ශිශ්න මුණ්ඩය

විකිපීඩියා වෙතින්
ශිශ්න මුණ්ඩය
Glans Penis of A Human.jpg
ශිශ්න මුණ්ඩය (පෘෂ්ඨීය පෙනුම)
Anat09IMG 0034.jpg
ශිශ්න මුණ්ඩය (උදරීය පෙනුම)
විස්තර
ලතින්ග්ලන්ස් පීනිස්
මූත්‍රශිය ධමනිය
හඳුන්වන
ග්‍රේ ගේp.1248
Dorlands
/Elsevier
Glans penis
TAA09.4.01.007
FMAFMA:18247
Anatomical terminology


ශිශ්න මුණ්ඩයෙහි පිහිටීම පෙන්වන පිරිමි ව්‍යුහ විද්‍යාව.

පිරිමි මානව ව්‍යුහ විද්‍යාවෙහි, ශිශ්න මුණ්ඩය (හෝ සරල ලෙසින් මුණ්ඩය) යනු ශිශ්නයෙහි විදුර අග්‍රයෙහි පිහිටි සංවේදී බුබුලාකාර ව්‍යුහයකි. මෙම මුණ්ඩය ව්‍යුහ විද්‍යාත්මක ලෙසින් මානව ස්ත්‍රියගේ භග මුණ්ඩයට සදෘශ වෙයි.


චර්මඡේදිත පිරිමින්ගේ හැරෙන්නට අනෙකුත් පිරිමින්ගේ මුණ්ඩය සම්පූර්ණයෙන් හෝ පාර්ශවිකව හෝ පෙර හම වෙතින් සාමාන්‍යයෙන් වැසී පවතියි.

"https://si.wikipedia.org/w/index.php?title=ශිශ්න_මුණ්ඩය&oldid=508955" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි