ප්‍රාග් ඓතිහාසික මානවයන් පිලිබද හැදැරීමේ විද්‍යාව (Primatology)

විකිපීඩියා වෙතින්
tiny globe‎
Papio anubis

ප්‍රාග් ඓතිහාසික මානවයන් පිලිබද හැදැරිමේදී විද්‍යාඥයන් මානවයාගේ ජීව විද්‍යාත්මක, මානව විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක විකසනය පිළිබදව අධ්‍යයනය කල යුතුය. මෙහිදි කායික මානව විද්‍යාවෙහි සිදුවන විකසනය පිළිබද වද හැදැරීමද කළ යුතුය. මෙය හෝමෝසේපියන් (Mono Spaiens) මානවයා අනුසාරයෙන් සිදු කළ හැකිය. තවද මානවයාගේ පැවත එන මානවයාගේ මුතුන්මිත්තන් පිළිබද සහ ටු ඇන්යේස්ටර් ටේල් (Two Ancestor's Tale) ග්‍රන්ථයෙහි එන සියළුම මහ වානරයන් පිළිබඳ ද මෙහිදි අධ්‍යයනය කරනු ලැබේ.

වර්තමානයේ ප්‍රාග් ඓතිහාසික මානවයන් පිලිබදව හැදැරීම එකිනෙකට වෙනස් වු විෂය ක්ෂේත්‍රයන් මගින් නිර්මාණය වි පවති. මෙහිදි ආදි මානවයාගේ ශරීරය පිළිබදව වාසස්ථාන තුළ ඔවුන්ගේ හැසිරිමේ රටාවත්, සත්ව මනෝ විද්‍යාව සහ වානර භාෂාව පිළිබදව පරික්ෂණ පැවැත්විම සිදු කරයි. මෙම පරික්ෂණ තුළින් සොයා ගන්නා දත්ත තුළින් මානව හැසිරිම් සහ ඒවායේ ප්‍රභව පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය.

ප්‍රාග් ඓතිහාසික මානවයින්ග් විවිධ වු හැඩ ගැසිම් මනවයන් තමන්ට අදාළ වු නීති තවත් ජීවත් වු පරිසරය සහ සංස්කෘතිය අදාල කරගනිමින් විවිධ ලෙස හැඩගැස්විම් කර ගත්හ. මෙම නිසා පරික්ෂකටන් හට මානවන් සහ ඔවුන් මිනිසුන් සමග පැවැත්වු සබදතාවයන් න්‍යායන් උපයෝගී කරගනිමින් සෙවීමට සිදුවිය. මෙලෙස පරික්ෂණ පැවැත්විමේ දී ඔවුන් හට බටහිර ප්‍රාග් ඓතිහාසික මානවයන් හා ජපානය ප්‍රාග් ඓතිහාසික මනවයන් ‍ලෙස කොටස් 2 ක් හමුවිය. සංස්කෘතික පසුබිම හා දර්ශනය අනුව ඔවුන් එකිනෙකට වෙනස් වුවත් ඔවුන් බොහෝ දුරට එක සමාන වු මුලධර්ම මත ජීවත් වී ඇත. කෙසේ වුවත් පරික්ෂකයනි මෙම ප්‍රාග් ඓතිහාසික මානවයන් කාට්ඨාස දෙක පිළිබදව එකිනෙකට වෙසන් ආකාරයේ දත්ත සෙවීමේ ක්‍රම උපයෝගී කර ගනී.



සටහන්[සංස්කරණය]

| http://en.wikipedia.org/wiki/Primatology Primatology] |}