Jump to content

වන් ෂොට් වන් (චිත්‍රපටිය)

විකිපීඩියා වෙතින්
වන් ෂොට් වන්
අධ්‍යක්‍ෂණයරන්ජන් රාමනායක
රචනයරන්ජන් රාමනායක
තිර රචනයරන්ජන් රාමනායක
කතාවස්තුවරන්ජන් රාමනායක
නිශ්පාදනයසෝමා එදිරිසිංහ
රංගන ශිල්පීන්රන්ජන් රාමනායක
අනර්කලී ජයතිලක
විල්සන් කරූ
සිනෙමාරූපණයජයනාත් ගුණවර්ධන
සංස්කරණයරවින්ද්‍ර ගුරුගේ
සංගීතයසෝමපාල රත්නායක
නිෂ්පාදන
සමාගම්
ප්‍රියසාද් කලර් ලැබ්, ඉන්දියාව
බෙදාහැරීමඊ.ඒ.පී. චිත්‍රපට
නිකුත්වූ දිනය
  • මැයි 19, 2005 (2005-05-19)
තිර කාලය
මිනිත්තු 154
භාෂාවසිංහල
පිරිවැයශ්‍රී ලංකා රුපියල් මිලියන 9

වන් ෂොට් වන් යනු 2005 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ රන්ජන් රාමනායක විසින් අධ්‍යක්ෂණය කරන ලද, සිංහල ක්‍රියාදාම චිත්‍රපටයකි.

රංගන ශිල්පීන්

[සංස්කරණය]
රංගන ශිල්පියා චරිතය
රන්ජන් රාමනායකවන් ෂොට්/විජේ
අනර්කලී ආකර්ෂාඇමති දුව
රවින්ද්‍ර රන්දෙණිය
විල්සන් කරුණාරත්නවලිසුන්දර ඇමති
රෙක්ස් කොඩිප්පිලි
ශ්‍රියානි අමරසේනවිජේගේ මව
අනෝජා වීරසිංහ
ඇන්ටන් ජූඩ්ජොනී
සුනිල් පෙරේරාපුෂ්පකුමාර
සහන් රන්වලවිජේගේ සහෝදරයා
කාංචනා මෙන්ඩිස්විජේගේ සහෝදරිය
මැණිකේ අත්තනායක
නිලන්ති ඩයස්ඇමති දුවගේ යෙහෙළිය
අජිත් ලොකුගේ
සුසන්තා චන්ද්‍රමාලි
වාසනා දන්තනාරායන
හිමාලි සිරිවර්ධන
උපාලි කිර්තිසේන
ශ්‍රීනාත් මද්දුමගේ
ටිරෝන් මයිකල්
අනූෂා දමයන්ති
සඳුන් විජේසිරි
ඩී. බී. ගංගොඩතැන්න
චතුර පෙරේරා
රජිත හිරාන්
ආරියසේන ගමගේ
කුවින්ටස් වීරකෝන්
ජනේෂ් සිල්වා
රංජිත් සිල්වා
නන්ද වික්‍රමගේ
මිල්ටන් ජයවර්ධන
ජීවන් හඳුන්නෙත්ති
දොන් ගයි
සුමිත් මුදන්නායක
සරත් චන්ද්‍රසිරි
සමන් අල්මේදා

සංගීතය

[සංස්කරණය]
  • ගීත රචනය - හේමසිරි හල්පිට
  • ගීත ගායනා - ශානිකා වනිගසේකර, සුනිල් පෙරේරා

නිෂ්පාදනය

[සංස්කරණය]
  • සහාය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ
  • අංග රචනය - ඉමල් ශානක පීරිස්
  • කලා අධ්‍යක්ෂණය - දමිත් නන්දලාල්, සුනෙත් නන්දලාල්
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය සහ නැටුම් නිර්මාණ - රන්ජන් රාමනායක
  • වෙඩි සහ බෝම්බ පිපිරවීම - කරුණාදාස අතුරුගිරිය, නවීන්ශන් රාජ් (ඉන්දියාව)
  • විශේෂ ශබ්ද - අරූන් සීනු (ඉන්දියාව)
  • පසුබිම් හඬ - මෙලනි අශෝකා, අසංග පෙරේරා, ප්‍රේමදාස විතානගේ
  • ආලෝක උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස්
  • විශේෂ උපකරණ - සම්පත් ෆිල්ම්ස්
  • අතිරේක කැමරා - ඩිල් ෆිල්ම්ස්

මේවාද බලන්න

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]