06.06 | |
වවුනියාව දකුණ | සි 212 එෆ් මහමයිලන්කුලම | කුඩාකච්චකොඩිය | තෝනිගල සෙල් ලිපිය | ශිලා ලිපිය හා අවට නටඹුන් | 1553 | 2008.06.06 | |
වවුනියාව දකුණ | සි 212 එෆ් මහමයිලන්කුලම | පඩිවෙට්ටිකුලම | පඩිවෙට්ටිකුලම නටඹුන් | පඩි කෙටූ ගල සහිත නටඹුන් | 1553 | 2008.06.06 | |
වවුනියාව දකුණ | සි 212 එෆ් මහමයිලන්කුලම | ලුණුවැව | උප්පුකුලම නටඹුන් | ගල්ලෙන්, ගල් ඇඳන් සහිත නටඹුන් | 1553 | 2008.06.06 | |
වවුනියාව දකුණ | පම්පෙයිමඩුව | පම්පෙයිමඩුව නටඹුන් | ගලු කණු සහිත නටඹුන් ස්ථානය | 1553 | 2008.06.06 | ||
වවුනියාව දකුණ | සි 209 උලුක්කුලම | උලුක්කුලම ගල්පාලම | ගල්පාලම | 1553 | 2008.06.06 | ||
වවුනියාව දකුණ | සි 209 උලුක්කුලම | සොහොනකුලම | සොහොනකුලම නටඹුන් | දාගැබ හා ආශ්රිත නටඹුන් | 1553 | 2008.06.06 | |
වවුනියාව | ඕමන්ද | ඕමන්ද නටඹුන් | ගල්කණු හා පැරණි නටඹුන් (හින්දු කෝවිල පිටුපස) | 1553 | 2008.06.06 |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |