ලිංගික සංසර්ගික ඉරියව්

විකිපීඩියා වෙතින්
(ලිංගිත ඉරියව් වෙතින් යළි-යොමු කරන ලදි)
පූර්ව පළමුවන සියවසයට අයත් කැටයමකි.

ලිංගික සංසර්ගික ඉරියව් යනු පුද්ගලයන් දෙදෙනකු හෝ ඊට වැඩි පිරිසක් එක්වී ලිංගික සංසර්ගයේ යෙදෙනවිට පවත්වා ගන්නා ශාරීරික ඉරියව්ය.'''ලිංගික ඉරියව්ව'''ක් යනු පුද්ගලයෙකු හෝ යුවලක් සංසර්ගයේ හෝ වෙනත් ලිංගික ක්‍රියාකාරකම්හි හෝ යෙදෙන අතර නැතහොත් එය අරමුණු කර ගෙන හෝ තෝරා ගන්නා ඉරියව්වකි. ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඊට සහභාගි වන්නන් තෝරා ගන්නා පිළිවෙළ සාමාන්‍යයෙන් ලිංගික ඉරියව් ලෙස සාමාන්‍යයෙන් පෙන්වා දෙයි. පුද්ගලයෙකුට අනෙකා ලිංගික උත්තේජනය කළ හැකි ආකාරයට හෝ ලිංගික  අවයව උත්තේජනය කළ හැකි පරිදි සංසර්ගය සිදුවන අතර එකී ඉරියව් අනීවාර්ය නොවේ.

ලිංගික සංසර්ගික ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ගීකරණය කෙරේ.ඒවානම් ශිෂ්න-යෝනි සංසර්ගය,ගුද සංසර්ගය,මුඛ සංසර්ගය වශයෙනි..[1] මීට අමතරව ලිංගික පෙදෙස් ස්පර්ශ කිරීම් මගින් ද ලිංගික තෘප්තිය ලබයි.උදාහරණ ලෙස ස්වයං වින්දනය , දැක්විය හැක.

ඉතිහාසය[සංස්කරණය]

මධ්‍යතන යුගයේ යුරෝපයේ ලියැවුන ඇතැම් ග්‍රන්ත තුල ලිංගික ඉරියවු ගැන ලියැවී ඇත..[2][3].සංස්කෘත බසින් ලියැවුන ග්‍රන්තයක් වූ කාමසූත්‍ර ග්‍රන්තය තුලද ලිංගික ඉරියවු ගැන සදහන්වේ.

ප්‍රමුඛ ලිංගික ඉරියව්[සංස්කරණය]

ඹිෂනරි ඉරියව්ව, මෙය ඉතා බහුලව භාවිතවන ඉරියව්වකි.[4][5]
ක්‍රිස්තු පූර්ව 470 පැරණි සිතුවමකි.
සුනඛ ඉරියව්ව (doggy style).

මුහුණට මුහුණලා සිදුකරන ඉරියව්[සංස්කරණය]

ඉතා බහුලව භාවිතා වන ඉරියව්වක් ලෙස මිෂනරි ඉරියව්ව දැක්විය හැක.මෙහිදී ලිංගික සහකරු හා සහකාරිය මුහුණට මුහුණලා සිටිති. ලිංගික සහකාරිය නිදාගෙන සිටින ඉරියව්වෙන් සිටින අතර ලිංගික සහකරු ඇගේ සිරුර මත සිටියී.

  • තවත් ඉරියව්වක්ලෙස සමනල ඉරියව්ව දැක්විය හැකමෙහිදී පුරුෂයා සිටගන සිටින ඉරියවෙන් සිටියී.කාන්තාව යහනක හාන්සිවී ලිංගික පෙදෙස යහනේ කෙරවලට වන්නට සිටිනසේ හිද ඇගේ දෙපා පුරුෂයාගේ කරමත තබාගතයුතුය.[6] එසේ නොමැතිනම් දෙපා ලිහිල්ව තබාගත හැක.
  • ස්ත්‍රිය යහනක් මත උඩුබැලි අතට වැතිරී ඇගේ දණහිස් පුරුෂයාගේ හිස ආසන්නයට ඔසවා සිටින අතර පුරුෂයා යහන මත දණහිස තබාගෙන ඇය දෙසට නැඹුරුවී මුහුණට මුහුණලා සිටිමින් සංසර්ගයේ යෙදීම.[7]
  • ස්ත්‍රිය ඇගේ දෙපා කන ආසන්නයට සිටිනසේ තබාගෙන සිටියදී පුරුෂයා ඇය දෙසට පාත්වී දෙඅත් යහනමත රුවාගෙන සංසර්ගයේ යෙදීම.[8]

එකිකොට පිටුපා කරන ඉරියව්[සංස්කරණය]

ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසයට අයත් සිතුවමක්.

මෙම ඉරියව් මගින් යොනි - ශිශ්න සංසර්ගය මෙන්ම ගුද ශිශ්න සංසර්ගයේද යෙදිය හැකිය.මෙම ඉරියව් සුනඛ ඉරියව්ව ලෙස නම්කර ඇත.

  • ස්ත්‍රිය දෙඅත් හා දෙදණ බිමහොවා ගෙන සිටියදී පුරුෂයා ඇගේ පිටුපසින් සිටිමින් සංසර්ගයේ යෙදීම.[9]
  • මෙම සුනඛ ඉරියව්වේ සිටින අයුරින්ම සිටියදී ස්ත්‍රියගේ දෙඅත් තවදුරටත් පහත් කරමින් උකුල් පෙදෙස එසවීම මගින් මෙම ඉරියච්වේ වැඩි වින්දනයක් ලබාගතහැකි බව පැවසේ.[10]

එකිනෙකාට පිටුපා කරන තවත් ඉරියව්වකි හැදි ඉරියව්ව.මෙහිදී දෙදෙනාම එකම දිශාවට හැරී වැතිරී සිටිමින් සංසර්ගයේ යෙදෙයි..[11] එවන් ඉර්යව් කිහිපයක් පහත දැක්වේ

  • ස්ත්‍රිය පැත්තකට හැරී වැතිර සිටිනවිට පුරුෂයා අගේ පිටුපසින් වැතිරී සිටිමින් සංසර්ගයේ යෙදීම.
  • ස්ත්‍රිය මුනින් අතට හැරී මුහුණ පහළට සිටිනසේ වැතිර සිටියදී පුරුෂයා ඇගේ සිරුර උඩට නැග සංසර්ගයේ යෙදීම.[12] මෙම ඉරියව්වේදී ස්ත්‍රියගේ උකුල දෙසට කොට්ටයක් තැබීමෙන් සංසර්ගයට වඩාත් පහසුවේ.
කාම සූත්‍ර ග්‍රන්තයේ එන ස්ත්‍රිය පුරුෂයා මත සිටිමින් සංසර්ගයේ යෙදෙන ඉරියව්වක්.

ස්ත්‍රිය උඩ සිටින ඉරියව්[සංස්කරණය]

කව් ග(ර්)ල් ඉරියව්ව.

මෙම ඉරියව්ව ඉතා වැදගත් ඉරියල්ව්වකි.මෙහිදී සංසර්ගයේදී ස්ත්‍රියගේ සක්‍රීය දායකත්වය ලැබේ.යොනි මෙන්ම ගුද සංසර්ගයද මෙම ඉරියව්වෙන් සිදුකලහැක.

  • ස්ත්‍රිය පුරුෂයාගේ සිරුර උඩ සිටිමින් මුහුණට මුහුණලා දිගාවී පුරුෂයා නිශ්චලව සිටියදී ස්ත්‍රිය ක්‍රියාකාරීවෙමින් සංසර්ගයේ යෙදීම.
  • ස්ත්‍රිය පුරුෂයාට පිටුපා පුරුෂයාගේ සිරුරමත වාඩිවී ශිශ්නය යොනි මාර්ගයට ඇතුළු කර පුරුෂයා නිසලව සිටියදී ස්ත්‍රිය ක්‍රියාකාරීව සංසර්ගයේ යෙදීම.
  • ස්ත්‍රිය පුරුෂයාට පිටුපා හිදගන සිටින අයුරින් නොව ආරුක්කු හැඩයට නැමී දෑත බිම ඔබාගෙන ඇගේ උකුල් පෙදෙස සොලවමින් සංසර්ගයේ යෙදීම.
  • ස්ත්‍රිය පුරුෂයාගේ සිරුර මත ඇන තියාගෙන සිටින ඉරියව්වෙන් සංසර්ගයේ යෙදීම.
  • ස්ත්‍රිය පුරුෂයා මත දිගාවී ඇගේ දණහිස හා දෑත් බිමරුවාගෙන සංසර්ගයේ යෙදීම.
  • පුරුෂයා මේසයක්මත යහනක් මත හෝ පුටුවක්මත දිගාවී උකුල පෙදෙස යහනේ කෙලවරට වෙන්නට තබාගෙන සිටියදී ස්ත්‍රිය ඔහු අසල සිටගෙන සංසර්ගයේ යෙදීම.
වාඩිවී සිටින ඉරියව්වෙන් සංසර්ගයේ යෙදෙන ඉරියව්වක්.

වාඩිවී සිටන ඉරියව්[සංස්කරණය]

මෙම වාඩිවී සිටින ඉරියව් වලින් ද යොනි මෙන්ම ගුද සංසර්ගයද කලහැකිය.

  • පුරුෂයා යම් පසුබිමක වාඩිවී දෙපා දෙපසට විහිදුවා සටින අතර ස්ත්‍රිය ඔහුගේ උකුල මත වාඩිවී දෙපා පුරුෂයාගේ බඳ වටා දමාගෙන සංසර්ගයේ යෙදීම.මෙම ඉරියව්වේදී ක්‍රියාකාරී වන්නේ ස්ත්‍රියයි.[13]
  • පුරුෂයා පුටුවක වාඩිවී සිටින අතර ස්ත්‍රිය පාද බිමතබා මුහුණට මුහුණලා සිටගෙන සංසර්ගයේ යෙදීම.මෙම ඉරියව්වේද ක්‍රියාකාරී වන්නේ ස්ත්‍රියයි.
  • පුරුෂයා පුටුවක වාඩිවී දෙඅත් ලිහිල්ව තබාගෙන සිටියදී ස්ත්‍රිය ද පුටුව මත ඔහුගේ උකුලේ වාඩිවී සිටිමින් සංසර්ගයේ යෙදීම.
  • පුරුෂයා දණ හිස් බිමතබා වාඩිවී සිටියදී ස්ත්‍රිය දෑත් පිටුපසට දමා දෑත් බිමහොවා පිටුපසට බරවී සිටිමින් සංසර්ගයේ යෙදීම.මෙහිදී ක්‍රියාකාරී වන්නේ පුරුෂයාය.
සිටගෙන සිටින ඉරියව්වෙන් සංසර්ගයේ යෙදීම

සිටගෙන[සංස්කරණය]

සිටගෙන සිටින ඉරියව්වෙන්ද යොනි මෙන්ම ගුද සංසර්ගයද සිදුකල හැකිය.

  • දෙදෙනාම සමාන උසකින් යුක්ත නම් මුහුණට මුහුණලා සිටගෙන ශිශ්න - යොනි සංසර්ගය පහසුවෙන් සිදුකල හැකිය.එහෙත් දෙදෙනා අසමාන උසකින් යුක්තනම් උසින් අඩු ලිංගික සහකරු/සහකාරියට උස් සපත්තු පැළදීම,බංකුවක් හෝ එවන් දෙයක් උඩට නැග සංසර්ගය සිදු කිරීමට සිදුවේ.[14] ඇතැම් විට එක් අයකු බිත්තියක් වැනි ආධාරකයකට හේත්තුවී සංසර්ගය සිදුකළ හැකිය.එය වඩා ආරක්ෂිතය
  • ලිංගික සහකරුවන් අතරින් එක් අයකු උසින් හා බරින් අඩුනම් අනෙක් පුද්ගලයා ශක්තිමත් නම් බරින් අඩු සහකරු/සහකාරිය වඩාගෙන සිටින අයුරින් සංසර්ගයේ යෙදිය හැක.[15]
  • ලිංගික සහකරුවන් එකිනෙකාට පිටුපා සිටින අයුරින් සිටගෙන ද සංසර්ගයේ යෙදිය හැක මෙය ගුද සංසර්ගයේදී යොදාගනී.සංසර්ගය පහසු වීමට සහකාරිය මදක් ඉදිරිපසට නැවී සිටිය හැකිය.

ගුද ලිංගික ඉරියව්[සංස්කරණය]

19 වන සියවසයේ සිතුවම් කළ සිතුවමකි
  • ගුද සංසර්ගයේදී බොහෝවිට සුනඛ ඉරියව්ව යොදාගනී.විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ගුද සංසර්ගය එතරම් හානිදායක නොවුනත් පුරුෂයින් දෙදෙනකු අතර ඇතිවන ගුද සංසර්ගයක්නම් සංසර්ගයට භාජනයවන පුරුෂයාගේ පුරස්ථි ග්‍රන්ථියට හානිවීමේ අවදානම පවතී.ගුද සංසර්ගය වේගයෙන් කිරීම මගින් ගුදය තුවාලවීමට ඇති ඉඩකඩ වැඩිය.
    ස්පූනින් ඉරියව්ව
  • In the missionary positions, to achieve optimal alignment, the receiving partner's legs should be in the air with the knees drawn towards their chest. Some sort of support (such as a pillow) under the receiving partner's hips can also be useful. The penetrating partner positions themselves between the receiving partner's legs. The penetrating partner controls the thrusting rhythm. This position is often cited as good for beginners, because it allows them to relax more fully than is usual in the doggy style position.
  • The spoons position allows the receiving partner to control initial penetration and the depth, speed and force of subsequent thrusting.
  • The receiving partner on top positions allow the receiving partner more control over the depth, rhythm and speed of penetration. More specifically, the receiving partner can slowly push their anus down on the penetrating partner, allowing time for their muscles to relax.

වෙනත් පොදු ඉරියව්[සංස්කරණය]

T-චතුරස්‍ර ඉරියව්ව

These positions are more innovative, and perhaps not as widely known or practiced as the ones listed above.

  • The receiving partner lies on their back with knees up and legs apart. The penetrating partner lies on their side perpendicular to the receiver, with the penetrating partner's hips under the arch formed by receiver's legs. This position is sometimes called the T-square.[16]
  • The receiving partner's legs are together turning to one side while looking up towards the penetrator, who has spread legs and is kneeling straight behind the other's hips. The penetrator's hands are on the other's hips. This position can be called the modified T-square.[17]
  • The Seventh Posture of Burton's translation of The Perfumed Garden is an unusual position not described in other classical sex manuals. The receiving partner lies on their side. The penetrating partner faces the receiver, straddling the receiver's lower leg, and lifts the receiver's upper leg on either side of the body onto the crook of penetrating partner's elbow or onto the shoulder. While some references describe this position as being "for acrobats and not to be taken seriously",[18] others have found it very comfortable, especially during pregnancy.
  • The piledriver is a difficult position sometimes seen in porn videos. It is described in many ways by different sources. In a heterosexual context, the woman lies on her back, then raises her hips as high as possible, so that her partner, standing, can enter her vaginally or anally. The position places considerable strain on the woman's neck, so firm cushions should be used to support her.
  • The receiver lies face down legs spread on the edge of the bed and parallel to the floor, while the penetrator stands behind, holding both legs.
  • The rusty bike pump is similar to a piledriver where penetration is achieved from above at a downward angle with the receiving partner bottom side up.

වෙනත්[සංස්කරණය]

  • The receiving partner is on the bottom. The penetrating partner lies on top perpendicularly to them.
  • The penetrating partner lies on their back, legs spread. The receiving partner is on their back on top of the penetrator, legs spread, facing the opposite direction.
  • The penetrator and the receiver lie on their backs, heads pointed away from one another. Each places one leg on the other's shoulder (as a brace) and the other leg out somewhat to the side.
  • The receiving partner lies on their back with the penetrating partner lying perpendicular. The receiving partner bends the knee closest to the penetrating partner's head enough so that there is room for the penetrating partner's waist to fit beneath it, while the penetrating partner's legs straddle the receiving partner's other leg. The in-and-out thrusting action will move more along a side-to-side rather than top-to-bottom axis. This is sometimes called the scissors position. This position allows for breast stimulation during sex, for partners to maintain eye contact if they wish, and for a good view of both partners as they reach orgasm.
  • The penetrating partner sits on edge of a bed or chair with feet spread wide on floor. The receiving partner lies on their back on the floor and drapes their legs and thighs over the legs of the penetrating partner. The penetrating partner holds the knees of the receiving partner and controls thrusts.

ගෘහ භාණ්ඩ සහ වස්ත්‍ර[සංස්කරණය]

බොහෝවිට ලිංගික ක්‍රියාවන් සදහා ඇඳක් හෝ එවන් වෙදිකාවක් යොදාගනී.ලිංගික සංසර්ගයට ඔවුන් තෝරා ගන්නා වේදිකාව ඉතා වැදගත්ය.එමගින් ලිංගික ක්‍රියාව පහසුවෙන් සිදුකරගෙ යාහැක.විශේෂයෙන් ලිංගික ඉරියවි පවත්වා ගැනීමේදීත තොරා ගන්නා වේදිකාව විශේෂ තැනක් ගනී.මේ සදහා නිවසේ ගෘහ භාණ්ඩ යොදාගනී.ලිංගික ක්‍රියාව පහසු කිරීම සදහාම විවිධ ඉරියවු පවත්වාගතහැකි උපතරණ පවතී.

ලිංගික ඉරියව් පිළිබද අදහස්[සංස්කරණය]

Pregnancy is a potential result of any form of sexual activity where sperm comes in contact with the vagina; this is typically during vaginal sex, but pregnancy can result from anal sex, digital sex (fingering), oral sex, or by another body part, if sperm is transferred from one area to the vagina between a fertile female and a fertile male. Men and women are typically fertile during puberty. Though certain sexual positions are believed to produce more favorable results than others, none of these are effective means of contraception.

ගැබිනි සමයේ මෛථුන්‍ය[සංස්කරණය]

The goal is to prevent excessive pressure on the belly and to restrict penetration as required by the particular partners. Some of the positions below are popular positions for sex during pregnancy.[19]

  • Woman on top: takes the pressure off of the woman's abdomen and allows her to control the depth and frequency of thrusting.
  • Woman on back: like the missionary, but with less pressure on abdomen or uterus. The woman lies on her back and raises her knees up towards her chest. The partner kneels between her legs and enters from the front. A pillow is placed under her bottom for added comfort.
  • Sideways: also keeps pressure off of her abdomen while supporting her uterus at the same time.
  • Spooning: very popular positions to use during the late stages of pregnancy; allowing only shallow penetration and relieves the pressure on the stomach.
  • Sitting: she mounts the sitting partner, relieving her stomach of pressure.
  • From behind: allowing her to support stomach and breasts.

විශේෂිත නොවූ ඉරියව්[සංස්කරණය]

මුඛ සංසර්ගික ඉරියව්[සංස්කරණය]

Oral sex is the term given to genital stimulation by the mouth. It may be penetrative or non-penetrative, and may take place before, during, as, or following intercourse. It may also be performed simultaneously (for example, when one partner performs cunnilingus, while the other partner performs fellatio), or only one partner may perform upon the other; this creates a multitude of variations.[20]

ෆෙලටියෝ ඉරියව්ව
19 වන සියවසයට අයත් සිතුවමක්
19 වන සියවසයට අයත් සිතුවමකි.

ෆෙලැටියෝ ඉරියව්ව[සංස්කරණය]

මෙම ක්‍රමයේදී ශිශ්නය හා මුඛය යොදාගෙන ලිංගික තෘප්තිය ලබයි:

  • හිඳගෙන
    • The receiver lies on his back while the partner kneels between his legs.
    • The receiver lies on his back while the partner lies off to the side of their legs.
    • The receiver sits in a chair the partner kneels in front of them between their legs.
  • Standing
    • The receiver stands while the partner either kneels in front of them or sits (in a chair or on the edge of a bed, etc.) and bends forward.
    • The receiver stands while the partner, also standing, bends forward at the waist.
    • The receiver stands or crouches at the edge of the bed, facing the bed. The active partner lies on the bed with their head hanging over the edge of the bed backward. The receiver inserts their penis into the partner's mouth, usually to achieve deep throat penetration.
  • Lying
    • While the active partner lies on their back, the receiver assumes the missionary position but adjusted forward.
    • The active partner (with breasts) lies on their back, and the receiver inserts their penis between the breasts, and into the mouth.

Cunnilingus[සංස්කරණය]

Cunnilingus is oral sex performed on the vulva and vagina. Possible positions include:

  • The receiver lies on her back as in the missionary position. The active partner lies on their front between their legs.
  • The active partner sits. The receiver stands facing away and bends at the hips.
  • The active partner sits. The receiver stands or squats facing towards partner and may arch her back, to create further stimulation.
  • The active partner lies on their back while the receiver kneels with their legs at their sides and their genitals on their mouth. In other words, the receiver sits on the face of her partner.
  • The receiver rests on all fours as in the doggy style position. The partner lies on their back with his head under their genitalia. Their feet may commonly extend off the bed and rest on the floor.
  • The receiver services their own genitals. Although rarer, some people still find this possible[තහවුරු කර නොමැත]; see autofellatio.
  • The receiver stands, possibly bracing themself against a wall. The active partner kneels in front of them.
  • The receiver sits on the bed with her their open, the active partner kneels in front of them.
  • The receiver is upside-down (standing on hands, held by partner, or using support, such as bondage or furniture), with the active partner standing or kneeling (depending on elevation) in front or behind. Such a position may be difficult to achieve, or maintain for extended time periods, but the rush of blood to the brain can alter stimulation's effect.
  • The receiver stands on hands, resting each leg on either side of the active partner's head, with the active partner standing or kneeling facing them. Depending on which way up the receiver is facing, different stimulation and levels of comfort may be available.

Sixty-nine[සංස්කරණය]

69 ඉරියව්ව

Simultaneous oral sex between two people is called 69. Partners may be female or male. They can lie side-by-side, lie one on top of the other, or stand with one partner holding the other upside down.

Anilingus[සංස්කරණය]

පුරුෂයෙකුගේ ශිශ්නය ස්ත්‍රියක් විසින් ස්වං වින්දනයේ යෙදෙන ආකාරයට අතින් පිරිමැද ලිංගික තෘප්තිය ලබාදීම.(handjob)

Positions for anilingus, also known as butt licking, rimming, anal-oral sex, rimjob, or tossing the salad, are often variants on those for genital-oral sex. Anilingus can be performed in a number of sex positions including:

  • The passive partner is on all fours in the doggy position with the active partner behind.
  • The passive partner is on their back in the missionary position with their legs up.
  • The passive partner on top in the 69 position.[21][22]
  • The rusty trombone, in which a male stands while the active partner performs both anilingus from behind, generally from a kneeling position, and also performs masturbation on the standing partner, thus somewhat resembling someone playing the trombone.[23]

වෙනත්[සංස්කරණය]

  • Fingering of the vulva, vagina or anus.
  • Shocker: simultaneous fingering of the vagina and anus using one hand. The index and middle finger are inserted in the vagina, and the pinky in the anus. A number of variations are possible by using different combinations of fingers in each orifice. This act figures prominently in the Story of O: shortly after O's arrival at the Chateau, a man grabs her in this way. O is shocked, but she learns to accept this and ruder intrusions. Sometimes colloquially referred to as "Two in the pink, one in the stink."[තහවුරු කර නොමැත]
  • Fisting: inserting the entire hand into the vagina or anus. This usually requires large amounts of lubricant and relaxation. The hand is usually not actually made into a fist, but instead the thumb is placed between the middle and ring fingers. Fisting can cause laceration or perforation of the vagina, perineum, rectum, and/or colon, resulting in serious injury[24] and even death.[25][26][27][28]

බාහිර සංසර්ගික ඉරියව්[සංස්කරණය]

ස්ත්‍රීන් අතර අනෝන්‍ය ස්වං විංදනය නිරූපනය කරන පැරණි සිතුවමක්.

කන්‍යාභාවය ආරක්ෂාකරගැනීම,අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වාගැනීම හා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂාවීම සදහා බොහෝ විට බාහිර සංසර්ගික ක්‍රම භාවිත කරයි.මීට අමතරව ලිංගික ඇසුරට පෙර උත්තේජනය සදහාද බාහිර සංසර්ගික ඉරියව් භාවිත කරති.

වැඩි වශයෙන්ම භාවිතවන ක්‍රමයක් වන්නේ ලිංගික අවයව එකිනෙක ස්පර්ෂ කර ගැනීමයි.විරුද්ධ ලිංගිකයන් අතර මෙන්ම සම ලිංගිකයන් අතරද මෙය සිදුවේ.

  • අනොන්‍ය ස්වං වින්දනය: මෙහිදී ස්වං වින්දනයේ යෙදෙනවිට සිදු කරන ආකාරයෙන් තමාගේම ලිංගය තමා විසින් ස්පර්ෂ කිරීම වෙනුවට ලිංගික සහකරුවකු?සහකාරියක ලවා ලිංගය ස්පර්ෂ කරවා ගනියි.
  • Dry humping: frottage while clothed. This act is common, although not essential, in the dance style known as "grinding".
  • Handjob or fingering: Manual stimulation of a partner's penis, scrotum, clitoris or entire vulva. Known as "wanking" in the UK, and "fapping" in modern colloquial terms.
  • Footjob: using the feet to stimulate the penis.
  • පියයුරු සංසර්ගය
    Mammary intercourse: using the breasts together to stimulate the penis through the cleavage. (Should not be confused with a "boob job" meaning to have augmentive surgery done on the breasts.) Also called a titjob, titty-fucking, a tit-wank; several other slang terms exist breast stimulated the vulva and vagina.
  • Axillary intercourse: with the penis in the armpit. Commonly known as "bagpiping".
  • Orgasm control: By self or by a partner managing the physical stimulation and sensation connected with the emotional and physiologic excitement levels. Through the practice of masturbation an individual can learn to develop control of their own body's orgasmic response and timing. In partnered stimulation either partner can control their own orgasmic response and timing. With mutual agreement either partner can similarly learn to control or enhance their partner's orgasmic response and timing. Partner stimulation orgasm techniques referred to as expanded orgasm, extended orgasm or orgasm control can be learned and practiced for either partner to refine their control of the orgasmic response of the other. Partners mutually choose which is in control or in response to the other.
  • Orgasmic meditation,[29] is a mindfulness practice where the object of meditation is conscious finger to genital contact. "OMing" is practiced in pairs, with one partner, gently holding the genitals with both hands, and that partner's index finger gently, precisely, slowly stroking the female’s clitoris specifically and with both parties placing their complete awareness mindfully on that localized point of contact between them. Both practitioners focus their fullest attention on their sensitive nerve endings and on their finest muscle control in stroking movement to develop connective (limbic) resonance between practitioners. The outcome, is not simply orgasm but interpersonal connection.

The slang term humping may refer to masturbation—thrusting one's genitals against the surface of non-sexual objects, clothed or unclothed; or it may refer to penetrative sex.

ලිංගික අවයව ඇතිල්ලීම[සංස්කරණය]

Genital-genital rubbing (often termed GG rubbing by primatologists to describe the behavior among female bonobos[30][31]) is the sexual act of mutually rubbing genitals; it is sometimes grouped with frottage, but other terms, such as non-penetrative sex or outercourse, are also used:

  • Intercrural sex, or interfemoral sex: the penis is placed between the partner's thighs, perhaps rubbing the vulva, scrotum or perineum.
  • Frot or frottage: two males mutually rubbing penises together.
  • Tribadism or tribbing: two females mutually rubbing vulvae together.
  • Docking: mutual masturbation by inserting the glans penis into the foreskin of another penis.

සමූහ ඉරියව්[සංස්කරණය]

ක්‍රිස්තු පූර්ව 510 දී පමණ සිතුවම් කරඇති සමූහ ලිංගික වර්‍යා නිරූපනය කරන සිතුවමක්.
19 වන සියවසට අයත් සමූහ ලිංගික චර්‍යා නිරූපනය කරන සිතුවමක්.

Various people of gender and orientation may participate in group sex. While group sex does not imply that all participants must be in sexual contact with all others simultaneously, some positions are only possible with three or more people.[32]

As with the positions listed above, more group sex positions become practical if erotic furniture is used.

=== තිදෙනෙ ක් === When three people have sex with each other, it is called a threesome. Possible ways of having all partners in sexual contact with each include some of the following:

  • One person performs oral sex on one partner while they engage in receptive anal or vaginal intercourse with the other partner. Sometimes called a spit roast.[33]
  • The 369 position is where two people engage in oral sex in the 69 position while a third person positions himself to penetrate one of the others; usually a man engaging in sex doggie-style with the woman on top in the 69 position.[34]
  • A man has vaginal or anal sex with one partner, while himself being anally penetrated by another (possibly with a strap-on dildo).
  • Three partners lie or stand in parallel, with one between the other two. Sometimes called a sandwich. This term may specifically refer to the double penetration of a woman, with one penis in her anus, and the other in her vagina or of a male, with two penises in his anus.
  • Two participants have vaginal/anal sex with each other, and one/both perform oral sex on a third.
  • Three people perform oral/vaginal/anal sex on one another simultaneously, commonly called a daisy chain.
  • The slang term lucky Pierre is sometimes used in reference to the person playing the middle role in a threesome, being anally penetrated while engaging in penetrative anal or vaginal sex.[35]

ඉරියව්[සංස්කරණය]

  • පුරුෂයා සිටගෙන හෝ පුටුවක වාඩිවී සිටින විට ස්ත්‍රිය දන ගසාගෙන තම මුවින් පුරුෂ ලිඟුව උරාබීම හා ලෙවකෑම.
  • ස්ත්‍රිය සිටගෙන හෝ පුටුවක වාඩිවී සිටින විට පුරුෂයා දන ගසාගෙන තම මුවින් යෝනිය හා භගමණිය උරාබීම හා ලෙවකෑම.
  • පුරුෂයා උඩුබැලි අතට ඇඳක හාන්සි වී සිටඉින විට මුඛයට යෝනිය සිටින සේ ස්ත්‍රිය ඔහුගේ මුහුණ මත වාඩිවීම.
  • පුරුෂයාගේ ලිඟුව ස්ත්‍රියගේ හිස දෙසටත් ඇයගේ යෝනිය පුරුෂයාගේ හිස දෙසටත් සිටින සේ ඇඳක වැතිරී එකිනෙකාගේ ලිඟු උරාබීම හා ලෙවකෑම. මෙය 69 ක්‍රමය ලෙස හැඳින්වේ.ස

කිහිප දෙනෙක්[සංස්කරණය]

These positions can be expanded to accommodate any number of participants:

  • A group of males masturbating is called a circle jerk.
  • A group of males masturbating and ejaculating on one person's face is known as bukkake.[36][37]
  • A group of men, women, or both, each performing oral, anal or vaginal sex on the next, is called a daisy chain.[38][39]
  • When one woman or man is given the serial or parallel attention of many, often involving a queue (pulling a train), it is often termed a gangbang.

බහුවිධ සංසර්ග[සංස්කරණය]

A person may be sexually penetrated multiple times simultaneously. Penetration may involve use of fingers, toes, sex toys, or penises. Scenes of multiple penetration are common in pornography.

If one person is penetrated by two objects, it is generically called double penetration (abbreviated DP).[40] Double penetration of the vagina, anus, or mouth can involve:

  • Simultaneous penetration of the anus by two penises or other objects. This is commonly called double anal penetration (DAP) or double stuffing.[තහවුරු කර නොමැත]
  • Simultaneous penetration of the vagina by two penises or other objects. This is commonly called double vaginal penetration (DVP) or double stuffing.[41]
  • Simultaneous penetration of the vagina and anus. If this is done using penises and/or strap-on dildos, this is sometimes called the sandwich or BigMac.[තහවුරු කර නොමැත] The shocker (see above) accomplishes this using several fingers of one hand.
  • Simultaneous penetration of the mouth and either the vagina or anus. If the penetrating objects are penises, this is sometimes called the spit roast or the Chinese finger trap.[තහවුරු කර නොමැත]

සෞඛ්‍ය[සංස්කරණය]

ඇතැම් කායික ආබාධ සහිත පුද්ගලයන්ට ඇතැම් ලිංගික ඉරියව් පවත්වාගැනීම නුසුදුසුය.යම් ලිංගික ඉරියව්වක් නිසා ශරීරයේ වේදනාවක් ඇතිවන්නේනම් එය තවදුරටත් සිදු නොකලයුතුය.සන්ධි අබාධ පිට කොන්දේ ආබාධ ආදී රෝග පවතින විට නුසුදුසු ලිංගික ඉරියව් පවත්වා ගැනීම එම රෝගයන් තවදුරටත් උස්සන්න වීමට හේතුවක්වේ.අබාධ සහිත පුද්ගලයා සැමවිටම පහසු ඉරියව්වක්ම භාවිත කලයුතුය.ලිංගික සහකරුවන් දෙදෙනාටම හෝ එක් අයකුට පිට කොන්දේ ආබාධයක් ඇතිනම් ඔව්න්ට හැදි ඉරියව්ව හෙවත් සූනින් ඉරියව්ව සුදුසුය.ඇතැම් විට විරුද්ධ ලිංගික මිෂනරි පිහිටුවේදී පුරුෂයාගේ බර නිසා ස්ත්‍රියට අපහසුතාවයට පත්විය හැක.එවන් අවස්තාවන ස්ත්‍රිය උඩ සිටින කව් ගර්ල් ඉරියව්ව සුදුසුය.සිටගෙන සිටින ඉරියව්වන්ද ඒඒ පුද්ගලයන්ගේ දේහ බර අනුව පහසු හෝ අපහසුවේ.

යොමුව[සංස්කරණය]

  1. "Sexual Intercourse". Discovery.com. 2008-08-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-01-12.
  2. Michael R. Solomon, editor (1986).
  3. Michael R. Solomon (1990).
  4. Keath Roberts (2006). Sex. Lotus Press. p. 145. ISBN 8189093592. සම්ප්‍රවේශය August 17, 2012. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help); More than one of |accessdate= and |access-date= specified (help); More than one of |author= and |last= specified (help)
  5. Wayne Weiten; Margaret A. Lloyd; Dana S. Dunn; Elizabeth Yost Hammer (2008). Psychology Applied to Modern Life: Adjustment in the 21st Century. Cengage Learning. p. 423. ISBN 0495553395. සම්ප්‍රවේශය January 5, 2012.
  6. Nafzawi, Muhammad ibn Muhammad al, and Jim Colville (trans.
  7. The Perfumed Garden, Shaykh Nefwazi [sic], translated by Sir Richard Francis Burton, 1886. full text available at Internet Sacred Text Archive
  8. Comfort, Alex, The Joy of Sex: Fully Revised & Completely Updated for the 21st Century.
  9. Rogiere, Jean, The Little Book of Sex.
  10. {{cite web}}: Empty citation (help)
  11. Westheimer, Ruth K., Sex for Dummies.
  12. Rogiere, Jean, The Little Book of Sex.
  13. {{cite web}}: Empty citation (help)
  14. {{cite web}}: Empty citation (help)
  15. {{cite web}}: Empty citation (help)
  16. {{cite web}}: Empty citation (help)
  17. {{cite web}}: Empty citation (help)
  18. Hooper, Anne J. (1998). Anne Hooper's Kama Sutra (1st ed.). DK Publishing. ISBN 1-56458-649-9. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help)
  19. {{cite web}}: Empty citation (help)
  20. {{cite web}}: Empty citation (help)
  21. {{cite web}}: Empty citation (help)
  22. Morin, J. (1998).
  23. Tate, Jordan.
  24. Cohen, C. E.; Giles, A.; Nelson, M. (2004). "Sexual trauma associated with fisting and recreational drugs". Sexually Transmitted Infections. 80 (6): 469–470. doi:10.1136/sti.2004.011171. {{cite journal}}: |access-date= requires |url= (help); More than one of |DOI= and |doi= specified (help); More than one of |accessdate= and |access-date= specified (help)
  25. Preuss, Johanna; Strehler, Marco; Dettmeyer, Reinhard; Madea, B. (2007). "Death after anal "fisting"". Archiv für Kriminologie. 221 (1–2): 28–35. {{cite journal}}: |access-date= requires |url= (help); More than one of |accessdate= and |access-date= specified (help)
  26. Torre, Carlo (1987). "Delayed death from "fisting"". The American Journal of Forensic Medicine and Pathology. 8 (1): 91. doi:10.1097/00000433-198703000-00026. {{cite journal}}: |access-date= requires |url= (help); More than one of |DOI= and |doi= specified (help); More than one of |accessdate= and |access-date= specified (help)
  27. Fain, Dawn B.; McCormick, George M. (1989). "Vaginal "fisting" as a cause of death". The American Journal of Forensic Medicine and Pathology. 10 (1): 73–75. doi:10.1097/00000433-198903000-00019. {{cite journal}}: |access-date= requires |url= (help); More than one of |DOI= and |doi= specified (help); More than one of |accessdate= and |access-date= specified (help)
  28. Reay, Donald T.; John W. Eisele (1983). "Sexual abuse and death of an elderly lady by "fisting"". The American Journal of Forensic Medicine and Pathology. 4 (4): 347–350. doi:10.1097/00000433-198312000-00013. {{cite journal}}: |access-date= requires |url= (help); More than one of |DOI= and |doi= specified (help); More than one of |accessdate= and |access-date= specified (help); More than one of |author2= and |last2= specified (help)
  29. William Safire (2009-03-29). "Orgasmic & Orgasmic Meditation". The New York Times. සම්ප්‍රවේශය 2009-05-05.
  30. de Waal FB (1995). "Bonobo sex and society". Sci Am. 272 (3): 82–8. doi:10.1038/scientificamerican0395-82. PMID 7871411. Perhaps the bonobo's most typical sexual pattern, undocumented in any other primate, is genito-genital rubbing (or GG rubbing) between adult females. One female facing another clings with arms and legs to a partner that, standing on both hands and feet, lifts her off the ground {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help); More than one of |author= and |last= specified (help)
  31. Paoli, T.; Palagi, E.; Tacconi, G.; Tarli, S. B. (2006). "Perineal swelling, intermenstrual cycle, and female sexual behavior in bonobos (Pan paniscus)". American Journal of Primatology. 68 (4): 333–347. doi:10.1002/ajp.20228. PMID 16534808. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help); More than one of |first1= and |first= specified (help); More than one of |last1= and |last= specified (help)
  32. {{cite web}}: Empty citation (help)
  33. {{cite web}}: Empty citation (help)
  34. {{cite web}}: Empty citation (help)
  35. Dalzell, Tom; Victor, Terry, eds. (2014). The Concise New Partridge Dictionary of Slang and Unconventional English (2 ed.). Routledge. p. 1966. ISBN 9781317625117. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help); More than one of |editor1-first= and |editor-first= specified (help); More than one of |editor1-last= and |editor-last= specified (help)
  36. {{cite web}}: Empty citation (help)
  37. "Bukkake". dictionary.com. සම්ප්‍රවේශය April 14, 2012.
  38. {{cite web}}: Empty citation (help)
  39. {{cite web}}: Empty citation (help)
  40. {{cite web}}: Empty citation (help)
  41. {{cite web}}: Empty citation (help)

වැඩිදුරු කියවීම්[සංස්කරණය]

ඓතිහාසික
  • Kama Sutra
  • The Perfumed Garden
වර්තමාන
  • Comfort, Alex; Quilliam, Susan (2008). The Joy of Sex. London: Mitchell Beazley. ISBN 1-84533-429-9. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help); More than one of |first1= and |first= specified (help); More than one of |last1= and |last= specified (help)
  • Gillian, Max, The Illustrated Guide to Extended Massive Orgasm. Hunter House. 1st ed., 2002. ISBN 0-89793-362-1, 235 pages.
  • Hooper, Anne J., Sexopedia. DK Publishing. 1st American ed., 2002. ISBN 0-7894-8958-9, 272 pages.
  • Kemper, Alfred M., Love Couches Design Criteria. Los Angeles 1972. Library of Congress #75-36170, 101 pages—design criteria for assistive furniture, with sections on accommodation of disabled persons.
  • McMeel, Andrews and Lisa Sussman, Sex Positions. Carlton Publishing Group. 2002. ISBN 1-84222-266-X, 96 pages.
  • Nerve.com, Position of the Day Playbook, Sex Every Day in Every Way. Chronicle Books. 2005. ISBN 0-8118-4701-2, 376 pages.

බාහිර යොමු[සංස්කරණය]