මිෂනරි පිහිටුව

මිෂනරි පිහිටුවෙහි එඩුවර්ඩ්-හෙන්රි ඇව්රිල් සංවර්ණය
මිෂනරි පිහිටුව හෝ පුරුෂයා-ඉහළින්-වන පිහිටුව යනු සාමාන්‍යයෙන් ස්ත්‍රීය උඩ බලියෙන් සිටින විට ඇයගේ කය මත පුරුෂයා සිටිමින් එකිනෙකා නෙත ගැටෙමින් ලිංගික සංසර්ගය හෝ වෙනත් ලිංගික ක්‍රියාවක නියැලෙන, ලිංගික පිහිටුවකි.