ඩී. බී. ගංගොඩතැන්න
Appearance
ඩී.බී. ගංගොඩතැන්න (උපත 1943 මැයි 28), ශ්‍රී ලාංකේය සිනමාවේ, වේදිකා නාට්‍යයේ සහ රූපවාහිනියේ නළුවෙකි.
ටෙලිනාට්‍ය
[සංස්කරණය]- ඇල්ල ලඟ වලව්ව
- එලිය අරන්
- කුලියට සහ බද්දට
- කේතුමතී නෑයෝ
- දෙයියන්ගේ රටේ
- පබා
- බොරලු පාර
- මායා මන්ත්‍රී
- සඳදිය මංකඩ
රංගනයෙන් දායක වූ චිත්‍රපට
[සංස්කරණය]- අතුරු මිතුරු හරි අපුරු
- අපි මැරෙන්නේ නෑ
- අපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)
- ඇලඩින් සහ පුදුම පහන
- කතුරු මිතුරු ( 2023 )
- කල්පාන්තේ සිහිනයක් ( 2014 )
- කිව්වද නහී නොකිව්වද නහී ( 2011 )
- කොළඹ සන්නිය ( 2018 )
- ගෝරි
- තිත්ත ඇත්ත
- තේජා ( 2025 )
- බහුචිතවාදියා ( 2025 )
- බහුබූතයෝ ( 2002 )
- මගේ යාළු මාළු ( 2015 )
- මයි නේම් ඉස් බන්දු ( 2015 )
- මහින්දාගමනය ( 2011 )
- යම රජ සිරි
- රජ හොරු ( 2013 )
- රන් දේදුන්නක් ( 2017 )
- ලීඩර් ( 2009 )
- වන් ෂොට් වන් (චිත්‍රපටිය)
- ස්වරූප
- සක්කාරං
- සිරිදලදා ගමනය
- හතර වරන්
- හෝ ගානා පොකුණ ( 2015 )